ස්ටෝර් එකට ආව අලුත් අප්ඩේට් එක දැම්මද?
දැන් මැක්සා ස්ටෝර් එක නම්.

මචෝ windows 10 වලට update කරාට පස්සේ app open වෙනකොට හා menu අතර යනකොට slowness එකක් දැනෙන්නේ නැද්ද ????![]()
තුසිතයද

අයියාහ් මම මේ ත්රෙඩ් එකට අලුත්...මක්කැයි වෙන්නේ මෙහෙ![]()
VR BOX වින්ඩොව්ස් ෆෝන් වලට සහය දක්වනවාද කියලා මේ දරුවො දන්නවද
මචෝ windows 10 වලට update කරාට පස්සේ app open වෙනකොට හා menu අතර යනකොට slowness එකක් දැනෙන්නේ නැද්ද ????![]()
ෆයින්ඩ් මයි ෆෝන් වල තියෙන ඔප්ශන් දෙකම ඔන් කරා. ලොකේශන්, වයි ෆයි ඔන් කරලා තියෙන්නේ ඒත් මගේ ෆෝන් එක තියෙන තැන පෙන්නන්නේ නෑනේ බන්. මොකද කරන්නේ?
![]()
අයියාහ් මම මේ ත්රෙඩ් එකට අලුත්...මක්කැයි වෙන්නේ මෙහෙ![]()
අපිත් මේ නාකියෙක් හොයා හොයා හිටියේ.
ඇවිත් ඈඳී ගත්තනම් හතර පස් පොළකින්..

එල එල. උඹ කිව්ව විදියට කළා.
Phots app එක ඇතුලෙන් බලන්න පුලුවන් දැන් whatsapp එකෙන් බාන photos.
Issara nam bn baapu gaman update wenawa neh photos walata giyama.
Ekai mama baluwe mokak hari case ekakda kiyala mage phone eke.
ඔටුවෙක් ඇරියද බන් උඹට,