windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    township reset කරන්න දන්න කෙනෙක් ?

    uninstall කරලා install කරාට හරිගියේ නෑ,

    x box game එකක් නොවන නිසා online රීසෙට් කරන්නත් බෑ.

    app cache clean කරන්න විදිහක් නැද්ද?

    මේක යුස් කරලා බලපන් මචන්.

    https://www.microsoft.com/en-us/store/apps/storage-cleaner/9wzdncrfj0x2

    https://www.microsoft.com/en-us/store/apps/storage-cleaner-pro/9wzdncrd2xdw
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑල්ලගේ බඩ වැල් ඉදිමිලා කියලා සැක කරනවා ඩොක්ටර්ස්ලා.
    හෙට උදේට ටෙස්ට් වගයක් තියනවා.
    ඒවගෙන් තමා හරියටම කන්ෆර්ම් කරගන්න පුලුවන්.
    වතුර බොන්නේ නෑ කෑල්ල වැඩිය.
    ඒ නිසා තමා බඩවැල් ඉදිමිලා ඇත්තේ වතුර හරියට වැටෙන්නේ නැති නිසා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ටහිකෙයි. මං මේ උබට මැසේජ් එකක් දාන්ත හිතුව ව්‍රිරයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ටහිකෙයි. මං මේ උබට මැසේජ් එකක් දාන්ත හිතුව ව්‍රිරයි

    කෑල්ලගේ අම්මයි,තාත්තයි එක්ක බස් එකේ ආවේ එද්දි.
    ඇඩුනා ඕයි බස් එකේදි කෑල්ලව මතක් වෙලා.
    රණ්ඩු කරන්න,මරා ගන්න හරි කෑල්ල මගේ ලගින් ඉන්නවනේ වෙනදට.
    මේ දවස් ටිකේම හරි අවුල් බන් මට.
    දුකයි බන්.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑල්ලගේ බඩ වැල් ඉදිමිලා කියලා සැක කරනවා ඩොක්ටර්ස්ලා.
    හෙට උදේට ටෙස්ට් වගයක් තියනවා.
    ඒවගෙන් තමා හරියටම කන්ෆර්ම් කරගන්න පුලුවන්.
    වතුර බොන්නේ නෑ කෑල්ල වැඩිය.
    ඒ නිසා තමා බඩවැල් ඉදිමිලා ඇත්තේ වතුර හරියට වැටෙන්නේ නැති නිසා.

    ඇයි බන් මක් වෙලාද ? :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑල්ලගේ අම්මයි,තාත්තයි එක්ක බස් එකේ ආවේ එද්දි.
    ඇඩුනා ඕයි බස් එකේදි කෑල්ලව මතක් වෙලා.
    රණ්ඩු කරන්න,මරා ගන්න හරි කෑල්ල මගේ ලගින් ඉන්නවනේ වෙනදට.
    මේ දවස් ටිකේම හරි අවුල් බන් මට.
    දුකයි බන්.

    :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් මක් වෙලාද ? :shocked:

    දවස් 3 බඩේ අමාරුවෙන් හිටියේ.
    බෙහෙත් ගත්තා දෙපාරක් ඒත් අඩු උනේ නෑ.
    සදුදා උදේ ගොඩක් වැඩි උනා අමාරුව.
    ඊට පස්සේ හොස්පිටල් ඇඩ්මිට් කරා මචන්.
    ටෙස්ට් ගොඩක් කරා.
    හෙටත් කරනවා ටෙස්ට් වගයක්.
    ඒවගෙන් තමා හරියටම කන්ෆර්ම් කරගන්න පුලුවන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෑල්ලගේ අම්මයි,තාත්තයි එක්ක බස් එකේ ආවේ එද්දි.
    ඇඩුනා ඕයි බස් එකේදි කෑල්ලව මතක් වෙලා.
    රණ්ඩු කරන්න,මරා ගන්න හරි කෑල්ල මගේ ලගින් ඉන්නවනේ වෙනදට.
    මේ දවස් ටිකේම හරි අවුල් බන් මට.
    දුකයි බන්.

    ලෙඩ දුක එනවා. හැමටද්ම ඉක්මනට හරි යයි. ඉවසා වදාරපං
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෙඩ දුක එනවා. හැමටද්ම ඉක්මනට හරි යයි. ඉවසා වදාරපං

    මගේ වගුකඩු විකුනලා හරි කෑල්ලව ගොඩ දාන්න පුලුවන් දෙයක් කරනවා බන් මම.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෑල්ලගේ අම්මයි,තාත්තයි එක්ක බස් එකේ ආවේ එද්දි.
    ඇඩුනා ඕයි බස් එකේදි කෑල්ලව මතක් වෙලා.
    රණ්ඩු කරන්න,මරා ගන්න හරි කෑල්ල මගේ ලගින් ඉන්නවනේ වෙනදට.
    මේ දවස් ටිකේම හරි අවුල් බන් මට.
    දුකයි බන්.

    :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් 3 බඩේ අමාරුවෙන් හිටියේ.
    බෙහෙත් ගත්තා දෙපාරක් ඒත් අඩු උනේ නෑ.
    සදුදා උදේ ගොඩක් වැඩි උනා අමාරුව.
    ඊට පස්සේ හොස්පිටල් ඇඩ්මිට් කරා මචන්.
    ටෙස්ට් ගොඩක් කරා.
    හෙටත් කරනවා ටෙස්ට් වගයක්.
    ඒවගෙන් තමා හරියටම කන්ෆර්ම් කරගන්න පුලුවන්.

    ඉක්මන් සුවය ලැබෙන්න ඕන :yes: ජොබ් එකක් කරනවද එයා ? :confused:

    ෆිල්ම් 2 බැලුවද?

    නෑ බන් මාත් අද වැඩට ගියේ නෑ සනීප නෑ ඔලුවේ කැක්කුමක් ඊයේ ඉඳන් අඩු වෙන්නෙම නෑ ...මැරෙන්නද මන්ද :sorry: