windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    u54dxSZ.jpg
    :yes::yes::yes::yes:
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මගේ ලුමිය 535 චාජරෙ පිච්චිල.ඔරිජිනල් එකක් සොෆ්ට්ලොජික් 800ක් කිව්ව.බාල රු200 වගේ එකක ගත්තොත් අවුලක් වේවි ද?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ලුමිය 535 චාජරෙ පිච්චිල.ඔරිජිනල් එකක් සොෆ්ට්ලොජික් 800ක් කිව්ව.බාල රු200 වගේ එකක ගත්තොත් අවුලක් වේවි ද?

    ඔරිජිනල් එක 800 වෙද්දි 200 චාර්ජර් එකේ මොනාද ඇතුලේ ඇත්තේ කියලා හිතාගනින්කෝ.
    ඔය ලාභ ජරාවල් ගහලා ෆෝන් එකේ බැටරි එක ඩැමේජ් කරගන්න එපා බන්.