windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අලුත් බිල්ඩ් එකක් එනවා ලබන සතිය වෙද්දි.
    ඉදින්කෝ ටිකක්.

    අපරාදේ බන් ආයේ රීසෙට් කලේ
    හැබැයි ස්පීඩ් එක නම් ටිකක් වැඩි වගේ දැනෙනවා

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් ත්‍රේඩ් එක අද දානවා මචන්.
    සොහොන වැඩ වගයක් කරනවා ඒ ත්‍රේඩ් එකේ.
    ඌ දීපු ගමන් දානවා.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අලුත් ත්‍රේඩ් එක අද දානවා මචන්.
    සොහොන වැඩ වගයක් කරනවා ඒ ත්‍රේඩ් එකේ.
    ඌ දීපු ගමන් දානවා.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8029.jpeg

    කමෙන්ට්ස් 25000,පිටු 2500 කරා පැමිණිමට සහයෝගය දුන් ඔබ සැමට බුදු සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.
    පාර්ට් 2 එකට අද සෙට් වෙමු දැම්මාම.
    අපිට හුරේ......

    windows_phone_8_family_520x300x24_fill_h9ab4bbe0.jpg

    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    8029.jpeg

    2500 කරා පැමිණිමට සහයෝගය දුන් ඔබ සැමට බුදු සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.
    පාර්ට් 2 එකට අද සෙට් වෙමු දැම්මාම.
    අපිට හුරේ......

    windows_phone_8_family_520x300x24_fill_h9ab4bbe0.jpg

    25000 යකු
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරියටම හෙට පාන්දර 12 වෙනකොට අලුත් ත්‍රේඩ් එක දානවා අනිවාර්යෙන්ම.
    සොහොන අද හවස 6 විතර වැඩ ඉවර කරලා දෙන්නම් කිව්වා.
    ඌ වැඩ ඉවර කරලා දුන්නාම,ඒකේ තව වෙන්න ඕන දේවල් හොයලා බලලා ත්‍රේඩ් එක නියමෙට දාන්නම්කෝ.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හරියටම හෙට පාන්දර 12 වෙනකොට අලුත් ත්‍රේඩ් එක දානවා අනිවාර්යෙන්ම.
    සොහොන අද හවස 6 විතර වැඩ ඉවර කරලා දෙන්නම් කිව්වා.
    ඌ වැඩ ඉවර කරලා දුන්නාම,ඒකේ තව වෙන්න ඕන දේවල් හොයලා බලලා ත්‍රේඩ් එක නියමෙට දාන්නම්කෝ.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :):):):):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ay mama adagena hitiye...

    දැන් ඔය හවුස් ඔෆ් ෆැශන් එක දාපු එකා ඒ ලෙවල් පාස් ද?
    මිනිහා 8 විතරද කොහෙද පාස්.
    ඒත් දකුණු ආසියාවේ ලොකුම රෙදි කඩේ දාලා තියෙන්නේ ඒ මනුස්සයා.
    ඒ මිනිහා රෙදි කොච්චර නම් අදිනවා ඇත්ද?
    අන්න මිනිස්සු.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    QUOTE=akilar25;20089710]
    8029.jpeg

    කමෙන්ට්ස් 25000,පිටු 2500 කරා පැමිණිමට සහයෝගය දුන් ඔබ සැමට බුදු සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.
    පාර්ට් 2 එකට අද සෙට් වෙමු දැම්මාම.
    අපිට හුරේ......

    windows_phone_8_family_520x300x24_fill_h9ab4bbe0.jpg

    [/QUOTE]

    hXph4XP.png
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් ඔය හවුස් ඔෆ් ෆැශන් එක දාපු එකා ඒ ලෙවල් පාස් ද?
    මිනිහා 8 විතරද කොහෙද පාස්.
    ඒත් දකුණු ආසියාවේ ලොකුම රෙදි කඩේ දාලා තියෙන්නේ ඒ මනුස්සයා.
    ඒ මිනිහා රෙදි කොච්චර නම් අදිනවා ඇත්ද?
    අන්න මිනිස්සු.

    මටත් ලොකු මිනිහෙක් වෙන්න පුලුවන් වෙයි නේද බං.
     
    Status
    Not open for further replies.