වින්ඩොව්ස් ෆොන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහ් එත් මෙ ටික පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්නහ්
ඔපන් සොස් කියලා නැහ් ඔනම ඔඑස් එකකට ඇප්ස් හදන්නහ් පුලුවන් මොකද අපි ඇප්ස් හදන්නෙහ් ඔස් එකේ එස්ඩිකේ එකෙන් දෙනහ් සෙන්සර් , බ්ලුටුත් , වයිෆයි වගේ දෙවල් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් වලහ් රුට් කරලා නැත්තම් හදන්නහ් පුලුවන් ඇප්ස් වලින් 50% සිමා වෙලාහ් තියෙන්නෙහ් මොකද ඔස් එකේ ඇක්සස් දිලා තියෙනහ් එවට විතරයි ඇප්ස් හදන්නහ් පුලුවන් උබ ඔතන කියලා තියෙන්නේ 95% ඇක්සස් තියෙනවා කියලා පොඩ්ඩක් පැහැදිලි කරපන් ඇන්ඩ්‍රොයිඩ් ඔස් එකෙන් එස්ඩිකේ එක යුස් කරලා මොනාද ඔය කියනහ් 95% ?
මච0 උබ තාම හරියටහ් දන්නෙහ් නැහ් මොකක්ද ඔපන් සොස් වගෙම ක්ලොසඩ් බෙස්ඩ් කියන්නෙහ් කියලා
ඔපන් සොස් කියන්නේ එ ඔස් එක අපිට අරගෙන ඔනි විදිහටහ් ඩිවලොප් කරන්නහ් පුලුවන් ඇඩ්‍රොයිඩ් වැනිලා වර්ශන් එකහ් අරගෙන අපේම කියලා ඇන්ඩ්‍රොඉඩ් වර්ශන් එකක් හදන්නහ් පුලුවන් එක්සාම්පල් "Android ElaKiri Version" එකට නිතියෙන් කිසිම බාදාවක් නැහ් එත් ක්ලොස් බෙසඩ් කියන්නෙහ් එ ඔස් එක අරගෙනහ් අපිර එ ඔස් එකේ කිසිම දෙයක් වෙනස් කරලාහ් අලුතෙන් එකක් හදන්නහ් තහනම් මොකද එ ඔස් එකේ ඔනැම වෙනස් කමක් කර්ලා අලුතෙන් එලියටහ් දාන්නහ් පුලුවන් මයික්‍රොසොෆ්ට් සමාගමටහ් විතරයි තව ඩිවලොපර් කෙනෙක් වින්ඩොව්ස් ඔස් එක අරගෙන එක හොදට මොඩිෆයි කරලා අලුත් වැඩ එක්කහ් එලියටහ් දාන්නහ් බැහ් ක්ලොස්ඩ් සොර්ස් නිසා
හදන සොෆ්ට්වෙයාර් එකකට එ ඔස් එකහ් ඔපන් සොර්ස් ද ක්ලොසඩ් ද කියලා වැඩක් නැහ් මොකද ඔනම කෙනෙක් ඔස් එකකටහ් සොෆ්ට්වෙයාර් එකක් හදන්නෙහ් එ ඔස් එකෙන්ම දෙන එස් ඩි කේ එකහ් යුස් කරලා .....
මෙකනම් ටිකක් විහිලුවක් වගේ සමහරහ් විටහ් උබ නොදන්නවා ඇති උන්ගේ කොච්චර ස්කැම් ඇප්ස් තිබ්බදහ් කියලා නොමිලේ දෙන විඑල්සි ප්ලෙයර් එක විදිහටහ් පෙයිඩ් ඇප් එකක් හදලා පෙ කරාට ප්ස්සේ අර ෆ්‍රි දෙන එකට ලින්ක් කරපු ඔනි තරම් ඇප්ස් තිබ්බාහ් .. දැන් උබ කියන්නේ එවා මයික්‍රොසොෆ්ට් එකෙන් අනුමත කරලා දාපු එවා කියලද ? බලන් යද්දි උනුත් පට්ට හොරුනේ
දැන් කියන්නහ් එපා එකෙක් දෙකක් තියෙන්නහ් පුලුවන් කියලා මම කතා කරේ උබෙහ් තර්කෙට මිසක් තියෙන ඇප්ස් ගානට නෙමෙහ් ....
ඇප්ස් නැති වෙන එකට හෙතුවහ් කිව්වම නිකන් අහවල් එකහ් ගිනි අරගෙන වගේ කැගන්නහ් එපා ඇත්ත මෙකයි ඇප් ඩිවලොප් කරන්නහ් ලොකු ඩිවලොපර් බෙස් එකක් ඔනි (කොම්පැනියක් වශයෙන්) අප්ඩෙට් රිලිස් කරන්නහ් බග් ෆික්ස් කරන්නහ් නිකන් කොඩ් දෙකක් තුනක් ගැහුවටහ් ඔවා හැදෙන්නෙහ් නැහ් මැජොරිටි එක ලොස්ට් වෙනහ් ඔස් එකකට එච්චර බජට් එකක් රිසර්ව් කරන්නහ් ගොඩක් ඩිවලොපර්ස් ලා කැමැත්තක් දක්කවන්නෙහ් නැහ් මොකද එ දෙන ඇප් එකෙන් ඇඩ්ස් හරි වෙනහ් මොනා හරි දෙයක් යුස් කරලාහ් බලන්නෙහ් ග්‍රොස් ප්‍රොෆිට් එකක් ගන්නහ් මිසක් ලොස්ට් වෙන්නහ් නෙමෙහ් ... මැජොරිටි එකහ් කැල්ක්යුලෙට් වෙන්නහ් ගොඩක් වෙලාවට දැන් ඉන්න පිරිසටහ් වඩා මැජොරිටි එකහ් ලොස්ට් වෙන රෙට් එක මත
වින්ඩොස් වල ඔය කියන තරම් රිස්ට්‍රික්ශන් නැහ් ඇප් එකක් ඩිවලොප් කරන්නහ් දැන් උබ කියන විදිටහහ් ලොකේ ප්රසිද්දමහ් ගෙම් එකක් Clash of Clans වින්ඩොස් වලටහ් හැදෙන්නෙහ් නැත්තේ ඔස් එකෙන් දෙන සපොර්ට් එක මදි නිසාද ? මට දැනගන්නත් ආසයි එ වගේ ගෙම් එකක් වින්ඩොව්ස් වලට හදන්නහ් බැරි වෙන තරමේ ඔස් එකෙන් කරන රෙස්ට්‍රික්ශන්ස් මොනාදහ් කියලා ..
ඕපන් සෝර්ස්,ක්ලෝස් බේස්ඩ් කියලා ඇප්ස් හදන්න වෙනසක් නැත්තම් ඩිවලපර් කෙනෙක් මොකටද බන් ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක් ඇප්ස් හදන්නේ?
වෙනසක් නැත්තම් වින්ඩෝස් වලට , ඇන්ඩ්‍රොයිඩ් වලටයි දෙකටම එකපාර හදලා උන් උන්ගේ ඇප්ස් වල යුසර් ඩේටා බේස් එක වැඩි කරගෙන තව තව ඇප්ස් හදන් උන් උන්ගේ නම තියාගන්නවනේ බන් ඇන්ඩ්‍රොයිඩ් වලට විතරක්ම හදන්නේ නැතුව.
ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එකක් ඇතුලේ තියෙන්නේ මොනාද?
ලයිබ්රි ෆයිල්ස්,ඩිබගර්,ඉමියුලේටර්,ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් ප්‍රොග්‍රැම් ඉන්ටර්ෆේසස්,සාම්පල් සෝර්ස් කෝර්ඩ්.
වින්ඩෝස් එස් ඩි කේ ඇතුලේ තියෙන්නේ මොනාද?
ලයිබ්‍රීස්,හෙඩර්ස්,ඇප් සර්ටිෆිකේශන් කිට්,ඩිරෙක්ට් එක්ස් අප්ඩේට්ස්,ඉමියුලේටර්.
හරි මෙන්න මෙහෙම මම පටන් ගන්නම්කෝ.
සුපිරි වින්ඩෝස් යුසර් කෙනෙක් නම් වින්ඩෝස් ඇප්ස් ඩිවලප් කරන එක ලේසියි.
සුපිරි වින්ඩෝස් යුසර් කෙනෙක් කිව්වේ ගේමක් නැතුව වින්ඩෝස් රෙජිට්රි එකත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් අයට.
වින්ඩෝස් එස් ඩි කේ , විශුවල් ස්ටූඩියෝ හරි විශුවල් ස්ටුඩියෝ එක්ස්ප්‍රස් එක හරි දාගත්තා නම් වැඩේ පටන් ගන්න පුලුවන් ඇප්ස් ඩිවලප් කරන්න වින්ඩෝස් ෆෝන්ස් වලට.
ජාවා ඩිවලප්මන් කිට්,ඉක්ලිප්ස්,ඉක්ලිප්ස් ප්ලගින්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක දාගත්තානම් ඇන්ඩ්‍රොයිඩ් වලට ඇප්ස් ඩිවලප් කරන්න පටන් ගන්න පුලුවන්.
දෙකෙන්ම ලේසියෙන් පටන් ගන්න පුලුවන් ඒත් එක තැනකදි වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ව හිර වෙනවා.
ඒ තමා ඕ එස් එකේ දෙන සමහර ලයිබ්රී ෆයිල්ස් වලට ඇක්සෙස් කරන්න දෙන්නේ නෑ වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට.
එහෙම වෙන්නේ වින්ඩෝස් ක්ලෝස් බේස්ඩ්.
මොන වැඩකාරයට උනත් එක සීමාවක් වෙනකම් විතරයි ලයිබ්රි ෆයිල්ස් වලට ඇක්සෙස් එක දෙන්නේ.
ඒ ඇක්සස් එක නැති කරොතින් වින්ඩෝස් කියන්නේ ක්ලෝස් බේස්ඩ් කියන එකෙන් අයින් වෙලා ඕපන් සෝර්ස් වෙනවා.
ඇන්ඩ්‍රොයිඩ් වල ඔය කතන්දරේ නෑ.
ඇන්ඩ්‍රොයිඩ් වල ඕ එස් එකේ ලයිබ්රි ෆයිල්ස් වලට හොදට ඇක්සස් නිසාම තමා ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වෙනස් කරලා අපිට ඕන වෙනම ඕ එස් එකක් උනත් හදන්න පුලුවන් වෙන්නේ ඒත් අපිට බෑ අපේම ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එකක් හදන්න,ඔරිජිනල් ඇන්ඩ්‍රොයිඩ් වැනිලා එක වගේම , ඒ විදියටම.
ඒත් ඒක ලගින් යන්න හදන්න පුලුවන්.
ඇන්ඩ්‍රොයිඩ් හදන්නේ ලිනක්ස්,ජාවා උඩ.
ඒ නිසා තමා ඕක ඔහොම ලේසි හදන්න.
වින්ඩෝස් හදන්නේ C,C++,C# උඩ.
ඇප්ස් හදනකොට ඇන්ඩ්‍රොයිඩ් වලට තියන ලොකු වාසියක් තමා ඔන්ලයින් කමියුනිටි සපෝර්ඩ් එක තියනවා වින්ඩෝස් වලට වඩා.
ස්ටැක් ඕවර්ෆ්ලෝ එකේ ප්‍රොග්‍රැමර්ස්ලා මිලියන 5 ලන් වෙන්න ඉන්නවා මම දන්න විදියට.
ඔය මිලියන පහෙන්,මිලියන තුනකට එහා පැත්තේ ඉන්නේ ඇන්ඩ්‍රොයිඩ් ප්‍රෝග්‍රැමර්ස්ලා ඈස් ෆා ඈස් අයි නෝ.
අනිත් කේස් එක තමා ඉක්ලිප්ස්,ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ ඕන ඕ එස් උඩ රන් කරන්න පුලුවන්.
ඒත් වින්ඩෝස් එස් ඩි කේ රන් කරන්න පුලුවන් වින්ඩෝස් වල විතරයි සුපිරියටම.
ලිනක්ස්,මැක් යුසර් කෙනෙක්ට ලිනක්ස්,මැක් ඕ එස් එක උඩ වින්ඩෝස් එස් ඩි කේ රන් කරනවා කියන්නේ එපා වෙන වැඩක්.
වචුවල් මැශින් දාගෙන හෙන පිස්සුවක් නටන්න ඕන.
ඒ නිසා ලිනක්ස්,මැක් යුස් කරන ඩිවලපර්ස්ලා වින්ඩෝස් ඩිවලපින් වලට අත ගහන්න ආස නෑ.
ලිනක්ස්,මැක් ඕ එස් යුස් කරන ඩිවලපර්ස්ලට ඇන්ඩ්‍රොයිඩ් එස් ඩි කේ එක හොදට රන් කරන්න පුලුවන් කිසි ගේමක් නැතුව මොකද ඇන්ඩ්‍රොයිඩ් ගහලා තියෙන්නෙත් ලිනක්ස් බේස් කරන් නිසා.
වින්ඩෝස් ඩිවලපින් වලට කට්ටිය එච්චර එන්නේ නැති තව එක හේතුවක් තමා විශුවල් ස්ටූඩියෝ ෆුල් වර්ශන් එක සල්ලි දීලා ගන්න ඕන එක සහ වාර්ශික ගාස්තුවක් ගෙවන්න වෙන එක ඇප්ලිකේශන් එකක් පබ්ලිශ් කරන්න ඕන නම් හෝ තමන්ගේ ඇප් එක තමන්ගේ ඩිවයිස් එකේ ටෙස්ට් කරන්න ඕන නම්.
ඇන්ඩ්‍රොයිඩ් වල එකපාර පොඩි මුදලක් ගෙවන්න ඕන ඇප් එක ප්ලේ ස්ටෝර් එකේ පබ්ලිශ් කරන්න ඕන නම්.
එච්චරයි ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපර් කෙනෙක්ට ගෙවන්න ඕන.
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවලප් වෙන්න තව හේතුවක් ගුගල් එකෙන් ජාවා යුස් කරන්න ගත්තා ඩිවලපින් වලට.
ඒකෙන් උනේ ජාවා ඩිවලපර්ස්ලා ඇදිලා ආවා ඇන්ඩ්‍රොයිඩ් ඩිවලපින් වලට.
ඔතනින් උනේ අපාචි ලයිබ්රි අල්ලන්නේ නැති උන්ට ජාවා ලයිබ්‍රීස් යුස් කරන්න පුලුවන් වෙලා ඉස්සරහට යන්න පුලුවන් වෙච්ච එක.
මයික්‍රොසොෆ්ට් එකෙන් කරේ C# යුස් කරන්න ගත්තා C# ඩිවලපර්ස්ලව ඇදිලා එන්න.
ජාවා වලට වඩා C# හොදයි ඒත් ජාවා ඩිවලපින් වලට C# වලට වඩා ගොඩක් කට්ටිය ඉන්නවා.
කියනවානම් ඔය වගේ කතන්දර ගොඩාක් තියනවා.
ඔය වගේ හේතු නිසා,සිමිත ලයිබ්රි ෆයිල්ස් වලට තියෙන ඇක්සස් එක නිසාම තමා වින්ඩෝස් ෆෝන් වලට ලයිව් වෝල්පේපර්,කස්ටම් විඩ්ජට්ස් හදලා නැත්තේ තාම.
වින්ඩෝස් 8.1 වල තිබ්බ ලයිබ්රි ෆයිල්ස් රිස්ට්‍රික්ශන්ස් අඩු කරලා තමා වින්ඩෝස් 10 වලට කෝල් රෙකෝර්ඩර් එකක් හැදුවේ.
වින්ඩෝස් වල රිස්ට්‍රික්ශන්ස් ගොඩක් වැඩියි උන් දාලා තියනවා.
ඒත් ඔය රිස්ට්‍රික්ශන්ස් නිසාම තමා ඕ එස් එක මලාට ලැග් වෙන්නේ නැත්තේ,ස්ලෝ වෙන්නේ නැත්තේ,හැක් කරන්න අමාරු ඇන්ඩ්‍රොයිඩ් එක්ක බැලුවම.
රිස්ට්‍රික්ශන්ස් අඩු කරනවා කියන්නේ අනිවා සෙකියුරිටි එක කම්ප්‍රොමයිස් කරන්න වෙනවා.
ඒ නිසයි තාමත් වින්ඩෝස් වල රිස්ට්‍රික්ශන්ස් අඩු කරන්නේ නැත්තේ එකපාර.
ටික ටික අඩු කරනවා සෙකියුරිටි ඉශුස් වලට සොලුශන්ස් හොයන්.
ඒ නිසාමයි වින්ඩෝස් 10 එක්ක කෝල් රෙකෝර්ඩර් එකක් ආවේ 8.1 වලදි එන්නේ නැතුව.