windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෑ අව්ලක් නෑ බන්.
    මම අනුන්ගේ දේවල් වලට එහෙම අත දාන්නේ නෑ.

    ​

    අනේ ගිහිං බලපං ඕන නම් මගෙ පුද්ගලික දේවල් නෑ බං ඕවයෙ.
    මීට කලිනුත් දීල තියනවා තෝ දන්නවනෙ මගෙ හැටි :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20095807 said:
    බෝගේ ආසාව :lol::lol::lol::lol::lol:
    ​

    මට පේන්න බෑ බන් සිනෝන් ෆ්ලැශර් තියන වින්ඩෝස් ෆෝන්ස්.
    අතගාන්නමයි ආස.

    ​
     
    මට මුලින්ම ලුමියා ෆෝන් එකක් අතගාන්න සෙට් උනේ අක්කා කෙනෙක්ගෙන්.
    මතක නෑ හරියට මොඩල් එක නම්.
    ​

    1st ඉම්ප්රේෂන් එක බලවත් උනා කියහන්කෝ :yes::lol:
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ ගිහිං බලපං ඕන නම් මගෙ පුද්ගලික දේවල් නෑ බං ඕවයෙ.
    මීට කලිනුත් දීල තියනවා තෝ දන්නවනෙ මගෙ හැටි :yes:

    ඔහොම කියන්න එපා ඩෝ.
    කෑල්ල හිතයි උබයි මායි වෙන මොනාහරි කරනවා කියලා.
    :lol::lol:
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වට්ස්ඇප් බීටා එකට අප්ඩේට් එකක් ආවා.​

    මචං උඹලා කවුරුහරි යූස් කරනවද මේක.
    මං එක පාරක් ඹ්ක ඉල්ලුවා වට්ස්ඇප් කාරයන්ගෙන්.
    උන් කිව්වා ආයේ දෙන්නේ නෑ කියලා..
    :(​
     
    950 එක්ස්එල් එකක් නිකං දෙනව නම් ඔන්න මාත් ආසයි :love::P

    අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට. :yes::cool:
    ​

    මට පේන්න බෑ බන් සිනෝන් ෆ්ලැශර් තියන වින්ඩෝස් ෆෝන්ස්.
    අතගාන්නමයි ආස.

    ​

    පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි. :P
    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔහොම කියන්න එපා ඩෝ.
    කෑල්ල හිතයි උබයි මායි වෙන මොනාහරි කරනවා කියලා.
    :lol::lol:
    ​

    :eek: උබ කියල නැද්ද බං මං මේ නමින් හිටියට උබේ එක්ස්ට්‍රා
    ඔව් ඔව් නංගි :yes::yes::rolleyes: ඒක තමයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය කියනකම් මං හිතුවෙම ඩෑම් එක්ක කියල :lol:
    ​

    Friday-Meme-Damn-01.jpg

    ​
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑප්ටන් Jack Sparrow;20095850 said:
    අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට. :yes::cool:




    පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි. :P
    ​

    :P:P
    ආසම නෑ
    :love:
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං උඹලා කවුරුහරි යූස් කරනවද මේක.
    මං එක පාරක් ඹ්ක ඉල්ලුවා වට්ස්ඇප් කාරයන්ගෙන්.
    උන් කිව්වා ආයේ දෙන්නේ නෑ කියලා..
    :(​

    වට්ස්ඇප් යුස් කරන්නේ නෑ බන්.
    ඒ නමට මම ආස නෑ.

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;20095850 said:
    අඩෝ උබ විතරක් නෙමෙයි බන්, ගොඩක් එවුන් කෙල හලන්නේ ඕකට. :yes::cool:




    පරිස්සමෙන් පුටේ, ඕව අත ගාන්න ගිහිල්ල වෙන වෙන ඒවා අතගානවා එහෙම නෙමෙයි. :P
    ​

    මම සල්මලක් වගේ අහින්සක කොල්ලෙක් හරිද?
    ​