thaama innawada Lumia phone supiri kiyana aya..![]()


Lumia kiyala phone dan wikunannath naha,...
tawama use karana unuth nathuwa ati..no update.!!!![]()

whatsapp ain karanawalu neh![]()


Office Number ekata Use Karanawa 640XL phone eka.
whatsapp ain karanawalu neh![]()
Microsoft Dan Android walata behela![]()
වින්ඩොව්ස් එක win32 ඈප් සපෝර්ට් කියලත් කියනවා android Windows වර්ෂන් දෙකක් එනවාවින්ඩොව්ස් එක win32 ඈප් සපෝර්ට් කියලත් කියනවා


android Windows වර්ෂන් දෙකක් එනවාවින්ඩොව්ස් එක win32 ඈප් සපෝර්ට් කියලත් කියනවා
The Surface Neo will run a special version of Windows 10 called Windows 10X. The OS is built specifically for foldable PCs, which Microsoft is expecting to start hitting the market in the holiday 2020 timeframe from manufacturers like Dell, HP, and Lenovo.
android අනාතයෝන්ට කට උත්තර නෑ මේවට.. කියන්න තියෙන එකම දේ අපිට මේවා දුන්නේ අවුරුදු 4 කට කලින් කියලා විතරයිහැබැයි මන් හොයලා බැලුවා බලද්දී උන්ට අවුරුදු 4 කට උඩදී දීපු එක මෙන්න .
![]()
අපේ IE එකෙන් log උනාමත් ඔයිට වඩා හොඳට තිබ්බා අපේ මුල් දවස් වලත්
මේ අපිට දීපු ෆේස්බුක් ඈප් එක අවුරුදු 4 කට උඩදී
![]()

ඇන්ඩ්රොයිඩ් ගොඩක් ඒවට අප්ඩේට්ස් නෑ නේ .
ඒ නිසා සමහර උන් කරන්නේ ඇන්ඩ්රොයිඩ් වැනිලා එක අරන් එඩිට් කරලා,උන්ගේ විදියට වැඩ කෑලි අරවා මේවා දාලා නෙට් එකට රිලීස් කරනවා.
ෆෝන් එකට අප්ඩේට්ස් නැති උන් ඒක දාගන්නවා ඉතින්.
ඔය ඉස්සර වින්ඩෝස් එක්ස් පි වල එහෙම තිබ්බේ බන් වින්ඩෝස් එක්ස් පි ඩ්රැගන් එඩිශන්,ගේමර් එඩිශන් කියලා වින්ඩෝස් එක්ස් පි එකම තීම් වෙනස් කරලා,වෝල්පේපර් මාරු කරලා,ලස්සන කරලා එහෙම.
අන්න ඒකම තමා කස්ටම් රොම් කියන්නේ.
කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ගොඩක් වෙලාවට වෙන්නේ ෆෝන් එකේ දේවල් පිට යන එක මොකද වයිරස් , ස්පයි ඇප්ස් ඕ එස් එකේ ඇතුලටම රින්ගවලා එවන නිසා ගොඩක් උන්.
කස්ටම් රොම් දැම්මා වගේ නෙවෙයි ඊට පස්සේ ගොඩක් වෙලාවට ලෝකේ නැති ලෙඩ එන්න ගන්නවා.
535 එකේ සීන් එක මාත් දැක්කා ඒත් කරලා බලන්න 535 එකක් නෑ නේ.
http://fullandroid.org/microsoft-lumia-535/


උඹලගේ කැරි බොරු නිසාම වෙන්න ඕනේ වින්ඩොව්ස් අකුලෝලම ගියේ