windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සර් සර් මීයා වැඩ නෑනෙ කියල අහන් නැද්ද බං නංගිල ඇවිත් :rofl:

    නංගිලා නෑ බං..
    ඔක්කොම මට වඩා වැඩිමල් උන් ඉන්නේ..
    බැජ් එකටම එක කෙල්ලයි බං.
    ඉතිං හිතපංකො අනිත් උන්ගෙන් බේරගන්නත් ඹ්නේ..
    :baffled::baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම දැන් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා 435 එකක්. ඒ කියන්නෙ ගාණ අඩුම මයික්‍රොසොෆ්ට් ෆෝන් එක. මං ගද්දි 10000යි. ඒ ගාණට ගන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් එකක් එකක් බලද්දි මගෙ ෆෝන් එක සෑහෙන්න හොඳයි. ෆෝන් එක ස්ලෝ වෙන්නෙ ලැග් වෙන්නෙ නෑ කොයි වෙලාවකවත්. ප්‍රශ්න තියෙනවා නැත්තෙ නෑ. උදාහරණයක් කිව්වොත් මං මේ ළඟදි ඇක්ෂන් කැමරාවක් ගත්තා. ඒකට ඇප්ස් තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් අයිඕඑස් විතරයි. වින්ඩෝස් වලට එක ඇප් එකක් තියෙනවා ඒකත් සල්ලි ගෙවලා ගන්න එකක්. දැනට මං ඒකෙ ට්‍රයල් වර්ෂන් එක දාගෙන ඉන්නවා. නමුත් සමස්තයක් හැටියට ගත්තම මං මගෙ ෆෝන් එක ගැන සැටිස්. ගෙවපු මුදලට උපරිම කාර්යක්ෂමතාවයක් මං අත් විඳිනවා. ඒ වගෙම ඩියුරබිලිටිය. මං අතිනුයි පුතා අතිනුයි ෆෝන් එක දැං දහපාරකට වඩා බිම වැටිලා තියෙනවා. මං දාල තිබුණ ටෙම්පර්ඩ් ග්ලාස් එක ඉරිතැලුණා. එච්චරයි.

    උබේ ෆෝන් එකට ජයවේවා.
    :):)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් මචන් දෙකම ගොඩ දාපන් ඉක්මනට.

    තුනම ගොඩ දා ගන්න ඕනි
    9.gif
    ලාවට තරහ වෙලා :rofl:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්‍රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද? :angry::angry::angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්‍රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද? :angry::angry::angry:

    :rofl::rofl:
    දැන් ඉතින් කාගෙන වරෙන් හෙමීට.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම මේ අලුත් කඩේ උසාවියේ ඉන්නේ. තොපි ඔක්කොටම නඩු දානවා. ඇයි යකෝ ත්‍රෙඩ් පටන් ගත්තා කියලා ඔහොමත් කඩාගෙන යනවද? :angry::angry::angry:

    :rofl::rofl:
    මං මේ පරන එකෙ මුල් බැහැපු එකෙක් මේකට අලුතින්ම එනකම් හිටියෙ
    මෙන්න ආව බාන්ඩෙ
    බලන්ඩ දෙයක් නෑ පැටියෝ
    මේකුනෙ සේරම විකාර
    :rofl::rofl:
    අකිලයට දාන නඩුවක් දාපං අපි අහිංසකයි අපි නම් දන් නෑ මුකූත් :rolleyes:
    :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :rofl::rofl:
    මං මේ පරන එකෙ මුල් බැහැපු එකෙක් මේකට අලුතින්ම එනකම් හිටියෙ
    මෙන්න ආව බාන්ඩෙ
    බලන්ඩ දෙයක් නෑ පැටියෝ
    මේකුනෙ සේරම විකාර
    :rofl::rofl:
    අකිලයට දාන නඩුවක් දාපං අපි අහිංසකයි අපි නම් දන් නෑ මුකූත් :rolleyes:
    :rolleyes:

    මට නඩු දැම්මට කමක් නෑ ඒත් වන්දිය තුසිතයාගෙන් ඉල්ලපන්.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අලුත් ත්‍රෙඩ් එකත් යනවා නැගලම. එල එළ.,,,:D:D
    තාම win 10 නැද්ද.... 630 ක් තියෙන්නේ....