windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සොහොන;20523633 said:
    macho singlih විදිහට එසැනින් ටයිප් කරන්න පුළුවන් ap එකක් හදන්න පුලුවන්නම් ගොඩක් වටිනවා

    දැනට කොපි පේස්ට් සිස්ටම් එක ටිකක් ස්පීඩ් මදි කියලා හිතෙනවා

    Sinhala keyboard eka purudu weyan kukulo...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කාලයක් පාවිච්චි කරා නේ වින් 10 දාගෙන ලුමියා 535 එක ... දැන් සති දෙකකට කලින් ආයිත් වින්ඩෝස් 8 ඩෙනිම් update එකට මාරු උනා .

    හේතුව මම දැනට කරන ජොබ් එකේ වැඩ හුගක් ෆෝන් එකෙන් වෙන්නේ .....එකේ වැඩ පහසු කරගන්න කරන්න මරු කරන්න උනා

    win 10 එකේ අවුල ගියේ update එනකොට ෆෝන් එකේ මෙමරි එකට කෙල වෙනවා ..... මාරු කරන අන්තිම වෙලාවේ ඉතුරු වෙලා තිබ්බෙත් Int Memory 258MB වගේ .....

    වින්ඩෝස් නිසාම වැඩ කරා . android උනා නම් ෆෝන් එක stuk වෙලා හෙන පිස්සුවක් කෙලිනවා

    දුකයි තමයි .... internal memory 8GB උනාම ඕක තමා සිද්දිය
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඒක ඇත්ත.
    මගේ ඉන්ටර්නල් මෙමරිය 32 ගිගාබයිට් නිසා ඔය සීන් එක දැනුනේ නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    240821-Cute-Good-Morning-Mouse.jpg

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    සොහොන;20523721 said:

    ZXPPROZdiTiW4vxmDaoj3wDFUvYYWed5rdWLlGcMzDFz8KvS9atjsK_w35Wimw7bww=w300-rw

    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru

    mama එච්චර ලොකුවට ඕක ගැන දන්නේ නැ bro sorry :sorry:

    ඕනේ කරන්නේ නම් මේ හෙලකුරු වාගේ ඉක්මනින් සිංහල ටයිපින් ap එකක්

    මොකද හදිසියට උනත් එතකොට ek වල හරි මොනවා හරි කොටලා යන්න පුළුවන්

    දැන් ඉතින් ආවොත් සිගිල්ෂ් වලින් තමා වැඩි හරියක් බාවිතා වෙන්නේ wp වලින් එද්දී

    මෙච්චර වැඩක් නම් තාම windows phone වලට develop කරන්න අමාරුයි මචන්. මොකද ඔය ගොඩක් දේවල් කරන්න... OS එකෙන් support නෑ.

    දැනට තියෙන හොඳම දේ පොඩ්ඩක් windows 10 mobile වල තියෙන සිංහල keyboard එකත් try කරලා බලපන්ස්. (බොරු කියන්න ඕනේ නෑනේ.. මට නම් Sinhala Keyboard ඒක full අවුල්... ඒත් පුරුදු උනොත් නම් ලේසි වෙයි. ;) )
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙච්චර වැඩක් නම් තාම windows phone වලට develop කරන්න අමාරුයි මචන්. මොකද ඔය ගොඩක් දේවල් කරන්න... OS එකෙන් support නෑ.

    දැනට තියෙන හොඳම දේ පොඩ්ඩක් windows 10 mobile වල තියෙන සිංහල keyboard එකත් try කරලා බලපන්ස්. (බොරු කියන්න ඕනේ නෑනේ.. මට නම් Sinhala Keyboard ඒක full අවුල්... ඒත් පුරුදු උනොත් නම් ලේසි වෙයි. ;) )

    sinhala keybord එකෙන් කරන එකම දේ තමා බන් සොහොන කියන යුසර් නේම් එක ටයිප් කරල ek ලොග් වෙන එක

    කම්මැලි හිතෙනවා බන්

    අවුලක් නැ ඉස්සරහට පුළුවන් උත්සහයක් යොදහන් :)
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    සොහොන;20523721 said:

    ZXPPROZdiTiW4vxmDaoj3wDFUvYYWed5rdWLlGcMzDFz8KvS9atjsK_w35Wimw7bww=w300-rw

    https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru

    mama එච්චර ලොකුවට ඕක ගැන දන්නේ නැ bro sorry :sorry:

    ඕනේ කරන්නේ නම් මේ හෙලකුරු වාගේ ඉක්මනින් සිංහල ටයිපින් ap එකක්

    මොකද හදිසියට උනත් එතකොට ek වල හරි මොනවා හරි කොටලා යන්න පුළුවන්

    දැන් ඉතින් ආවොත් සිගිල්ෂ් වලින් තමා වැඩි හරියක් බාවිතා වෙන්නේ wp වලින් එද්දී

    another option :- (Android - Samsung)

    settings -> language & input -> Samsung keyboard -> add input languages -> Switch on - Sinhala (default off).

    space bar eken kamathi welawaka oona nam language eka change kara ganna puluwan.

    3rd party apps oona na. but helakuru wage newe wada karanne. normal sinhala keyboard eka wage.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඉස්සර වගේ වින්ඩොව්ස් 8.1 මොබයිල් එකට අප්ඩේට් එන්නෙ නැහැ නේද ඇප්ස් වලට සිංහල්ලු
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 එකට නම් එනවා 8.1 වලට නම් එන්නෙ නැහැ වගේ බන් කාලෙක ඉඳන්

    8.1 වලට නැවැත්තුවේ නෑ අප්ඩේට්ස්.
    උබේ ඔටෝ අප්ඩේට් උනාද දන්නේ නෑ.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කාලයක් පාවිච්චි කරා නේ වින් 10 දාගෙන ලුමියා 535 එක ... දැන් සති දෙකකට කලින් ආයිත් වින්ඩෝස් 8 ඩෙනිම් update එකට මාරු උනා .

    හේතුව මම දැනට කරන ජොබ් එකේ වැඩ හුගක් ෆෝන් එකෙන් වෙන්නේ .....එකේ වැඩ පහසු කරගන්න කරන්න මරු කරන්න උනා

    win 10 එකේ අවුල ගියේ update එනකොට ෆෝන් එකේ මෙමරි එකට කෙල වෙනවා ..... මාරු කරන අන්තිම වෙලාවේ ඉතුරු වෙලා තිබ්බෙත් Int Memory 258MB වගේ .....

    වින්ඩෝස් නිසාම වැඩ කරා . android උනා නම් ෆෝන් එක stuk වෙලා හෙන පිස්සුවක් කෙලිනවා

    දුකයි තමයි .... internal memory 8GB උනාම ඕක තමා සිද්දිය

    උඹේ වැල පිරිලා ඇති ෂුවර් එකට.
    :lol::lol::lol: