කවුද ඩෝ කටට ගනින් කියලා රෙප් දුන්නේ???
කෝ වරෙන් ඉතිං ගන්න
බලං ගියාම මු ගොඩක් ප්රසිද්ද ලෝල්ලෙක් නේ
කවුද ඩෝ කටට ගනින් කියලා රෙප් දුන්නේ???
කෝ වරෙන් ඉතිං ගන්න
IMO launches application for Windows 10
PC වලට දුන්නා මචං.
අපිටත් ලගදිම දෙයි.
එතකොට සමහරුන්ට ගොඩාාක් රිදෙයි





ඉතාමත් ලොල් සහගතයි.
බලං ගියාම මු ගොඩක් ප්රසිද්ද ලෝල්ලෙක් නේ

adenawa1st time windows thread eken rep kapala![]()
whatsapp update ekath ekka msg send karanna ona eka udata gihin yatata selection button ekak awith mala wadayakne eka
ෆර්ස්ට් ටයිම්ද බන්?
මගේ ෆර්ස්ට් ටයිම් එකේ කෑලිත් නෑ.

whatsapp update ekath ekka msg send karanna ona eka udata gihin yatata selection button ekak awith mala wadayakne eka



Nokia x7 63000k deela gathha ana gaththa...N9 gaththa 90k deel ekath melorahak naha apple thama hda try karala balapalla,,
925 එක ගොඩ දා ගත්තා සිංහලු. කෙයා එකේ එවුන්ට ගැරන්ට් කරන්න බැහැ කියලා රු.500 යි ගත්තේ. නැත්තම් රු.2500 ක් ගන්නවලු. මොනවත් පාර්ට්ස් එන්නෙත් නැතිලු. ලුමියා ෆෝන් එක ගත්තෙත් මොනවා හරි උනොත් හදාගන්න කෙයා සෙන්ටර් තියෙනවනේ පාර්ට්ස් එහෙමත් තියෙන්නේ කියල විස්වාසෙට. එතන වැඩ ගණන්. පෝන් එක පරිස්සමෙන් පාවිච්චි කරන්නලු. ආයේ බැටරිය බස්ස ගන්න එපා කිව්වා. දැන්නම් මේක එපා වෙලා තියෙන්නේ.
lumia and N9 same machan