නෑ අව්ලක් නෑ බන්.
මම අනුන්ගේ දේවල් වලට එහෙම අත දාන්නේ නෑ.
අනේ ගිහිං බලපං ඕන නම් මගෙ පුද්ගලික දේවල් නෑ බං ඕවයෙ.
මීට කලිනුත් දීල තියනවා තෝ දන්නවනෙ මගෙ හැටි

නෑ අව්ලක් නෑ බන්.
මම අනුන්ගේ දේවල් වලට එහෙම අත දාන්නේ නෑ.

කෑප්ටන් Jack Sparrow;20095807 said:බෝගේ ආසාව

කෑප්ටන් Jack Sparrow;20095807 said:බෝගේ ආසාව
මට මුලින්ම ලුමියා ෆෝන් එකක් අතගාන්න සෙට් උනේ අක්කා කෙනෙක්ගෙන්.
මතක නෑ හරියට මොඩල් එක නම්.

අන්න වචනේ
මට මතක වික්ටෝරියා වගේ..

මට මුලින්ම ලුමියා ෆෝන් එකක් අතගාන්න සෙට් උනේ අක්කා කෙනෙක්ගෙන්.
මතක නෑ හරියට මොඩල් එක නම්.

නංගි මෙන්නෝ !!!
වික්ටෝරියා කියන්නේ වේල්ලක් යකෝ.

අනේ ගිහිං බලපං ඕන නම් මගෙ පුද්ගලික දේවල් නෑ බං ඕවයෙ.
මීට කලිනුත් දීල තියනවා තෝ දන්නවනෙ මගෙ හැටි![]()

වට්ස්ඇප් බීටා එකට අප්ඩේට් එකක් ආවා.
950 එක්ස්එල් එකක් නිකං දෙනව නම් ඔන්න මාත් ආසයි![]()

මට පේන්න බෑ බන් සිනෝන් ෆ්ලැශර් තියන වින්ඩෝස් ෆෝන්ස්.
අතගාන්නමයි ආස.

ඔහොම කියන්න එපා ඩෝ.
කෑල්ල හිතයි උබයි මායි වෙන මොනාහරි කරනවා කියලා.
උබ කියල නැද්ද බං මං මේ නමින් හිටියට උබේ එක්ස්ට්රා 

ඒක තමයිඔහොම කියන්න එපා ඩෝ.
කෑල්ල හිතයි උබයි මායි වෙන මොනාහරි කරනවා කියලා.
කෑප්ටන් Jack Sparrow;20095850 said:අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට.
පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි.

මචං උඹලා කවුරුහරි යූස් කරනවද මේක.
මං එක පාරක් ඹ්ක ඉල්ලුවා වට්ස්ඇප් කාරයන්ගෙන්.
උන් කිව්වා ආයේ දෙන්නේ නෑ කියලා..
ඒක ඉතිං ප්රසිද්ද රහසක්නේ..

කෑප්ටන් Jack Sparrow;20095850 said:අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට.
පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි.