Speech language eka widihata English (uk) da dala thiyenne
English(US) ත් වැඩ කරනවා.
Speech language eka widihata English (uk) da dala thiyenne
ඒක නෙවෙයි.
උඹේ කෑල්ල මතක් කරා කියපං.
කාලෙකින් දැක්කේ නෑ.

ගෑනියක් තියා ගෑනු වොයිස් එකක්වත් තෝ වගේ මල් පොන්නයෙක් එක්ක ඉදීද
රිදෙයි !!

මචන්ලා...මගෙ ලග Nokia Lumia 830 එකක් තියනව use කරපු. කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද?![]()

මචන්ලා...මගෙ ලග Nokia Lumia 830 එකක් තියනව use කරපු. කීයකට විතර දෙන්න පුලුවන් වෙයිද?![]()
ikmanata 8000 gehuwoth thawa adum adu ekak danawada
![]()
830 යුස් එකක් යන්නේ රු.23000-35000 අතර මචන්.
ගන්න එකෙක් ඉන්නව නම් කියපන්... 
ikman එකේ 21000කට දැම්ම. ආසාවට එකෙක් call කලේ නෑ කියහන්කො. පොඩ්ඩක්වත් හීරිලාවත් නෑ.ගන්න එකෙක් ඉන්නව නම් කියපන්...
![]()