windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ස්ටෝර් එකට ආව අලුත් අප්ඩේට් එක දැම්මද?
    දැන් මැක්සා ස්ටෝර් එක නම්.


    මචෝ windows 10 වලට update කරාට පස්සේ app open වෙනකොට හා menu අතර යනකොට slowness එකක් දැනෙන්නේ නැද්ද ????:confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියාහ් මම මේ ත්‍රෙඩ් එකට අලුත්...මක්කැයි වෙන්නේ මෙහෙ :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මචෝ windows 10 වලට update කරාට පස්සේ app open වෙනකොට හා menu අතර යනකොට slowness එකක් දැනෙන්නේ නැද්ද ????:confused:

    දැනෙන්න ස්ලෝ එකක්නම් නෑ බන් මගේ.
    උබේ බිල්ඩ් එක මොකක්ද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆයින්ඩ් මයි ෆෝන් වල තියෙන ඔප්ශන් දෙකම ඔන් කරා. ලොකේශන්, වයි ෆයි ඔන් කරලා තියෙන්නේ ඒත් මගේ ෆෝන් එක තියෙන තැන පෙන්නන්නේ නෑනේ බන්. මොකද කරන්නේ?

    eQ1zvnz.png


    මැශින් එකයි , ෆෝන් එකයි රිස්ටාර්ට් කරලා ට්‍රයි කරපන්.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එල එල. උඹ කිව්ව විදියට කළා.
    Phots app එක ඇතුලෙන් බලන්න පුලුවන් දැන් whatsapp එකෙන් බාන photos.
    Issara nam bn baapu gaman update wenawa neh photos walata giyama.
    Ekai mama baluwe mokak hari case ekakda kiyala mage phone eke.

    Settings වල Media auto-download Setting ටික වෙනස් කරගෙන බලන්න​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔටුවෙක් ඇරියද බන් උඹට,​

    යේක මගුලක් තමා කතා කොරනවා.. ඊයේ දවල් ඉස්කෝලේ ඇරිලා බස් එකේ ගෙදර යන මුශිල්ම් කෙල්ලෝ 2ක් මට අත වැනුවනේ බන්... මාව නිකන් වැලි කුණාටුවට අහු වෙච්ච ඔටුවා වගේ කැරකිලා ගියා.. යකෝ ශිංහල කෙල්ලෙක් අත වෙනුවනම් මන් හිනාව දාල කකුල් දෙකයි සර්වාංගෙම වනනවා.. මන් කාර් එකේ ඇතුලට නැගල හිටිය මොකක්ද යකෝ මේ උනේ මට කියල හිත හිත.. තොපිලටත් මාව මුශ්ලීම් නාන කෙනෙක් වගේද පෙන්නේ කියපියව්.. යේක නබියගේ බලේ තමයි බලේ :(:(