windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හොදයි කියපල්ලා බලන්න වින්ඩොව්ස් ෆෝන් වල තියෙන ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් ලොග් අවුට් වෙන්න පුළුවන් විදියක් ..:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාර කේස් එක බං.
    පොන් එකට update ආව 1511 ඉදන් 1607ට මම update කරා. version එක 14393.67
    මේ versionඑක අප් ඩේට් උනාට දැන් microsoft website එකේ update history වත් මේ වර්ෂන් එක පෙන්වන්නෙත් නැ.
    දැන් අගොස්තු 31 ආපු අප්ඩේට් එක(14393.105) phone එකට දෙන්නේ නැත. upadate check කරත් නැ. upgrade advisor දාල බැල්වත් නැ. මොකද කරන්නේ.????

    105 දාපු ෆෝන් එක මොකක්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොදයි කියපල්ලා බලන්න වින්ඩොව්ස් ෆෝන් වල තියෙන ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් ලොග් අවුට් වෙන්න පුළුවන් විදියක් ..:lol:

    ෆේස්බුක් නැති නිසා දන්නේ නෑ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ෆේස්බුක් නැති නිසා දන්නේ නෑ.

    මම හොයා ගත්තා හරි ලේසියි ඇප් එක ෆෝන් එකෙන් ඉවත් කරන්න ඕනේ :baffled:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    බැකප් අරන් හාර්ඩ් රිසෙට් එකක් දීලා , එකවුන්ට් එක සින්ක් කරලා , කෙලින්ම අප්ඩේට් කරපන් අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් දාලා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෝන් එක අරං අවුරුදු 3 පැන්නා...
    කෙවින් දාපු මේ ත්‍රෙඩ් එක නිසා තමා ෆෝන් එකට ආසා හිතුනෙත්.. :)
    තාම ආපු බැටරියමයි.. දවසක් විතර හිටිනවා..
    ගත්ත දවසේ වගේම තාම වැඩ.. ස්ටක් වෙන කේස් නෑ..
    Love lumia 920

    මේ කාලය ඇතුලත ගත්ත සමහර පොටෝස්...

    10464254_10203456431325457_322834394721323500_n.jpg

    10373813_10203462585399305_1620627988543403524_n.jpg

    13010641_10207955120829883_8787892888258462144_n.jpg

    1604598_10203686752363339_4590037438362970865_n.jpg

    10559667_10203686785844176_2100876768739380526_n.jpg
    12011290_10206533494730119_6264439077193467285_n.jpg

    10945603_10204881137382218_5838268862015681637_n.jpg

    ආයෙත් අහලා.
    එකෙන්ම.
    මොබයිල් ෆොටොග්‍රැෆි ත්‍රේඩ් එකේ හොදම ෆොටෝස් ගොඩක් ගහලා තියෙන්නේ කට්ටිය ලුමියා වලින්.
    :love::love: