650 Mb Update එකක් තියනව එක කරොත් හරි යයිද බන්ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ඔන් කරලා බලපන්.
ඒත් සෙට් නැත්තම් සොෆ්ට් රිසෙට් එකක් දියන්.











කුකුලනි,
පහුගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා.
අද හවස ටිකක් දිග නිවාඩුවක් දාලා ගෙදර ආවා.
ටිකක් සතුටුදායක ආරංචි 2 3ක් ම තියෙනවා.
Fiverr Level 2 වලට යන්න පුළුවන් උනා.
මොබයිල් හොට්ස්පොට් වලින් අයින් වෙලා SLT 4G කනෙක්ෂන් එකකට යන්න පුළුවන් උනා.
ඔන්න දැන් 14383 දා ගත්තා.
අලුත් දේවල් මුකුත් හම්බුනොත් කියන්නම්.
තොපේ සැප දුක කෙසේද?
අකිල මචන් අක්කට කොහොමද දැන්.
මතක් කරා කියපන්.
කුකුලනි,
පහුගිය ටිකේ ටිකක් වැඩ තිබ්බා.
අද හවස ටිකක් දිග නිවාඩුවක් දාලා ගෙදර ආවා.
ටිකක් සතුටුදායක ආරංචි 2 3ක් ම තියෙනවා.
Fiverr Level 2 වලට යන්න පුළුවන් උනා.
මොබයිල් හොට්ස්පොට් වලින් අයින් වෙලා SLT 4G කනෙක්ෂන් එකකට යන්න පුළුවන් උනා.
ඔන්න දැන් 14383 දා ගත්තා.
අලුත් දේවල් මුකුත් හම්බුනොත් කියන්නම්.
තොපේ සැප දුක කෙසේද?
අකිල මචන් අක්කට කොහොමද දැන්.
මතක් කරා කියපන්.

mama aluthin haamuge type phone ekak gatta iPhone SE![]()



හම්මේ මාමා දැක්ක කල්.
ගත්තට කමක් නෑ ඔන්න අපිව අමතක කරන්න බෑ හොඳේ.
සුබ පැතුම් මචන්.
ඕක පඩිපෙලෙන් වැටෙන්න කියලා ප්රාර්ථනා කරනවා මන්.
විහිළුවක් කරේ සත්තලන්.
nodakin kasippuwanodakin kasippuwa


විහිළුවක් කරේ සත්තලන්.
විහිළුවක් කරේ සත්තලන්.
විහිළුවක් කරේ සත්තලන්.
විහිළුවක් කරේ සත්තලන්.
විහිළුවක් කරේ සත්තලන්.
විහිළුවක් කරේ සත්තලන්.

650 Mb Update එකක් තියනව එක කරොත් හරි යයිද බන්
![]()
![]()
![]()
අකිල කෝමද පවුලට !!