windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචන්ලා...මගෙ ලග Nokia Lumia 830 එකක් තියනව use කරපු. කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද? :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා...මගෙ ලග Nokia Lumia 830 එකක් තියනව use කරපු. කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද? :(

    830 යුස් එකක් යන්නේ රු.23000-35000 අතර මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked: gehilane danneth ne :D thx

    8xsx0i.gif

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    830 යුස් එකක් යන්නේ රු.23000-35000 අතර මචන්.

    ikman එකේ 21000කට දැම්ම. ආසාවට එකෙක් call කලේ නෑ කියහන්කො. පොඩ්ඩක්වත් හීරිලාවත් නෑ. :( ගන්න එකෙක් ඉන්නව නම් කියපන්... :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ikman එකේ 21000කට දැම්ම. ආසාවට එකෙක් call කලේ නෑ කියහන්කො. පොඩ්ඩක්වත් හීරිලාවත් නෑ. :( ගන්න එකෙක් ඉන්නව නම් කියපන්... :(

    17000 වගේ දාපන් 16 කට 19 කටත් තියෙනවා බන් විකුනන්න.. ඉක්මන් එකේ යන ගණන් බලන්න :nerd::nerd: