aniwa ban. me moda un hithanne Windows Phones aren't the BEST kiyalaat least we know it's the best phone in our Dreams
![]()

මරුටි මාකට් එක ගැන සහ ලැම්බෝ මාකට් එක කම්පෙයාර් කරාම ලැම්බෝ මාකට් නෑ කියලා කිව්වේ.
ඒක තේරෙන්නේ නැත්තම් ඉතින්...
ඔව් ඉතින් ත්‍රේඩ් එකක ටයිටල් එකක් කියවන්න බැරි උන්ට ඉතින් මොන මාකට්ද ?
හදපු උන්ටත් එපා නම් ඇයි එහෙම ත්‍රේඩ් එකකට ඇවිත් දුක් මහන්සි වෙන්නේ ?
අනේ නෑ දැක්කේ නම් නෑ සේල් දාපු ගමන් ඔක්කෝම විකිණිලා ගියා මිසක් මොකද මම මගේ 950 එක්ස් එල් එක ගත්තෙත් ඒ සේල් එකෙන් නිසා.
මගේ එක්කම 950 එක්ස් එල් දෙකක් මගේ යාලුවෝ දෙන්නෙකුත් ගත්තා.
සේල් දාපු ගමන් ගත්තේ බඩු ඉවර උනා දවසෙන්.
මොකා මොකක් පාවිච්චි කරත් ඒවා පාවිච්චි කරන්නේ උබේ සල්ලි වලින්ද ?
නෑ .
මිනිස්සු ඇන්ඩ්‍රොයිඩ් විතරයි යුස් කරන්න ඕන , ඇපල් විතරයි යුස් කරන්න ඕන.
ඒකත් එහෙමයි එහෙනම්.
හා හා ඔහොම යමුකෝ.
අද පාඩම ගොන් පකයා vs මෝඩ පකයා.
වින්ඩෝස් කියන්නේ යුනිවර්සල් ඕ එකකි.
යුනිවර්සල් ඕ එස් එකක් කියන්නේ මොකක්ද කියලා හොයලා බලලා නැවත කමෙන්ට් කරන්න.
වින්ඩෝස් x86 ඇප්ස් සර්ෆේස් ෆෝන්ස් වල දුවන්න පුලුවන් වෙනවා සර්ෆේස් ෆෝන්ස් ආවම.
සර්ෆේස් ෆෝන්ස් මාකට් එකට එන්න ටිකක් පරක්කු වෙන එකටත් ඕක එක හේතුවක් කෙලින්ම ඩෙක්ස්ටොප් වින්ඩෝස් 10 එකම ගොඩක් වෙලාවට ෆෝන් එකට දාලා එවන්න බලන් ඉන්න නිසා.
https://www.windowscentral.com/microsoft-surface-phone-win32-apps-ultramobile-pc

ඔව් ලම්බෝ මාකට් එකේ අඩු සහ වින්ඩෝස් පෝං මාකට් එකේ අඩු හේතු දෙකකට කියල කිව්වේ තේරෙනවද දැන්වත්? නැත්තම් තවම වින්ඩෝස් පෝං කියන්නේ ලම්බෝ කියලද හිතාගෙන ඉන්නේ?
අද පාඩම x86 vs ARM
වින්ඩෝස් පෝං උඹ මම මේ කතා කරන මොහොතේදී windows x86 වලින් වෙනස් වේ........එහි ඇති යුනිවර්සල් පුකක් නැත. Windows Phone යනු හුදෙක් මොබයිල් ඕඑස් එකක් පමණි. x86 කිසිම app එකක් මේ අපි කතා කරන වෙලාවේ ඔය අනාත platform එකේ වැඩ නොකරයි.
කුමන හෝ හේතුවක් මත x86 windows smartphone එකක අවොත් ඒ windows phone නොව full windows වේ........එතෙක් දවල් හීන නොදකින්න.

Ado mchn fb chat kranna app ekak kypallako. Win 8.1 tynne .messenger wada naAa. 10 nm daaaanna baaaa bb
Eka thama yako win 10 hama divice ekata awe.insider hariThawa mona kathada yako.
Android wala update nathi unata 2012 os ekatath apps thiyenawa
Eka thama yako win 10 hama divice ekata awe.insider hari
Insider kiyanne oi developer program ekane.
Dan ubalama pampori gahuwe professional os kiyala.
Professional un insider dagena balan innawa updates enakam.
Blapanko IOS.
Ado mchn fb chat kranna app ekak kypallako. Win 8.1 tynne .messenger wada naAa. 10 nm daaaanna baaaa bb
How to back up viber on Windows phone?
Officially viber do not support backup on windows?
Any way to update to windows 10 without loosing Viber,whatsapp data.
skype sign in wenna bari mata witharada?
Microsoft Lumia 640 XL Dual SIM
මෙක Dialog 4g එකට conect
කරන්නෙ කොහොමද
ඔව් මචන් ස්කයිප් අවුලක් වගේ.
මට මැශින් එකෙන් ලොග් වෙන්නත් බෑ , ෆෝන් එකෙන් ලොග් වෙන්නත් බෑ .
machan me wage third party apps trust karanna puluwanda machan
ඒකට තමා පකෝ වන් මැසේන්ජර් ආවේ.
ෆේස්බුක් , ස්කයිප් , වට්ස්ඇප් අරවා මේවා ඔක්කෝම ටික එක ඇප් එකෙන් මැසේජ් කරන්න පුලුවන්.
One Messenger

දැනට වින්ඩෝස් ෆෝන්ස් වල ඩෙක්ස්ටොප් එකේ දුවන x86 සොෆ්ට්වෙයාර්ස් දුවන්න බැරි උනාට යුනිවර්සල් ඇප්ස් ඕන තරම් දුවන්න පුලුවන්.
උබ නොදන්නවා උනාට සර්ෆේස් ෆෝන්ස් වලට ප්‍රොසා ගහන්නේ ඉන්ටෙල් එකෙන්.
ඉන්ටෙල් ඇටොම් වගේ ප්‍රොසසර් එකක් තමා එන්නේ.
ඒකෙන් ඩෙක්ස්ටොප් වින්ඩෝස් x86 සොෆ්ට්වෙයාර්ස් දුවන්න පුලුවන් වෙනවා.
https://www.windowscentral.com/surface-phone-windows-10-arm