windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,648
    2,429
    113
    31
    San Quentin State Prison
    ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ඔන් කරලා බලපන්.
    ඒත් සෙට් නැත්තම් සොෆ්ට් රිසෙට් එකක් දියන්.
    ​
    650 Mb Update එකක් තියනව එක කරොත් හරි යයිද බන්
    :( :( :(
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කුකුලනි,
    පහුගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා.
    අද හවස ටිකක් දිග නිවාඩුවක් දාලා ගෙදර ආවා.
    ටිකක් සතුටුදායක ආරංචි 2 3ක් ම තියෙනවා.:yes::yes:
    Fiverr Level 2 වලට යන්න පුළුවන් උනා.:D:D:D
    මොබයිල් හොට්ස්පොට් වලින් අයින් වෙලා SLT 4G කනෙක්ෂන් එකකට යන්න පුළුවන් උනා.;););)

    ඔන්න දැන් 14383 දා ගත්තා.
    අලුත් දේවල් මුකුත් හම්බුනොත් කියන්නම්.
    තොපේ සැප දුක කෙසේද?
    අකිල මචන් අක්කට කොහොමද දැන්.:P:P
    මතක් කරා කියපන්.
    ​
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83

    සුබ පැතුම් මචන්........​
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුබ පැතුම් මචන්........​
    image

    තැන්ක්ස් මචෝ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ​
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුලනි,
    පහුගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා.
    අද හවස ටිකක් දිග නිවාඩුවක් දාලා ගෙදර ආවා.
    ටිකක් සතුටුදායක ආරංචි 2 3ක් ම තියෙනවා.:yes::yes:
    Fiverr Level 2 වලට යන්න පුළුවන් උනා.:D:D:D
    මොබයිල් හොට්ස්පොට් වලින් අයින් වෙලා SLT 4G කනෙක්ෂන් එකකට යන්න පුළුවන් උනා.;););)

    ඔන්න දැන් 14383 දා ගත්තා.
    අලුත් දේවල් මුකුත් හම්බුනොත් කියන්නම්.
    තොපේ සැප දුක කෙසේද?
    අකිල මචන් අක්කට කොහොමද දැන්.:P:P
    මතක් කරා කියපන්.
    ​

    mama aluthin haamuge type phone ekak gatta iPhone SE :rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    mama aluthin haamuge type phone ekak gatta iPhone SE :rofl:

    හම්මේ මාමා දැක්ක කල්.
    ගත්තට කමක් නෑ ඔන්න අපිව අමතක කරන්න බෑ හොඳේ.
    සුබ පැතුම් මචන්.
    ඕක පඩිපෙලෙන් වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්.
    :rofl::rofl::rofl:
    විහිළුවක් කරේ සත්තලන්.
    ​
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මේ මාමා දැක්ක කල්.
    ගත්තට කමක් නෑ ඔන්න අපිව අමතක කරන්න බෑ හොඳේ.
    සුබ පැතුම් මචන්.
    ඕක පඩිපෙලෙන් වැටෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන්.
    :rofl::rofl::rofl:
    විහිළුවක් කරේ සත්තලන්.
    ​

    :angry: nodakin kasippuwa
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :angry: nodakin kasippuwa

    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    :rolleyes::rolleyes::rolleyes:​
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    විහිළුවක් කරේ සත්තලන්.
    :rolleyes::rolleyes::rolleyes:​

    :P