කාසියක් හොදේ..
උඩ යන දේවල් නම් බොහෝමයි.වැඩිය කියන්න හොද නෑ.
ගෑනි තරහෙන් ඉන්නෙ මා එක්ක.
දැං දුවන් ඇවිත් බලනව මේ ත්‍රෙඩ් එක

කාසියක් හොදේ..
උඩ යන දේවල් නම් බොහෝමයි.
සර් සර් මීයා වැඩ නෑනෙ කියල අහන් නැද්ද බං නංගිල ඇවිත්![]()


ලිංකුවකුත් ඕනි 8.1 හරි 7 හරි
මම දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා 435 එකක්. ඒ කියන්නෙ ගාණ අඩුම මයික්‍රොසොෆ්ට් ෆෝන් එක. මං ගද්දි 10000යි. ඒ ගාණට ගන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් එකක් එකක් බලද්දි මගෙ ෆෝන් එක සෑහෙන්න හොඳයි. ෆෝන් එක ස්ලෝ වෙන්නෙ ලැග් වෙන්නෙ නෑ කොයි වෙලාවකවත්. ප්‍රශ්න තියෙනවා නැත්තෙ නෑ. උදාහරණයක් කිව්වොත් මං මේ ළඟදි ඇක්ෂන් කැමරාවක් ගත්තා. ඒකට ඇප්ස් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් අයිඕඑස් විතරයි. වින්ඩෝස් වලට එක ඇප් එකක් තියෙනවා ඒකත් සල්ලි ගෙවලා ගන්න එකක්. දැනට මං ඒකෙ ට්‍රයල් වර්ෂන් එක දාගෙන ඉන්නවා. නමුත් සමස්තයක් හැටියට ගත්තම මං මගෙ ෆෝන් එක ගැන සැටිස්. ගෙවපු මුදලට උපරිම කාර්යක්ෂමතාවයක් මං අත් විඳිනවා. ඒ වගෙම ඩියුරබිලිටිය. මං අතිනුයි පුතා අතිනුයි ෆෝන් එක දැං දහපාරකට වඩා බිම වැටිලා තියෙනවා. මං දාල තිබුණ ටෙම්පර්ඩ් ග්ලාස් එක ඉරිතැලුණා. එච්චරයි.


අඩේ අද අලුත් බැජ් එකක් පටන් ගත්තා බං..
මේ පාර ඉන්නවනේ පට්ට කෑල්ලක්.
හම්මේ එපාාාාාාාාා වෙයි..


උබේ ගෑනිටත් එකවුන්ට් එකක් හදල දෙන්න ඕන![]()
අපෝ ඇති බන්.
එල ෆෝන් එකයි ලැප්පුවයි දෙකම එකට ගොඩ දා ගන්න ඕනි
ඔව් මචන් දෙකම ගොඩ දාපන් ඉක්මනට.

තුනම ගොඩ දා ගන්න ඕනිලාවට තරහ වෙලා![]()
![]()
මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්‍රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද?![]()


මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්‍රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද?![]()





මං මේ පරන එකෙ මුල් බැහැපු එකෙක් මේකට අලුතින්ම එනකම් හිටියෙ
මෙන්න ආව බාන්ඩෙ
බලන්ඩ දෙයක් නෑ පැටියෝ
මේකුනෙ සේරම විකාර
අකිලයට දාන නඩුවක් දාපං අපි අහිංසකයි අපි නම් දන් නෑ මුකූත්
මට නඩු දැම්මට කමක් නෑ ඒත් වන්දිය තුසිතයාගෙන් ඉල්ලපන්.
මං බංකොලොත්.
අඩේ අද අලුත් බැජ් එකක් පටන් ගත්තා බං..
මේ පාර ඉන්නවනේ පට්ට කෑල්ලක්.
හම්මේ එපාාාාාාාාා වෙයි..

