windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අලුත් බිල්ඩ් එකක් එනවා ලබන සතිය වෙද්දි.
    ඉදින්කෝ ටිකක්.

    ​
    අපරාදේ බන් ආයේ රීසෙට් කලේ
    හැබැයි ස්පීඩ් එක නම් ටිකක් වැඩි වගේ දැනෙනවා

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුත් ත්‍රේඩ් එක අද දානවා මචන්.
    සොහොන වැඩ වගයක් කරනවා ඒ ත්‍රේඩ් එකේ.
    ඌ දීපු ගමන් දානවා.
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අලුත් ත්‍රේඩ් එක අද දානවා මචන්.
    සොහොන වැඩ වගයක් කරනවා ඒ ත්‍රේඩ් එකේ.
    ඌ දීපු ගමන් දානවා.
    ​
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    8029.jpeg


    කමෙන්ට්ස් 25000,පිටු 2500 කරා පැමිණිමට සහයෝගය දුන් ඔබ සැමට බුදු සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.
    පාර්ට් 2 එකට අද සෙට් වෙමු දැම්මාම.
    අපිට හුරේ......

    windows_phone_8_family_520x300x24_fill_h9ab4bbe0.jpg

    ​
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    8029.jpeg


    2500 කරා පැමිණිමට සහයෝගය දුන් ඔබ සැමට බුදු සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.
    පාර්ට් 2 එකට අද සෙට් වෙමු දැම්මාම.
    අපිට හුරේ......

    windows_phone_8_family_520x300x24_fill_h9ab4bbe0.jpg

    ​
    25000 යකු
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරියටම හෙට පාන්දර 12 වෙනකොට අලුත් ත්‍රේඩ් එක දානවා අනිවාර්යෙන්ම.
    සොහොන අද හවස 6 විතර වැඩ ඉවර කරලා දෙන්නම් කිව්වා.
    ඌ වැඩ ඉවර කරලා දුන්නාම,ඒකේ තව වෙන්න ඕන දේවල් හොයලා බලලා ත්‍රේඩ් එක නියමෙට දාන්නම්කෝ.

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හරියටම හෙට පාන්දර 12 වෙනකොට අලුත් ත්‍රේඩ් එක දානවා අනිවාර්යෙන්ම.
    සොහොන අද හවස 6 විතර වැඩ ඉවර කරලා දෙන්නම් කිව්වා.
    ඌ වැඩ ඉවර කරලා දුන්නාම,ඒකේ තව වෙන්න ඕන දේවල් හොයලා බලලා ත්‍රේඩ් එක නියමෙට දාන්නම්කෝ.

    ​
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :):):):):)​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ay mama adagena hitiye...

    දැන් ඔය හවුස් ඔෆ් ෆැශන් එක දාපු එකා ඒ ලෙවල් පාස් ද?
    මිනිහා 8 විතරද කොහෙද පාස්.
    ඒත් දකුණු ආසියාවේ ලොකුම රෙදි කඩේ දාලා තියෙන්නේ ඒ මනුස්සයා.
    ඒ මිනිහා රෙදි කොච්චර නම් අදිනවා ඇත්ද?
    අන්න මිනිස්සු.

    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    QUOTE=akilar25;20089710]
    8029.jpeg


    කමෙන්ට්ස් 25000,පිටු 2500 කරා පැමිණිමට සහයෝගය දුන් ඔබ සැමට බුදු සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.
    පාර්ට් 2 එකට අද සෙට් වෙමු දැම්මාම.
    අපිට හුරේ......

    windows_phone_8_family_520x300x24_fill_h9ab4bbe0.jpg

    ​
    [/QUOTE]

    hXph4XP.png
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් ඔය හවුස් ඔෆ් ෆැශන් එක දාපු එකා ඒ ලෙවල් පාස් ද?
    මිනිහා 8 විතරද කොහෙද පාස්.
    ඒත් දකුණු ආසියාවේ ලොකුම රෙදි කඩේ දාලා තියෙන්නේ ඒ මනුස්සයා.
    ඒ මිනිහා රෙදි කොච්චර නම් අදිනවා ඇත්ද?
    අන්න මිනිස්සු.

    ​

    මටත් ලොකු මිනිහෙක් වෙන්න පුලුවන් වෙයි නේද බං.
     
    Status
    Not open for further replies.