windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    IMO

    ohhhh තවත් ටිකක් බලන් ඉන්න වෙනවා, හදිස්සිනම් android app පාවිච්චි කරලා ද ගන්න.

    To use imo for window, you must first install app on your Android or iphone

    kt89t.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft ranked 26th in the 50 Smartest Companies 2016 List by MIT

    Microsoft-logo-new.jpg



    MIT Technology Review yesterday released their 50 Smartest Companies 2016 list.

    Their editors pick the 50 companies that best combine innovative technology with an effective business model.

    Microsoft was ranked No.26 in the list which was topped by Amazon, Baidu, Illumina, Tesla Motors and Aquion Energy.


    Their comments about Microsoft,
    When we included Microsoft on last year’s list for its HoloLens augmented-reality technology, the system had not yet shipped. Now a preproduction “Developer Edition” is available and Microsoft is starting to use it for augmented-reality experiences.

    Attempting to switch its focus from desktop software to cloud and mobile services, and having recently announced a mammoth $26 billion purchase of business social network LinkedIn, the company is also pushing forward with innovative research, including some on deep neural networks that it has incorporated into Skype for simultaneous language translation. The research will also be applied to a variety of computer vision tasks.
    It is important to note that Apple is not in this list at all.

    Find the full list from the source link below.


    https://www.technologyreview.com/lists/companies/2016/intro/#bristol-myers-squibb


     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    925 එක ගොඩ දා ගත්තා සිංහලු. කෙයා එකේ එවුන්ට ගැරන්ට් කරන්න බැහැ කියලා රු.500 යි ගත්තේ. නැත්තම් රු.2500 ක් ගන්නවලු. මොනවත් පාර්ට්ස් එන්නෙත් නැතිලු. ලුමියා ෆෝන් එක ගත්තෙත් මොනවා හරි උනොත් හදාගන්න කෙයා සෙන්ටර් තියෙනවනේ පාර්ට්ස් එහෙමත් තියෙන්නේ කියල විස්වාසෙට. එතන වැඩ ගණන්. පෝන් එක පරිස්සමෙන් පාවිච්චි කරන්නලු. ආයේ බැටරිය බස්ස ගන්න එපා කිව්වා. දැන්නම් මේක එපා වෙලා තියෙන්නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    925 එක ගොඩ දා ගත්තා සිංහලු. කෙයා එකේ එවුන්ට ගැරන්ට් කරන්න බැහැ කියලා රු.500 යි ගත්තේ. නැත්තම් රු.2500 ක් ගන්නවලු. මොනවත් පාර්ට්ස් එන්නෙත් නැතිලු. ලුමියා ෆෝන් එක ගත්තෙත් මොනවා හරි උනොත් හදාගන්න කෙයා සෙන්ටර් තියෙනවනේ පාර්ට්ස් එහෙමත් තියෙන්නේ කියල විස්වාසෙට. එතන වැඩ ගණන්. පෝන් එක පරිස්සමෙන් පාවිච්චි කරන්නලු. ආයේ බැටරිය බස්ස ගන්න එපා කිව්වා. දැන්නම් මේක එපා වෙලා තියෙන්නේ.

    925 දැන් එන්නේ නැති මොඩල් එකක්නේ මචන්.
    නොකියා කෙයාර් එකේ පාර්ට්ස් නැති උනාට පිට පාර්ට්ස් තියනවා මචන්.


    New Queens Communication
    43/A/1 (Galle Rd.)
    Colombo 00400
    Sri Lanka
    +94 11 7 293464

    Divine Cell Care (Private) Limited
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.
    +94112555554

    ඔන්න ඔය තැන් දෙක නෝට් කරන් තියාගනින්.
    නොකියා කෙයාර් එකේ පාර්ට්ස් නෑ , අරවා මේවා කිව්වොත් ඔය තැන් දෙකට දීලා බලපන්.
    පර්සනලි රෙකමන්ඩ් කරනවා මොකද වැඩ කරන් තියන නිසා ඇන්ඩ් වැඩ හොද නිසා.






     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    තාම අලුත් firmware අප්ඩේට් එක පෙන්නන්නෙ නෑනේ WDRT එකේ. Double tap එක එනකම් දැන් මාස 3ක් බලන් හිටිය....:(:(:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia and N9 same machan

    අනේ හුකේ.
    ලුමියා වල දුවන්නේ වින්ඩෝස් ඕ එස් එක ඇන්ඩ් නොකියා එන්9 එකේ දුවන්නේ මීගෝ කියන ඕ එස් එක.
    ලුමියා වෙනයි,එන්9 වෙනයි.