windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෑ අව්ලක් නෑ බන්.
    මම අනුන්ගේ දේවල් වලට එහෙම අත දාන්නේ නෑ.

    අනේ ගිහිං බලපං ඕන නම් මගෙ පුද්ගලික දේවල් නෑ බං ඕවයෙ.
    මීට කලිනුත් දීල තියනවා තෝ දන්නවනෙ මගෙ හැටි :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20095807 said:
    බෝගේ ආසාව :lol::lol::lol::lol::lol:

    මට පේන්න බෑ බන් සිනෝන් ෆ්ලැශර් තියන වින්ඩෝස් ෆෝන්ස්.
    අතගාන්නමයි ආස.

    මට මුලින්ම ලුමියා ෆෝන් එකක් අතගාන්න සෙට් උනේ අක්කා කෙනෙක්ගෙන්.
    මතක නෑ හරියට මොඩල් එක නම්.

    1st ඉම්ප්රේෂන් එක බලවත් උනා කියහන්කෝ :yes::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ ගිහිං බලපං ඕන නම් මගෙ පුද්ගලික දේවල් නෑ බං ඕවයෙ.
    මීට කලිනුත් දීල තියනවා තෝ දන්නවනෙ මගෙ හැටි :yes:

    ඔහොම කියන්න එපා ඩෝ.
    කෑල්ල හිතයි උබයි මායි වෙන මොනාහරි කරනවා කියලා.
    :lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වට්ස්ඇප් බීටා එකට අප්ඩේට් එකක් ආවා.

    මචං උඹලා කවුරුහරි යූස් කරනවද මේක.
    මං එක පාරක් ඹ්ක ඉල්ලුවා වට්ස්ඇප් කාරයන්ගෙන්.
    උන් කිව්වා ආයේ දෙන්නේ නෑ කියලා..
    :(
     
    950 එක්ස්එල් එකක් නිකං දෙනව නම් ඔන්න මාත් ආසයි :love::P

    අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට. :yes::cool:

    මට පේන්න බෑ බන් සිනෝන් ෆ්ලැශර් තියන වින්ඩෝස් ෆෝන්ස්.
    අතගාන්නමයි ආස.

    පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි. :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔහොම කියන්න එපා ඩෝ.
    කෑල්ල හිතයි උබයි මායි වෙන මොනාහරි කරනවා කියලා.
    :lol::lol:

    :eek: උබ කියල නැද්ද බං මං මේ නමින් හිටියට උබේ එක්ස්ට්‍රා
    ඔව් ඔව් නංගි :yes::yes::rolleyes: ඒක තමයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය කියනකම් මං හිතුවෙම ඩෑම් එක්ක කියල :lol:

    Friday-Meme-Damn-01.jpg

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20095850 said:
    අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට. :yes::cool:

    පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි. :P

    :P:P
    ආසම නෑ
    :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං උඹලා කවුරුහරි යූස් කරනවද මේක.
    මං එක පාරක් ඹ්ක ඉල්ලුවා වට්ස්ඇප් කාරයන්ගෙන්.
    උන් කිව්වා ආයේ දෙන්නේ නෑ කියලා..
    :(

    වට්ස්ඇප් යුස් කරන්නේ නෑ බන්.
    ඒ නමට මම ආස නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20095850 said:
    අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට. :yes::cool:

    පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි. :P

    මම සල්මලක් වගේ අහින්සක කොල්ලෙක් හරිද?