සොහොන;20523633 said:macho singlih විදිහට එසැනින් ටයිප් කරන්න පුළුවන් ap එකක් හදන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
දැනට කොපි පේස්ට් සිස්ටම් එක ටිකක් ස්පීඩ් මදි කියලා හිතෙනවා
Sinhala keyboard eka purudu weyan kukulo...
සොහොන;20523633 said:macho singlih විදිහට එසැනින් ටයිප් කරන්න පුළුවන් ap එකක් හදන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
දැනට කොපි පේස්ට් සිස්ටම් එක ටිකක් ස්පීඩ් මදි කියලා හිතෙනවා
කාලයක් පාවිච්චි කරා නේ වින් 10 දාගෙන ලුමියා 535 එක ... දැන් සති දෙකකට කලින් ආයිත් වින්ඩෝස් 8 ඩෙනිම් update එකට මාරු උනා .
හේතුව මම දැනට කරන ජොබ් එකේ වැඩ හුගක් ෆෝන් එකෙන් වෙන්නේ .....එකේ වැඩ පහසු කරගන්න කරන්න මරු කරන්න උනා
win 10 එකේ අවුල ගියේ update එනකොට ෆෝන් එකේ මෙමරි එකට කෙල වෙනවා ..... මාරු කරන අන්තිම වෙලාවේ ඉතුරු වෙලා තිබ්බෙත් Int Memory 258MB වගේ .....
වින්ඩෝස් නිසාම වැඩ කරා . android උනා නම් ෆෝන් එක stuk වෙලා හෙන පිස්සුවක් කෙලිනවා
දුකයි තමයි .... internal memory 8GB උනාම ඕක තමා සිද්දිය
සොහොන;20523721 said:
![]()
https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru
mama එච්චර ලොකුවට ඕක ගැන දන්නේ නැ bro sorry
ඕනේ කරන්නේ නම් මේ හෙලකුරු වාගේ ඉක්මනින් සිංහල ටයිපින් ap එකක්
මොකද හදිසියට උනත් එතකොට ek වල හරි මොනවා හරි කොටලා යන්න පුළුවන්
දැන් ඉතින් ආවොත් සිගිල්ෂ් වලින් තමා වැඩි හරියක් බාවිතා වෙන්නේ wp වලින් එද්දී
)මෙච්චර වැඩක් නම් තාම windows phone වලට develop කරන්න අමාරුයි මචන්. මොකද ඔය ගොඩක් දේවල් කරන්න... OS එකෙන් support නෑ.
දැනට තියෙන හොඳම දේ පොඩ්ඩක් windows 10 mobile වල තියෙන සිංහල keyboard එකත් try කරලා බලපන්ස්. (බොරු කියන්න ඕනේ නෑනේ.. මට නම් Sinhala Keyboard ඒක full අවුල්... ඒත් පුරුදු උනොත් නම් ලේසි වෙයි.)

සොහොන;20523721 said:
![]()
https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru
mama එච්චර ලොකුවට ඕක ගැන දන්නේ නැ bro sorry
ඕනේ කරන්නේ නම් මේ හෙලකුරු වාගේ ඉක්මනින් සිංහල ටයිපින් ap එකක්
මොකද හදිසියට උනත් එතකොට ek වල හරි මොනවා හරි කොටලා යන්න පුළුවන්
දැන් ඉතින් ආවොත් සිගිල්ෂ් වලින් තමා වැඩි හරියක් බාවිතා වෙන්නේ wp වලින් එද්දී
දැන් ඉස්සර වගේ වින්ඩොව්ස් 8.1 මොබයිල් එකට අප්ඩේට් එන්නෙ නැහැ නේද ඇප්ස් වලට සිංහල්ලු
10 එකට නම් එනවා 8.1 වලට නම් එන්නෙ නැහැ වගේ බන් කාලෙක ඉඳන්ඇප්ස් අප්ඩේට් එනවා.
10 එකට නම් එනවා 8.1 වලට නම් එන්නෙ නැහැ වගේ බන් කාලෙක ඉඳන්
nehe ban auto update wena eka disable karala thiyenne8.1 වලට නැවැත්තුවේ නෑ අප්ඩේට්ස්.
උබේ ඔටෝ අප්ඩේට් උනාද දන්නේ නෑ.

කාලයක් පාවිච්චි කරා නේ වින් 10 දාගෙන ලුමියා 535 එක ... දැන් සති දෙකකට කලින් ආයිත් වින්ඩෝස් 8 ඩෙනිම් update එකට මාරු උනා .
හේතුව මම දැනට කරන ජොබ් එකේ වැඩ හුගක් ෆෝන් එකෙන් වෙන්නේ .....එකේ වැඩ පහසු කරගන්න කරන්න මරු කරන්න උනා
win 10 එකේ අවුල ගියේ update එනකොට ෆෝන් එකේ මෙමරි එකට කෙල වෙනවා ..... මාරු කරන අන්තිම වෙලාවේ ඉතුරු වෙලා තිබ්බෙත් Int Memory 258MB වගේ .....
වින්ඩෝස් නිසාම වැඩ කරා . android උනා නම් ෆෝන් එක stuk වෙලා හෙන පිස්සුවක් කෙලිනවා
දුකයි තමයි .... internal memory 8GB උනාම ඕක තමා සිද්දිය

ඇවිත් බලල ගියා විතරයි බං පහුගිය ටිකේ.