මාර කේස් එක බං.
පොන් එකට update ආව 1511 ඉදන් 1607ට මම update කරා. version එක 14393.67
මේ versionඑක අප් ඩේට් උනාට දැන් microsoft website එකේ update history වත් මේ වර්ෂන් එක පෙන්වන්නෙත් නැ.
දැන් අගොස්තු 31 ආපු අප්ඩේට් එක(14393.105) phone එකට දෙන්නේ නැත. upadate check කරත් නැ. upgrade advisor දාල බැල්වත් නැ. මොකද කරන්නේ.????
හොදයි කියපල්ලා බලන්න වින්ඩොව්ස් ෆෝන් වල තියෙන ෆේස්බුක් මැසෙන්ජර් එකෙන් ලොග් අවුට් වෙන්න පුළුවන් විදියක් ..![]()
105 දාපු ෆෝන් එක මොකක්ද?
ෆේස්බුක් නැති නිසා දන්නේ නෑ.

game waladi keyboard enawada kukulo....txt reply karanna action center eka udin enawa witharane
No need to interrupt your game to tap out a quick reply to a text.
lumia 532. 105 දෙන්නේ නැ නේ බං.
67 update එක update historyයේ පෙන්වන්නෙත් නනැ

පෝන් එක අරං අවුරුදු 3 පැන්නා...
කෙවින් දාපු මේ ත්රෙඩ් එක නිසා තමා ෆෝන් එකට ආසා හිතුනෙත්..
තාම ආපු බැටරියමයි.. දවසක් විතර හිටිනවා..
ගත්ත දවසේ වගේම තාම වැඩ.. ස්ටක් වෙන කේස් නෑ..
Love lumia 920
මේ කාලය ඇතුලත ගත්ත සමහර පොටෝස්...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


යාපනේ.. නාගදීපේ මචංA. සිරියා;20630423 said:මේ කොහෙද මචං![]()
ado photoshop ehema bana place ekak nedda ban den