windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ඔන් කරලා බලපන්.
    ඒත් සෙට් නැත්තම් සොෆ්ට් රිසෙට් එකක් දියන්.
    650 Mb Update එකක් තියනව එක කරොත් හරි යයිද බන්
    :( :( :(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කුකුලනි,
    පහුගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා.
    අද හවස ටිකක් දිග නිවාඩුවක් දාලා ගෙදර ආවා.
    ටිකක් සතුටුදායක ආරංචි 2 3ක් ම තියෙනවා.:yes::yes:
    Fiverr Level 2 වලට යන්න පුළුවන් උනා.:D:D:D
    මොබයිල් හොට්ස්පොට් වලින් අයින් වෙලා SLT 4G කනෙක්ෂන් එකකට යන්න පුළුවන් උනා.;););)

    ඔන්න දැන් 14383 දා ගත්තා.
    අලුත් දේවල් මුකුත් හම්බුනොත් කියන්නම්.
    තොපේ සැප දුක කෙසේද?
    අකිල මචන් අක්කට කොහොමද දැන්.:P:P
    මතක් කරා කියපන්.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83

    සුබ පැතුම් මචන්........
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුබ පැතුම් මචන්........
    image

    තැන්ක්ස් මචෝ
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුලනි,
    පහුගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා.
    අද හවස ටිකක් දිග නිවාඩුවක් දාලා ගෙදර ආවා.
    ටිකක් සතුටුදායක ආරංචි 2 3ක් ම තියෙනවා.:yes::yes:
    Fiverr Level 2 වලට යන්න පුළුවන් උනා.:D:D:D
    මොබයිල් හොට්ස්පොට් වලින් අයින් වෙලා SLT 4G කනෙක්ෂන් එකකට යන්න පුළුවන් උනා.;););)

    ඔන්න දැන් 14383 දා ගත්තා.
    අලුත් දේවල් මුකුත් හම්බුනොත් කියන්නම්.
    තොපේ සැප දුක කෙසේද?
    අකිල මචන් අක්කට කොහොමද දැන්.:P:P
    මතක් කරා කියපන්.

    mama aluthin haamuge type phone ekak gatta iPhone SE :rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    mama aluthin haamuge type phone ekak gatta iPhone SE :rofl:

    හම්මේ මාමා දැක්ක කල්.
    ගත්තට කමක් නෑ ඔන්න අපිව අමතක කරන්න බෑ හොඳේ.
    සුබ පැතුම් මචන්.
    ඕක පඩිපෙලෙන් වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්.
    :rofl::rofl::rofl:
    විහිළුවක් කරේ සත්තලන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මේ මාමා දැක්ක කල්.
    ගත්තට කමක් නෑ ඔන්න අපිව අමතක කරන්න බෑ හොඳේ.
    සුබ පැතුම් මචන්.
    ඕක පඩිපෙලෙන් වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්.
    :rofl::rofl::rofl:
    විහිළුවක් කරේ සත්තලන්.

    :angry: nodakin kasippuwa
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :angry: nodakin kasippuwa

    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    :rolleyes::rolleyes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    :rolleyes::rolleyes::rolleyes:

    :P