ඩව්න්ලෝඩ් වෙන්නේ නැද්ද බන්.
මොකද්ද උඹේ බිල්ඩ් එක.
10.0.10586.107
යකෝ තාම ඕකද.
අප්ඩේට් කොරගනින්කෝ බන්.
මෙච්චර දවස් තිබ්බේ නැද්ද කීබෝඩ් එක.
මගේ ලුමිය 535 චාජරෙ පිච්චිල.ඔරිජිනල් එකක් සොෆ්ට්ලොජික් 800ක් කිව්ව.බාල රු200 වගේ එකක ගත්තොත් අවුලක් වේවි ද?
ආයුබෝවන් කාලෙකින් අවේ
මේ ෆෝන් එකේ රේඩියෝ නැ නේද ?