windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යේක මගුලක් තමා කතා කොරනවා.. ඊයේ දවල් ඉස්කෝලේ ඇරිලා බස් එකේ ගෙදර යන මුශිල්ම් කෙල්ලෝ 2ක් මට අත වැනුවනේ බන්... මාව නිකන් වැලි කුණාටුවට අහු වෙච්ච ඔටුවා වගේ කැරකිලා ගියා.. යකෝ ශිංහල කෙල්ලෙක් අත වෙනුවනම් මන් හිනාව දාල කකුල් දෙකයි සර්වාංගෙම වනනවා.. මන් කාර් එකේ ඇතුලට නැගල හිටිය මොකක්ද යකෝ මේ උනේ මට කියල හිත හිත.. තොපිලටත් මාව මුශ්ලීම් නාන කෙනෙක් වගේද පෙන්නේ කියපියව්.. යේක නබියගේ බලේ තමයි බලේ :(:(

    Mu aththatama otuwekda manda? :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    යේක මගුලක් තමා කතා කොරනවා.. ඊයේ දවල් ඉස්කෝලේ ඇරිලා බස් එකේ ගෙදර යන මුශිල්ම් කෙල්ලෝ 2ක් මට අත වැනුවනේ බන්... මාව නිකන් වැලි කුණාටුවට අහු වෙච්ච ඔටුවා වගේ කැරකිලා ගියා.. යකෝ ශිංහල කෙල්ලෙක් අත වෙනුවනම් මන් හිනාව දාල කකුල් දෙකයි සර්වාංගෙම වනනවා.. මන් කාර් එකේ ඇතුලට නැගල හිටිය මොකක්ද යකෝ මේ උනේ මට කියල හිත හිත.. තොපිලටත් මාව මුශ්ලීම් නාන කෙනෙක් වගේද පෙන්නේ කියපියව්.. යේක නබියගේ බලේ තමයි බලේ :(:(

    කොන නෑ කියලා දැනගෙන වෙන්නැති බන්..
    :rolleyes::rolleyes::rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොන නෑ කියලා දැනගෙන වෙන්නැති බන්..
    :rolleyes::rolleyes::rolleyes:

    යේක අකිලයගේ මුකුණුවැන්න වගේ මගේ රට එදී සුවදක් ආවද දන් නැනේ බන් :baffled:
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    පුලුවන් වෙන්න ඕන.
    බැරි කමක් තියෙන්න හේතුවක් නෑ .

    Machan app eke file location thibbata, storege eke pennanne nae. Machan settings walin karana widiha kiyala diyanko
     
    • Like
    Reactions: akilar25

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මගේනම් ස්පීඩ් එක හොදයි.
    මොකද්ද උඹේ බිල්ඩ් එක මචං?​

    දැනෙන්න ස්ලෝ එකක්නම් නෑ බන් මගේ.
    උබේ බිල්ඩ් එක මොකක්ද?

    මචෝ මගේ phone එක Lumia 730 , OS Build: 10.0.10586.318:baffled::baffled::baffled::baffled: