යේක මගුලක් තමා කතා කොරනවා.. ඊයේ දවල් ඉස්කෝලේ ඇරිලා බස් එකේ ගෙදර යන මුශිල්ම් කෙල්ලෝ 2ක් මට අත වැනුවනේ බන්... මාව නිකන් වැලි කුණාටුවට අහු වෙච්ච ඔටුවා වගේ කැරකිලා ගියා.. යකෝ ශිංහල කෙල්ලෙක් අත වෙනුවනම් මන් හිනාව දාල කකුල් දෙකයි සර්වාංගෙම වනනවා.. මන් කාර් එකේ ඇතුලට නැගල හිටිය මොකක්ද යකෝ මේ උනේ මට කියල හිත හිත.. තොපිලටත් මාව මුශ්ලීම් නාන කෙනෙක් වගේද පෙන්නේ කියපියව්.. යේක නබියගේ බලේ තමයි බලේ![]()
Mu aththatama otuwekda manda?








