windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    බ්ලැකා කියලා තියෙන්නෙහ් වෙනම කතාවක් මෙක ඇනඩ්‍රොයිඩ් එක්ක මම කතා කරපු තරකයත් එක්කහ් සම්බන්දයක් නැහ්

    ඇප් දාන්නේ නැහ් කියන්නේ ? උබ ඩිවලොපින්ග් ගැන දන්නෙහ් නැහ් කියලා තියෙනහ් හින්දා තෙරෙන සි0හලෙන් කියන්නහ් කම්පැනියක් උනාම උන් හදනහ් ඇල්පෙනෙත්තට පවා පෙටන්ට් ගන්නවා ඉතින් උන් ඇප් එකක් හදනවා කියන්නේහ් උන්ගේ කොපි රයිට් මත උන්ම හදන්නහ් ඔනි දෙයක් ගුගල් වින්ඩොව්ස් වලටහ් මැප්ස් ඇප් එකක් හදනවානම් ගුගල් එකේන් කරන්නෙහ් උන්ගේ රිසොසස් තවත් කම්පැනියක් එක්ක ශෙයාර් කරන්නහ් එකහ් එකට වෙන්න ඔනි දෙවල් තියෙනවා නිකන් ඇප් එකක් හදලා මයික්‍රොසොෆ්ට් ස්ටොර් එකට ඔබනවටහ් වඩා
    උබ කම්පැනියක් තියෙනවනම් උබ ඉන්වෙන්ට් කරපු දෙයක් තවත් උබත් එක්ක තරග කරනහ් කෙනෙක්ට දෙනවා කියන්නේ මර්කට් වශයෙන් සිග්නිෆිකන්ට් ඩැමෙජ් එකක්

    fb එක්කලා යන අදහස

    මාර සිහිනහ් ලොක්යක් තමා මෙක ලියන්න ඇත්තේ වින්ඩොව්ස් ෆොන් එකක් තියෙනහ් ෆෙස් බුක් ඇප් එකක් ලැබෙන්නෙහ් යන්වා කියලා ඉම්ප්‍රෙස් වෙච්ච එක්කෙනෙක් තමා ...ෆෙස්බුක් ස්පොර්ට් එක ලැබුනාහ් කියන්නේහ් වෙනම කතාවක් විර්චුවල් රියැලිටි ලැබෙනවා කියන්නෙහ් මොකක්ද ? Oculus ? ඔකියුලස් එකත් එක්ක සැම්සුන්ග් දැනටමහ් ගහලා ඉවරයි VR එකහ් Samsung Gear VR කියලාහ් කොර්ටානා කියන්නෙහ් හොද සිස්ටම් එකක් හැබැයි ඩිවලොප් වෙන්නහ් ඔනි දෙවල් ගොඩක් තියෙනවා
    වින්ඩොව්ස් වලට ඇප්ස් ගන්නහ් තියෙන එකම චාන්ස් එක යුස් කරනහ් පිරිස වැඩි කරගන්නහ් එක ... එකට ෆෙස්බුක් , ගුගල් එක්ක වගේ ගොඩක් කම්පැනි එක්කහ් උන්ට ඇග්‍රිමන්ට් ගහන්නහ් වෙනවා

    ඔව් black ගේ සමහරක් අදහස් අනවෂනයි සමහරක් අදහස් වටිනවා සම්පුර්ණ ටිකම දැම්මා

    මම divalopin සින් එකට නැති නිසා නොදන්නා දේවල් කතා බහ කරන්න බැ

    එත් දන්න සරල දේවල් ටිකක් මම කියන්නම්

    fb එක්කලා යන අදහස නම් ගේමක් නැ එක අනිවා වෙන දෙයක්

    උදා හැටියට මනුස්සයෙක්ට cab සර්විස් එකක් ඕනේ වෙනවා fb එකටත් කොර්ටානා පහසුකම එනවා

    මනුස්සයා සර්ච් කරනවා

    i want to go .... what is the price of distance between

    ගමනේ දුරට අදාලව fb එකෙන් කැබ් සර්විස් වල ගණන් පෙන්නනවා

    සේරම වෙන්නේ කටහඩක් මාර්ගයෙන් ලේසියි පහසුයි

    සින්හල අපේ කටහඩ දැනටමත් කොර්ටානා අදුරනවා හිතලා බලපන් ඉග්රිසි ජාතිකයන්ට කොච්චර වේගෙන් වැඩ ටික වෙයිද කියලා

    යුටියුබ් ගත්තා ? අනුන් දාන විඩියෝ ? තමන් පොසත් වෙනවා ?

    මම අප්ලෝඩ් කරන වීඩියෝ එක ඇයි මට wp වල ap එකක් හදලා බලන්න දෙන්නේ නැත්තේ ඒ වාගේම wp වල 2013 ms එකෙන් හදපු ap එක බොරු හේතුවක් දාලා ඇයි බෝලොක් කරේ මුළු යු ටියුබ් එකම දුවන්නේ මිනිස්සු හදලා කරන වීඩියෝ වලින් එත් එක එලියට දාන්න දෙන්නේ නැ අඩනවා ගොඩ බදාගෙන

    wp එක්කලා තියන අවුලක් විතරයි කතා කරේ

    ගුගල් මැප්ස් කියන්නෙහ් ගුගල් ඩිවලොප් කරගත්ත දෙයක් නෙහ් නැතුව වෙන කවුරුත් දිපු දෙයක් නෙමෙහ් ලොකෙශන් අප්ඩෙට් කරනවා කියන්නේ මොකක්ද ?

    කම්පනියක් බව ඇත්ත එත් ලංකාව වාගේ අපේ රටට උන් කාර්වල නැගලා මැප් අප්ඩේට් කරේ අපේ රටේ මිනිස්සුන්ගෙන් අවසර අරන් උදව් උපකාර අරන් නේද
    පැරෂුට් එකක වාගේ බැහැලා අපිට හොරෙන් ඇවිල්ලා අප්ඩේට් කරේ නැ නේද
    එහෙව් අපෙන් උදව් අරන් කරපු වැඩේ උන් මොකද තනියම අතේ තියන් ඉන්නේ එක wp වලට වෙනම ap එකක් විදිහට දෙන්න බැරි ඇයි

    සේරම අන්තිමට පොඩි වචන ටිකකින් .....

    යු ටියුබ් , ක්‍රෝම් , g maps ඒ තුන ඔෆිසියල් විදිහට එලියට දාපු දවසක ගුගල් එකේ මළගම තමයි

    වෙන්නේ නම් නැ එක මලාට

    මම මේ උබත් එක්කලා තරහකට කියන එකක් නෙමේ එත් පෙන ඇත්ත නොකියා ඉන්න බැ බන් :rolleyes:

    UPDATE

    මිනිස්සු විඩියෝ හදලා දාන්නේ ගෙවන නිසානේ නැතුව මොකේ කැහිල්ලටද යුටියුබ්

    හැමෝම එහෙම නැ සමහරුන් ආසාවට වීඩියෝ හදනවා සමහරුන් තමුන්ගේ අතේ තියන සල්ලිත් දාලා ආසාවට වීඩියෝ හදනවා

    සුළු මුදලක් සමහරුන් බලාපොරොත්තු වෙනවා ලයිට් බිල නෙට් ලයින් බිල ගෙවලා දන්න

    නමුත් මැතක ඉදන් තමුන් මහන්සි වෙලා හදන වීඩියෝ වලටත් කෙලවන්න පටන් අරන් සල්ලි දෙන එක අඩු කරගෙන යනගමන්

    මස් රාත්තලම ඉල්ලන්න පටන් අරන් එකෙනුත් :rolleyes:

    මම බලන චැනල් එකක මනුස්සයාට මෑතකදී කෙලවලා තිබ්බා
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    51933BVKPAL.jpg

    https://thepiratebay.se/torrent/7270718/The_Covenant_(2006)_720p_BrRip_x264_-_600MB_-_YIFY

    :love:
     
    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    වින්ඩොව්ස් ෆොන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහ් එත් මෙ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්නහ්

    ඔපන් සොස් කියලා නැහ් ඔනම ඔඑස් එකකට ඇප්ස් හදන්නහ් පුලුවන් මොකද අපි ඇප්ස් හදන්නෙහ් ඔස් එකේ එස්ඩිකේ එකෙන් දෙනහ් සෙන්සර් , බ්ලුටුත් , වයිෆයි වගේ දෙවල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලහ් රුට් කරලා නැත්තම් හදන්නහ් පුලුවන් ඇප්ස් වලින් 50% සිමා වෙලාහ් තියෙන්නෙහ් මොකද ඔස් එකේ ඇක්සස් දිලා තියෙනහ් එවට විතරයි ඇප්ස් හදන්නහ් පුලුවන් උබ ඔතන කියලා තියෙන්නේ 95% ඇක්සස් තියෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එකෙන් එස්ඩිකේ එක යුස් කරලා මොනාද ඔය කියනහ් 95% ?

    මච0 උබ තාම හරියටහ් දන්නෙහ් නැහ් මොකක්ද ඔපන් සොස් වගෙම ක්ලොසඩ් බෙස්ඩ් කියන්නෙහ් කියලා
    ඔපන් සොස් කියන්නේ එ ඔස් එක අපිට අරගෙන ඔනි විදිහටහ් ඩිවලොප් කරන්නහ් පුලුවන් ඇඩ්‍රොයිඩ් වැනිලා වර්ශන් එකහ් අරගෙන අපේම කියලා ඇන්ඩ්‍රොඉඩ් වර්ශන් එකක් හදන්නහ් පුලුවන් එක්සාම්පල් "Android ElaKiri Version" එකට නිතියෙන් කිසිම බාදාවක් නැහ් එත් ක්ලොස් බෙසඩ් කියන්නෙහ් එ ඔස් එක අරගෙනහ් අපිර එ ඔස් එකේ කිසිම දෙයක් වෙනස් කරලාහ් අලුතෙන් එකක් හදන්නහ් තහනම් මොකද එ ඔස් එකේ ඔනැම වෙනස් කමක් කර්ලා අලුතෙන් එලියටහ් දාන්නහ් පුලුවන් මයික්‍රොසොෆ්ට් සමාගමටහ් විතරයි තව ඩිවලොපර් කෙනෙක් වින්ඩොව්ස් ඔස් එක අරගෙන එක හොදට මොඩිෆයි කරලා අලුත් වැඩ එක්කහ් එලියටහ් දාන්නහ් බැහ් ක්ලොස්ඩ් සොර්ස් නිසා
    හදන සොෆ්ට්වෙයාර් එකකට එ ඔස් එකහ් ඔපන් සොර්ස් ද ක්ලොසඩ් ද කියලා වැඩක් නැහ් මොකද ඔනම කෙනෙක් ඔස් එකකටහ් සොෆ්ට්වෙයාර් එකක් හදන්නෙහ් එ ඔස් එකෙන්ම දෙන එස් ඩි කේ එකහ් යුස් කරලා .....

    මෙකනම් ටිකක් විහිලුවක් වගේ සමහරහ් විටහ් උබ නොදන්නවා ඇති උන්ගේ කොච්චර ස්කැම් ඇප්ස් තිබ්බදහ් කියලා නොමිලේ දෙන විඑල්සි ප්ලෙයර් එක විදිහටහ් පෙයිඩ් ඇප් එකක් හදලා පෙ කරාට ප්ස්සේ අර ෆ්‍රි දෙන එකට ලින්ක් කරපු ඔනි තරම් ඇප්ස් තිබ්බාහ් .. දැන් උබ කියන්නේ එවා මයික්‍රොසොෆ්ට් එකෙන් අනුමත කරලා දාපු එවා කියලද ? බලන් යද්දි උනුත් පට්ට හොරුනේ
    දැන් කියන්නහ් එපා එකෙක් දෙකක් තියෙන්නහ් පුලුවන් කියලා මම කතා කරේ උබෙහ් තර්කෙට මිසක් තියෙන ඇප්ස් ගානට නෙමෙහ් ....

    ඇප්ස් නැති වෙන එකට හෙතුවහ් කිව්වම නිකන් අහවල් එකහ් ගිනි අරගෙන වගේ කැගන්නහ් එපා ඇත්ත මෙකයි ඇප් ඩිවලොප් කරන්නහ් ලොකු ඩිවලොපර් බෙස් එකක් ඔනි (කොම්පැනියක් වශයෙන්) අප්ඩෙට් රිලිස් කරන්නහ් බග් ෆික්ස් කරන්නහ් නිකන් කොඩ් දෙකක් තුනක් ගැහුවටහ් ඔවා හැදෙන්නෙහ් නැහ් මැජොරිටි එක ලොස්ට් වෙනහ් ඔස් එකකට එච්චර බජට් එකක් රිසර්ව් කරන්නහ් ගොඩක් ඩිවලොපර්ස් ලා කැමැත්තක් දක්කවන්නෙහ් නැහ් මොකද එ දෙන ඇප් එකෙන් ඇඩ්ස් හරි වෙනහ් මොනා හරි දෙයක් යුස් කරලාහ් බලන්නෙහ් ග්‍රොස් ප්‍රොෆිට් එකක් ගන්නහ් මිසක් ලොස්ට් වෙන්නහ් නෙමෙහ් ... මැජොරිටි එකහ් කැල්ක්යුලෙට් වෙන්නහ් ගොඩක් වෙලාවට දැන් ඉන්න පිරිසටහ් වඩා මැජොරිටි එකහ් ලොස්ට් වෙන රෙට් එක මත
    වින්ඩොස් වල ඔය කියන තරම් රිස්ට්‍රික්ශන් නැහ් ඇප් එකක් ඩිවලොප් කරන්නහ් දැන් උබ කියන විදිටහහ් ලොකේ ප්‍රසිද්දමහ් ගෙම් එකක් Clash of Clans වින්ඩොස් වලටහ් හැදෙන්නෙහ් නැත්තේ ඔස් එකෙන් දෙන සපොර්ට් එක මදි නිසාද ? මට දැනගන්නත් ආසයි එ වගේ ගෙම් එකක් වින්ඩොව්ස් වලට හදන්නහ් බැරි වෙන තරමේ ඔස් එකෙන් කරන රෙස්ට්‍රික්ශන්ස් මොනාදහ් කියලා ..

    ඕපන් සෝර්ස්,ක්ලෝස් බේස්ඩ් කියලා ඇප්ස් හදන්න වෙනසක් නැත්තම් ඩිවලපර් කෙනෙක් මොකටද බන් ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක් ඇප්ස් හදන්නේ?
    වෙනසක් නැත්තම් වින්ඩෝස් වලට , ඇන්ඩ්‍රොයිඩ් වලටයි දෙකටම එකපාර හදලා උන් උන්ගේ ඇප්ස් වල යුසර් ඩේටා බේස් එක වැඩි කරගෙන තව තව ඇප්ස් හදන් උන් උන්ගේ නම තියාගන්නවනේ බන් ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක්ම හදන්නේ නැතුව.

    ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එකක් ඇතුලේ තියෙන්නේ මොනාද?
    ලයිබ්‍රි ෆයිල්ස්,ඩිබගර්,ඉමියුලේටර්,ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් ප්‍රොග්‍රැම් ඉන්ටර්ෆේසස්,සාම්පල් සෝර්ස් කෝර්ඩ්.

    වින්ඩෝස් එස් ඩි කේ ඇතුලේ තියෙන්නේ මොනාද?
    ලයිබ්‍රීස්,හෙඩර්ස්,ඇප් සර්ටිෆිකේශන් කිට්,ඩිරෙක්ට් එක්ස් අප්ඩේට්ස්,ඉමියුලේටර්.

    හරි මෙන්න මෙහෙම මම පටන් ගන්නම්කෝ.
    සුපිරි වින්ඩෝස් යුසර් කෙනෙක් නම් වින්ඩෝස් ඇප්ස් ඩිවලප් කරන එක ලේසියි.
    සුපිරි වින්ඩෝස් යුසර් කෙනෙක් කිව්වේ ගේමක් නැතුව වින්ඩෝස් රෙජිට්‍රි එකත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් අයට.
    වින්ඩෝස් එස් ඩි කේ , විශුවල් ස්ටූඩියෝ හරි විශුවල් ස්ටුඩියෝ එක්ස්ප්‍රස් එක හරි දාගත්තා නම් වැඩේ පටන් ගන්න පුලුවන් ඇප්ස් ඩිවලප් කරන්න වින්ඩෝස් ෆෝන්ස් වලට.

    ජාවා ඩිවලප්මන් කිට්,ඉක්ලිප්ස්,ඉක්ලිප්ස් ප්ලගින්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක දාගත්තානම් ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් ඩිවලප් කරන්න පටන් ගන්න පුලුවන්.

    දෙකෙන්ම ලේසියෙන් පටන් ගන්න පුලුවන් ඒත් එක තැනකදි වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ව හිර වෙනවා.
    ඒ තමා ඕ එස් එකේ දෙන සමහර ලයිබ්‍රී ෆයිල්ස් වලට ඇක්සෙස් කරන්න දෙන්නේ නෑ වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට.
    එහෙම වෙන්නේ වින්ඩෝස් ක්ලෝස් බේස්ඩ්.
    මොන වැඩකාරයට උනත් එක සීමාවක් වෙනකම් විතරයි ලයිබ්‍රි ෆයිල්ස් වලට ඇක්සෙස් එක දෙන්නේ.
    ඒ ඇක්සස් එක නැති කරොතින් වින්ඩෝස් කියන්නේ ක්ලෝස් බේස්ඩ් කියන එකෙන් අයින් වෙලා ඕපන් සෝර්ස් වෙනවා.

    ඇන්ඩ්‍රොයිඩ් වල ඔය කතන්දරේ නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් වල ඕ එස් එකේ ලයිබ්‍රි ෆයිල්ස් වලට හොදට ඇක්සස් නිසාම තමා ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වෙනස් කරලා අපිට ඕන වෙනම ඕ එස් එකක් උනත් හදන්න පුලුවන් වෙන්නේ ඒත් අපිට බෑ අපේම ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එකක් හදන්න,ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වගේම , ඒ විදියටම.
    ඒත් ඒක ලගින් යන්න හදන්න පුලුවන්.
    ඇන්ඩ්‍රොයිඩ් හදන්නේ ලිනක්ස්,ජාවා උඩ.
    ඒ නිසා තමා ඕක ඔහොම ලේසි හදන්න.
    වින්ඩෝස් හදන්නේ C,C++,C# උඩ.

    ඇප්ස් හදනකොට ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ලොකු වාසියක් තමා ඔන්ලයින් කමියුනිටි සපෝර්ඩ් එක තියනවා වින්ඩෝස් වලට වඩා.
    ස්ටැක් ඕවර්ෆ්ලෝ එකේ ප්‍රොග්‍රැමර්ස්ලා මිලියන 5 ලන් වෙන්න ඉන්නවා මම දන්න විදියට.
    ඔය මිලියන පහෙන්,මිලියන තුනකට එහා පැත්තේ ඉන්නේ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රැමර්ස්ලා ඈස් ෆා ඈස් අයි නෝ.

    අනිත් කේස් එක තමා ඉක්ලිප්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ ඕන ඕ එස් උඩ රන් කරන්න පුලුවන්.
    ඒත් වින්ඩෝස් එස් ඩි කේ රන් කරන්න පුලුවන් වින්ඩෝස් වල විතරයි සුපිරියටම.
    ලිනක්ස්,මැක් යුසර් කෙනෙක්ට ලිනක්ස්,මැක් ඕ එස් එක උඩ වින්ඩෝස් එස් ඩි කේ රන් කරනවා කියන්නේ එපා වෙන වැඩක්.
    වචුවල් මැශින් දාගෙන හෙන පිස්සුවක් නටන්න ඕන.
    ඒ නිසා ලිනක්ස්,මැක් යුස් කරන ඩිවලපර්ස්ලා වින්ඩෝස් ඩිවලපින් වලට අත ගහන්න ආස නෑ.
    ලිනක්ස්,මැක් ඕ එස් යුස් කරන ඩිවලපර්ස්ලට ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක හොදට රන් කරන්න පුලුවන් කිසි ගේමක් නැතුව මොකද ඇන්ඩ්‍රොයිඩ් ගහලා තියෙන්නෙත් ලිනක්ස් බේස් කරන් නිසා.

    වින්ඩෝස් ඩිවලපින් වලට කට්ටිය එච්චර එන්නේ නැති තව එක හේතුවක් තමා විශුවල් ස්ටූඩියෝ ෆුල් වර්ශන් එක සල්ලි දීලා ගන්න ඕන එක සහ වාර්ශික ගාස්තුවක් ගෙවන්න වෙන එක ඇප්ලිකේශන් එකක් පබ්ලිශ් කරන්න ඕන නම් හෝ තමන්ගේ ඇප් එක තමන්ගේ ඩිවයිස් එකේ ටෙස්ට් කරන්න ඕන නම්.

    ඇන්ඩ්‍රොයිඩ් වල එකපාර පොඩි මුදලක් ගෙවන්න ඕන ඇප් එක ප්ලේ ස්ටෝර් එකේ පබ්ලිශ් කරන්න ඕන නම්.
    එච්චරයි ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපර් කෙනෙක්ට ගෙවන්න ඕන.

    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවලප් වෙන්න තව හේතුවක් ගුගල් එකෙන් ජාවා යුස් කරන්න ගත්තා ඩිවලපින් වලට.
    ඒකෙන් උනේ ජාවා ඩිවලපර්ස්ලා ඇදිලා ආවා ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපින් වලට.
    ඔතනින් උනේ අපාචි ලයිබ්‍රි අල්ලන්නේ නැති උන්ට ජාවා ලයිබ්‍රීස් යුස් කරන්න පුලුවන් වෙලා ඉස්සරහට යන්න පුලුවන් වෙච්ච එක.
    මයික්‍රොසොෆ්ට් එකෙන් කරේ C# යුස් කරන්න ගත්තා C# ඩිවලපර්ස්ලව ඇදිලා එන්න.
    ජාවා වලට වඩා C# හොදයි ඒත් ජාවා ඩිවලපින් වලට C# වලට වඩා ගොඩක් කට්ටිය ඉන්නවා.

    කියනවානම් ඔය වගේ කතන්දර ගොඩාක් තියනවා.
    ඔය වගේ හේතු නිසා,සිමිත ලයිබ්‍රි ෆයිල්ස් වලට තියෙන ඇක්සස් එක නිසාම තමා වින්ඩෝස් ෆෝන් වලට ලයිව් වෝල්පේපර්,කස්ටම් විඩ්ජට්ස් හදලා නැත්තේ තාම.
    වින්ඩෝස් 8.1 වල තිබ්බ ලයිබ්‍රි ෆයිල්ස් රිස්ට්‍රික්ශන්ස් අඩු කරලා තමා වින්ඩෝස් 10 වලට කෝල් රෙකෝර්ඩර් එකක් හැදුවේ.

    වින්ඩෝස් වල රිස්ට්‍රික්ශන්ස් ගොඩක් වැඩියි උන් දාලා තියනවා.
    ඒත් ඔය රිස්ට්‍රික්ශන්ස් නිසාම තමා ඕ එස් එක මලාට ලැග් වෙන්නේ නැත්තේ,ස්ලෝ වෙන්නේ නැත්තේ,හැක් කරන්න අමාරු ඇන්ඩ්‍රොයිඩ් එක්ක බැලුවම.

    රිස්ට්‍රික්ශන්ස් අඩු කරනවා කියන්නේ අනිවා සෙකියුරිටි එක කම්ප්‍රොමයිස් කරන්න වෙනවා.
    ඒ නිසයි තාමත් වින්ඩෝස් වල රිස්ට්‍රික්ශන්ස් අඩු කරන්නේ නැත්තේ එකපාර.
    ටික ටික අඩු කරනවා සෙකියුරිටි ඉශුස් වලට සොලුශන්ස් හොයන්.
    ඒ නිසාමයි වින්ඩෝස් 10 එක්ක කෝල් රෙකෝර්ඩර් එකක් ආවේ 8.1 වලදි එන්නේ නැතුව.
     
    • Like
    Reactions: akilar25

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෝ කුක්කු
    මගේ කෑල්ල මේ ත්‍රෙඩ් එක බලල කියනව
    අර වල් බල්ලො ඉන්න ත්‍රෙඩ් අස්සෙ රිංගල
    කුනු හරුප කියල දැං මටත් ඒව කියන්න එනවලු :rofl:

    එතකොට අපි වල් බල්ලෝ
    :frown::frown::frown::frown::frown:

    තුසිතයෝ උබේ ගෑනිට කියපන් මාළුවා නැහෙන්න කට හින්දයි කියලා...
    උබේ ගෑනිත් කට හින්දා නැහෙන්නයි හදන්නේ
    අනුරාදපුරේ කසිප්පුවා දාලා මරනවා ඈ
    :lol::lol::lol::lol::lol:
     
    මුළු කතාවම කියෙව්වා බන් ගොඩක් වටිනවා :) tfs
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මගේ නගාට කිරියට එන්න හදපු ප්‍රොෆයිල් එක.
    ගොඩක් වෙලාවකට නගා ඇවිල්ලා බලලා යනවා ඒත් කමෙන්ට් කරන්නේ නෑ.
    atrz කියන ප්‍රොෆයිල් එක මගේ.
    නැත්තම් මෙතන ෆේක් කිය කිය කෑ ගහන්න ගන්නවනේ.
    ඒකයි කෑ ගහන්න කලින් කිව්වේ.
    වෙලාවකට මගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න බෑ.
    ඇඩ්මින්ටත් මම කිව්වා ඒ දවස් වලම ඇන්ඩ් ඩි ජේ ගමයා දන්නවා සීන් එක.
    අදත් මගේ ප්‍රොෆයිල් එකට ලොග් වෙන්න බැරි උනා.
    ඒ නිසා ඕකෙන් ලොග් වෙලා කමෙන්ට් එක ටයිප් කරලා,මගේ akilar25 කියන එකෙන් දාන්න ඉන්නකොට වැරදිලා ප්‍රීවීව් වෙනුවට පෝස්ට් කියලා ක්ලික් උනා.
    කට්ටිය කෝට් කරපු නිසා මකන්න ගියේ නෑ මොකද වැඩක් නෑ නේ.
    atrz කියන ප්‍රොෆයිල් එක ගැන අව්ලක් තියනවානම් ඕන කෙනෙක් ඇඩ්මින්ට කියලා කම්ප්ලේන් කරන්න.
    කිසි අව්ලක් නෑ.

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :):)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒ මොකෝ

    Eeka thamai matath thiyena prashne ban. 640 LTE ekata windows 10 thaama neththe mokoo. OTA check kalaa (phone ekenma update walata check kalaa), aluthen updates na kiyanawa. Balahanko ithin. Windows 10 enawa kiyala godak then wala daala thibba 640 LTE ekata. Thaama developer preview (beta) witharai. :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩොව්ස් ෆොන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහ් එත් මෙ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්නහ්

    ඕපන් සොස් කියලා නැහ් ඔනම ඔඑස් එකකට ඇප්ස් හදන්නහ් පුලුවන් මොකද අපි ඇප්ස් හදන්නෙහ් ඔස් එකේ එස්ඩිකේ එකෙන් දෙනහ් සෙන්සර් , බ්ලුටුත් , වයිෆයි වගේ දෙවල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලහ් රුට් කරලා නැත්තම් හදන්නහ් පුලුවන් ඇප්ස් වලින් 50% සිමා වෙලාහ් තියෙන්නෙහ් මොකද ඔස් එකේ ඇක්සස් දිලා තියෙනහ් එවට විතරයි ඇප්ස් හදන්නහ් පුලුවන් උබ ඔතන කියලා තියෙන්නේ 95% ඇක්සස් තියෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එකෙන් එස්ඩිකේ එක යුස් කරලා මොනාද ඔය කියනහ් 95% ?

    මච0 උබ තාම හරියටහ් දන්නෙහ් නැහ් මොකක්ද ඔපන් සොස් වගෙම ක්ලොසඩ් බෙස්ඩ් කියන්නෙහ් කියලා
    ඔපන් සොස් කියන්නේ එ ඔස් එක අපිට අරගෙන ඔනි විදිහටහ් ඩිවලොප් කරන්නහ් පුලුවන් ඇඩ්‍රොයිඩ් වැනිලා වර්ශන් එකහ් අරගෙන අපේම කියලා ඇන්ඩ්‍රොඉඩ් වර්ශන් එකක් හදන්නහ් පුලුවන් එක්සාම්පල් "Android ElaKiri Version" එකට නිතියෙන් කිසිම බාදාවක් නැහ් එත් ක්ලොස් බෙසඩ් කියන්නෙහ් එ ඔස් එක අරගෙනහ් අපිර එ ඔස් එකේ කිසිම දෙයක් වෙනස් කරලාහ් අලුතෙන් එකක් හදන්නහ් තහනම් මොකද එ ඔස් එකේ ඔනැම වෙනස් කමක් කර්ලා අලුතෙන් එලියටහ් දාන්නහ් පුලුවන් මයික්‍රොසොෆ්ට් සමාගමටහ් විතරයි තව ඩිවලොපර් කෙනෙක් වින්ඩොව්ස් ඔස් එක අරගෙන එක හොදට මොඩිෆයි කරලා අලුත් වැඩ එක්කහ් එලියටහ් දාන්නහ් බැහ් ක්ලොස්ඩ් සොර්ස් නිසා
    හදන සොෆ්ට්වෙයාර් එකකට එ ඔස් එකහ් ඔපන් සොර්ස් ද ක්ලොසඩ් ද කියලා වැඩක් නැහ් මොකද ඔනම කෙනෙක් ඔස් එකකටහ් සොෆ්ට්වෙයාර් එකක් හදන්නෙහ් එ ඔස් එකෙන්ම දෙන එස් ඩි කේ එකහ් යුස් කරලා .....

    මෙකනම් ටිකක් විහිලුවක් වගේ සමහරහ් විටහ් උබ නොදන්නවා ඇති උන්ගේ කොච්චර ස්කැම් ඇප්ස් තිබ්බදහ් කියලා නොමිලේ දෙන විඑල්සි ප්ලෙයර් එක විදිහටහ් පෙයිඩ් ඇප් එකක් හදලා පෙ කරාට ප්ස්සේ අර ෆ්‍රි දෙන එකට ලින්ක් කරපු ඔනි තරම් ඇප්ස් තිබ්බාහ් .. දැන් උබ කියන්නේ එවා මයික්‍රොසොෆ්ට් එකෙන් අනුමත කරලා දාපු එවා කියලද ? බලන් යද්දි උනුත් පට්ට හොරුනේ
    දැන් කියන්නහ් එපා එකෙක් දෙකක් තියෙන්නහ් පුලුවන් කියලා මම කතා කරේ උබෙහ් තර්කෙට මිසක් තියෙන ඇප්ස් ගානට නෙමෙහ් ....

    ඇප්ස් නැති වෙන එකට හෙතුවහ් කිව්වම නිකන් අහවල් එකහ් ගිනි අරගෙන වගේ කැගන්නහ් එපා ඇත්ත මෙකයි ඇප් ඩිවලොප් කරන්නහ් ලොකු ඩිවලොපර් බෙස් එකක් ඔනි (කොම්පැනියක් වශයෙන්) අප්ඩෙට් රිලිස් කරන්නහ් බග් ෆික්ස් කරන්නහ් නිකන් කොඩ් දෙකක් තුනක් ගැහුවටහ් ඔවා හැදෙන්නෙහ් නැහ් මැජොරිටි එක ලොස්ට් වෙනහ් ඔස් එකකට එච්චර බජට් එකක් රිසර්ව් කරන්නහ් ගොඩක් ඩිවලොපර්ස් ලා කැමැත්තක් දක්කවන්නෙහ් නැහ් මොකද එ දෙන ඇප් එකෙන් ඇඩ්ස් හරි වෙනහ් මොනා හරි දෙයක් යුස් කරලාහ් බලන්නෙහ් ග්‍රොස් ප්‍රොෆිට් එකක් ගන්නහ් මිසක් ලොස්ට් වෙන්නහ් නෙමෙහ් ... මැජොරිටි එකහ් කැල්ක්යුලෙට් වෙන්නහ් ගොඩක් වෙලාවට දැන් ඉන්න පිරිසටහ් වඩා මැජොරිටි එකහ් ලොස්ට් වෙන රෙට් එක මත
    වින්ඩොස් වල ඔය කියන තරම් රිස්ට්‍රික්ශන් නැහ් ඇප් එකක් ඩිවලොප් කරන්නහ් දැන් උබ කියන විදිටහහ් ලොකේ ප්‍රසිද්දමහ් ගෙම් එකක් Clash of Clans වින්ඩොස් වලටහ් හැදෙන්නෙහ් නැත්තේ ඔස් එකෙන් දෙන සපොර්ට් එක මදි නිසාද ? මට දැනගන්නත් ආසයි එ වගේ ගෙම් එකක් වින්ඩොව්ස් වලට හදන්නහ් බැරි වෙන තරමේ ඔස් එකෙන් කරන රෙස්ට්‍රික්ශන්ස් මොනාදහ් කියලා ..

    ඕපන් සෝර්ස්,ක්ලෝස් බේස්ඩ් කියලා ඇප්ස් හදන්න වෙනසක් නැත්තම් ඩිවලපර් කෙනෙක් මොකටද බන් ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක් ඇප්ස් හදන්නේ?
    වෙනසක් නැත්තම් වින්ඩෝස් වලට , ඇන්ඩ්‍රොයිඩ් වලටයි දෙකටම එකපාර හදලා උන් උන්ගේ ඇප්ස් වල යුසර් ඩේටා බේස් එක වැඩි කරගෙන තව තව ඇප්ස් හදන් උන් උන්ගේ නම තියාගන්නවනේ බන් ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක්ම හදන්නේ නැතුව.

    ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එකක් ඇතුලේ තියෙන්නේ මොනාද?
    ලයිබ්‍රි ෆයිල්ස්,ඩිබගර්,ඉමියුලේටර්,ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් ප්‍රොග්‍රැම් ඉන්ටර්ෆේසස්,සාම්පල් සෝර්ස් කෝර්ඩ්.

    වින්ඩෝස් එස් ඩි කේ ඇතුලේ තියෙන්නේ මොනාද?
    ලයිබ්‍රීස්,හෙඩර්ස්,ඇප් සර්ටිෆිකේශන් කිට්,ඩිරෙක්ට් එක්ස් අප්ඩේට්ස්,ඉමියුලේටර්.

    හරි මෙන්න මෙහෙම මම පටන් ගන්නම්කෝ.
    සුපිරි වින්ඩෝස් යුසර් කෙනෙක් නම් වින්ඩෝස් ඇප්ස් ඩිවලප් කරන එක ලේසියි.
    සුපිරි වින්ඩෝස් යුසර් කෙනෙක් කිව්වේ ගේමක් නැතුව වින්ඩෝස් රෙජිට්‍රි එකත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් අයට.
    වින්ඩෝස් එස් ඩි කේ , විශුවල් ස්ටූඩියෝ හරි විශුවල් ස්ටුඩියෝ එක්ස්ප්‍රස් එක හරි දාගත්තා නම් වැඩේ පටන් ගන්න පුලුවන් ඇප්ස් ඩිවලප් කරන්න වින්ඩෝස් ෆෝන්ස් වලට.

    ජාවා ඩිවලප්මන්ට් කිට්,ඉක්ලිප්ස්,ඉක්ලිප්ස් ප්ලගින්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක දාගත්තානම් ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් ඩිවලප් කරන්න පටන් ගන්න පුලුවන්.

    දෙකෙන්ම ලේසියෙන් පටන් ගන්න පුලුවන් ඒත් එක තැනකදි වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ව හිර වෙනවා.
    ඒ තමා ඕ එස් එකේ දෙන සමහර ලයිබ්‍රී ෆයිල්ස් වලට ඇක්සෙස් කරන්න දෙන්නේ නෑ වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට.
    එහෙම වෙන්නේ වින්ඩෝස් ක්ලෝස් බේස්ඩ් නිසා.
    මොන වැඩකාරයට උනත් එක සීමාවක් වෙනකම් විතරයි ලයිබ්‍රි ෆයිල්ස් වලට ඇක්සෙස් එක දෙන්නේ.
    ඒ ඇක්සස් එක නැති කරොතින් වින්ඩෝස් කියන්නේ ක්ලෝස් බේස්ඩ් කියන එකෙන් අයින් වෙලා ඕපන් සෝර්ස් වෙනවා.

    ඇන්ඩ්‍රොයිඩ් වල ඔය කතන්දරේ නෑ.
    ඇන්ඩ්‍රොයිඩ් වල ඕ එස් එකේ ලයිබ්‍රි ෆයිල්ස් වලට හොදට ඇක්සස් තියන නිසාම තමා ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වෙනස් කරලා අපිට ඕන වෙනම ඕ එස් එකක් උනත් හදන්න පුලුවන් වෙන්නේ ඒත් අපිට බෑ අපේම ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එකක් හදන්න,ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වගේම , ඒ විදියටම.
    ඒත් ඒක ලගින් යන්න හදන්න පුලුවන්.
    ඇන්ඩ්‍රොයිඩ් හදන්නේ ලිනක්ස්,ජාවා උඩ.
    ඒ නිසා තමා ඕක ඔහොම ලේසි හදන්න.
    වින්ඩෝස් හදන්නේ C,C++,C# උඩ.

    ඇප්ස් හදනකොට ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ලොකු වාසියක් තමා ඔන්ලයින් කමියුනිටි සපෝර්ට් එක තියනවා වින්ඩෝස් වලට වඩා.
    ස්ටැක් ඕවර්ෆ්ලෝ එකේ ප්‍රොග්‍රැමර්ස්ලා මිලියන 5 ලන් වෙන්න ඉන්නවා මම දන්න විදියට.
    ඔය මිලියන පහෙන්,මිලියන තුනකට එහා පැත්තේ ඉන්නේ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රැමර්ස්ලා ඈස් ෆා ඈස් අයි නෝ.

    අනිත් කේස් එක තමා ඉක්ලිප්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ ඕන ඕ එස් එකක් උඩ රන් කරන්න පුලුවන්.
    ඒත් වින්ඩෝස් එස් ඩි කේ රන් කරන්න පුලුවන් වින්ඩෝස් වල විතරයි සුපිරියටම.
    ලිනක්ස්,මැක් යුසර් කෙනෙක්ට ලිනක්ස්,මැක් ඕ එස් එක උඩ වින්ඩෝස් එස් ඩි කේ රන් කරනවා කියන්නේ එපා වෙන වැඩක්.
    වචුවල් මැශින් දාගෙන හෙන පිස්සුවක් නටන්න ඕන.
    ඒ නිසා ලිනක්ස්,මැක් යුස් කරන ඩිවලපර්ස්ලා වින්ඩෝස් ඩිවලපින් වලට අත ගහන්න ආස නෑ.
    ලිනක්ස්,මැක් ඕ එස් යුස් කරන ඩිවලපර්ස්ලට ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක හොදට රන් කරන්න පුලුවන් කිසි ගේමක් නැතුව මොකද ඇන්ඩ්‍රොයිඩ් ගහලා තියෙන්නෙත් ලිනක්ස් බේස් කරන් නිසා.

    වින්ඩෝස් ඩිවලපින් වලට කට්ටිය එච්චර එන්නේ නැති තව එක හේතුවක් තමා විශුවල් ස්ටූඩියෝ ෆුල් වර්ශන් එක සල්ලි දීලා ගන්න ඕන එක සහ වාර්ශික ගාස්තුවක් ගෙවන්න වෙන එක ඇප්ලිකේශන් එකක් පබ්ලිශ් කරන්න ඕන නම් හෝ තමන්ගේ ඇප් එක තමන්ගේ ඩිවයිස් එකේ ටෙස්ට් කරන්න ඕන නම්.

    ඇන්ඩ්‍රොයිඩ් වල එකපාර පොඩි මුදලක් ගෙවන්න ඕන ඇප් එක ප්ලේ ස්ටෝර් එකේ පබ්ලිශ් කරන්න ඕන නම්.
    එච්චරයි ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපර් කෙනෙක්ට ගෙවන්න ඕන.

    ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවලප් වෙන්න තව හේතුවක් උනා ගුගල් එකෙන් ජාවා යුස් කරන්න ගත්තු එක.
    ඒකෙන් උනේ ජාවා ඩිවලපර්ස්ලා ඇදිලා ආවා ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපින් වලට.
    ඔතනින් උනේ අපාචි ලයිබ්‍රි අල්ලන්නේ නැති උන්ට ජාවා ලයිබ්‍රීස් යුස් කරන්න පුලුවන් වෙලා ඉස්සරහට යන්න පුලුවන් වෙච්ච එක.
    මයික්‍රොසොෆ්ට් එකෙන් කරේ C# යුස් කරන්න ගත්තා C# ඩිවලපර්ස්ලව ඇදිලා එන්න.
    ජාවා වලට වඩා C# හොදයි ඒත් c# වලට වඩා ජාවා ඩිවලපින් වලට කට්ටිය ගොඩක් ඉන්නවා.

    කියනවානම් ඔය වගේ කතන්දර ගොඩාක් තියනවා.
    ඔය වගේ හේතු නිසා,සිමිත ලයිබ්‍රි ෆයිල්ස් වලට තියෙන ඇක්සස් එක නිසාම තමා වින්ඩෝස් ෆෝන් වලට ලයිව් වෝල්පේපර්,කස්ටම් විඩ්ජට්ස් හදලා නැත්තේ තාම.
    වින්ඩෝස් 8.1 වල තිබ්බ ලයිබ්‍රි ෆයිල්ස් රිස්ට්‍රික්ශන්ස් අඩු කරලා තමා වින්ඩෝස් 10 වලට කෝල් රෙකෝර්ඩර් එකක් හැදුවේ.

    වින්ඩෝස් වල රිස්ට්‍රික්ශන්ස් ගොඩක් වැඩියි උන් දාලා තියනවා.
    ඒත් ඔය රිස්ට්‍රික්ශන්ස් නිසාම තමා ඕ එස් එක මලාට ලැග් වෙන්නේ නැත්තේ,ස්ලෝ වෙන්නේ නැත්තේ,හැක් කරන්න අමාරු ඇන්ඩ්‍රොයිඩ් එක්ක බැලුවම.

    රිස්ට්‍රික්ශන්ස් අඩු කරනවා කියන්නේ අනිවා සෙකියුරිටි එක කම්ප්‍රොමයිස් කරන්න වෙනවා.
    ඒ නිසයි තාමත් වින්ඩෝස් වල රිස්ට්‍රික්ශන්ස් අඩු කරන්නේ නැත්තේ එකපාර.
    ටික ටික අඩු කරනවා සෙකියුරිටි ඉශුස් වලට සොලුශන්ස් හොයන්.
    ඒ නිසාමයි වින්ඩෝස් 10 එක්ක කෝල් රෙකෝර්ඩර් එකක් ආවේ 8.1 වලදි එන්නේ නැතුව.

    කවුද බන් අහවල් එක ගිනි අරන් වගේ දගලන්නේ?
    උබනේ බන් අහවල් එක ගිනි අරන් වගේ මෙතන ඇවිල්ලා කෑ ගන්නේ.
    වි එල් සී එක නම් මම දැකලා නෑ.
    මට මතක විදියට වි එල් සි රිමෝර්ට් කියලා එකක් තිබ්බා වි එල් සි ප්ලේයර් එක එන්න කලින්.
    උබ ඔය කියන කතාව මම දන්නේ නෑ මොකද මම වි එල් යුස් කරන්නේ නැති නිසා ඒක සර්ච් කරලා නෑ.
    එක පාරක් කේ එම් ප්ලේයර් එකයි,වි එල් සි එකයි තියනවද කියලා බලන්න සර්ච් කරාම වි එල් සි රිමෝට් කියලා මොකක්ද ඇප් එකක් නම් දැක්කා හෙන කාලෙකට කලින්.
    මාස ගානකට කලින් නම් වි එල් සි එක දාගත්තා වින්ඩෝස් 10 දැම්මාම ඒත් ඒක අයින් කරා මට ආස උනේ නැති නිසා.
    වි එල් සි කියන එක යුස් කරන්නේ නැත්තේ මට ඒකේ නම හරියන්නේ නෑ ඇන්ඩ් ඉන්ටර්ෆේස් එකට ආස නෑ..
    සෝ දෙයාර් ෆෝ වි එල් සි එක ගැන මට කියන්න දෙයක් නෑ කොල්ලෝ.
    අපේ ගෙදරත් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් තියනවා දෙකක්ම.
    සැම්සුන්ග් ගැලැක්සි ග්‍රැන්ඩ් නියෝ ප්ලස් එකයි,සිගෝ ටැබ් එකයි.
    ග්‍රැන්ඩ් නියෝ ප්ලස් එක අප්පච්චිගේ සෙකන්ඩරි ෆෝන් එක.
    ගිෆ්ට් එකක් හම්බුනේ.
    සිගෝ ටැබ් එක නගාගේ.
    එයා ගේම් ගහන්න තියන් ඉන්න එක.

    තව දෙයක් තියනවා.
    වින්ඩෝස් ෆෝන්ස් වල මෙට්‍රෝ,ටයිල් ඉන්ටර්ෆේස් එකට ආස නැති ඩිවලපර්ස්ලා ඉන්නවා ගොඩක්.
    තාමත් සමහර ඩිවලපර්ස්ලා ඉන්නවා වින්ඩෝස් වල මෙට්‍රො,ටයිල් ඉන්ටර්ෆේස් එකට ආස නැති.
    සෝ ඒකත් එක හේතුවක් තමා වින්ඩෝස් වලට ඇප්ස් දියුණු වෙන්න මදි.
    ක්ලැශ් ඔෆ් ක්ලැන්ස් වින්ඩෝස් වලට නැත්තේ ඕ එස් එකේ කේස් එකක් නිසා නෙවෙයි.
    ක්ලැශ් ඔෆ් ක්ලැන් ඩිවලපර්ලා තාම වින්ඩෝස් වලට දෙන්න හිතලා නැති එක.

    http://www.windowscentral.com/supercell-ceo-confirms-it-still-has-clash-clans-windows-10-mobile-plans

    උබ කියන මැජෝරටි,බජට්,යුසර්ස්ලා සෙට් වෙන්නේ ඔන්න ඔය හේතු මත තමා.
    ඇන්ඩ්‍රොයිඩ් ලේසි නිසා මුල ඉදන්ම මැජෝරිටි එකක් හැදිලා,යුසර්ස්ලා හැදිලා ආවා.
    ඇන්ඩ්‍රොයිඩ් වල උපරිම ලක්ශයේදි වගේ තමා වින්ඩෝස් නැගලා එන්න ගත්තේ.
    උපරිම ලක්ශයේ තියන දෙයක් එක්ක නැගි එන ප්‍රඩක්ට් එකකට කම්පීට් කරන්න කොහොමත් අමාරුයි.

    කොච්චර තවුසන්ඩ් ටෝල්ක් දුන්නත් ගුගල්ලට ආටිෆිශල් ඉන්ටලිජන්ට් එකක් දෙන්න බැරි උනානේ කෝර්ටානා එක්ක කම්පීට් කරන්න.
    වින්ඩෝස් වලින් බජට් යුසර්ගේ ඉදන්ම ෆ්ලැග්ශිප් ඩිවයිස් යුසර් වෙනකම්ම එකම එක්ස්පිරියන් එක දෙන්න බලනවා පුලුවන් තරම්.
    ඒත් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් මැනුෆැක්චරස්ලා එහෙම නෑ නේ.
    වින්ඩෝස් දැන් අනිවා නැගලා එනවා තව අවුරුදු 5 ඇතුලත.
    කොන්ටිනම්,හොලෝ ලෙන්ස් ඩිවලප් වෙද්දි තව තව අය එන්න ගන්නවා වින්ඩෝස් වලට.
    එතකොට ඔය ඇප්ස් කේස් එක ගොඩක් අඩු වෙයි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Eeka thamai matath thiyena prashne ban. 640 LTE ekata windows 10 thaama neththe mokoo. OTA check kalaa (phone ekenma update walata check kalaa), aluthen updates na kiyanawa. Balahanko ithin. Windows 10 enawa kiyala godak then wala daala thibba 640 LTE ekata. Thaama developer preview (beta) witharai. :(
    640 මගේ කීප සැරයක් අප්ඩේට් උනා බන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan 640 LTE ekata Windows 10 final build eka release unee nedda? OTA nam thaama na ban.

    උබේ ෆෝන් එක ඒටි ඇන්ඩ් ටි නෙට්වර්ක් එකේ එකක්ද?
    ඒටි ඇන්ඩ් ටි වල අයගේ 640 වලට කේස් එකක් ආවා වින්ඩෝස් 10 අප්ඩේට් එකේදි.
    අව්ලක් නෑ බන්.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.164 කියන්නේ ඔෆිශල් එක තමා.
    ස්ටෝර් එකෙන් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගෙන ඒක ඕපන් කරලා ඒ ඔප්ශන්ස් වලින් ගෙට් ප්‍රීවීව් බිල්ඩ් කියන එකට ටච් කරලා ඉස්සරහට ගිහින් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න.
    ඒකේ රිජෙක්ට්,ඇක්සෙප්ට් කියලා දෙකක් එනවා,ඒ දෙකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරලා ඉස්සරහට ගියාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා මැසේජ් එකක් එනවා.
    ඒ මැසේජ් එක යට හරි සලකුණක් තියනවා.
    ඒක ටච් කරන්න.
    ඊට පස්සේ ඇප් එක ක්ලෝස් වෙනවා.
    ඇප් එක ක්ලෝස් උනාම ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් ෆෝන් එක අප්ඩේට් වලට චෙක් කරන්න.
    ටික වෙලාවකින් අප්ඩේට් වෙන්න ගන්නවා.
    අප්ඩේට් කරන්න ගත්තු වෙලාවේ ඉදන් අප්ඩේට් එක ඉවර වෙලා ඉන්ස්ටෝල් වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියන්න ෆෝන් චාර්ජර් එකෙන්.
    එකපාරක් අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක තව පාරක් අප්ඩේට් වලට චෙක් කරන්න.
    අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට්ස් චෙක් කරන්න.
    10 වලට අප්ඩේට් කරන්න කලින් ෆෝන් එක බැකප් කරන් ඉන්න.
    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න අප්ඩේට්ස් නැති වෙනකම්ම.
    ඊට පස්සේ ෆෝන් එක රිසෙට් කරන්න.
    රිසෙට් කරලා ඇප්ස් දාගෙන උබේ වැඩ පටන් ගන්න.
     
    • Like
    Reactions: pradeeplk1025

    මෙන්න නියම ක්‍රමේ