windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මරුටි මාකට් එක ගැන සහ ලැම්බෝ මාකට් එක කම්පෙයාර් කරාම ලැම්බෝ මාකට් නෑ කියලා කිව්වේ.
    ඒක තේරෙන්නේ නැත්තම් ඉතින්...
    ඔව් ඉතින් ත්‍රේඩ් එකක ටයිටල් එකක් කියවන්න බැරි උන්ට ඉතින් මොන මාකට්ද ?

    හදපු උන්ටත් එපා නම් ඇයි එහෙම ත්‍රේඩ් එකකට ඇවිත් දුක් මහන්සි වෙන්නේ ?

    අනේ නෑ දැක්කේ නම් නෑ සේල් දාපු ගමන් ඔක්කෝම විකිණිලා ගියා මිසක් මොකද මම මගේ 950 එක්ස් එල් එක ගත්තෙත් ඒ සේල් එකෙන් නිසා.
    මගේ එක්කම 950 එක්ස් එල් දෙකක් මගේ යාලුවෝ දෙන්නෙකුත් ගත්තා.
    සේල් දාපු ගමන් ගත්තේ බඩු ඉවර උනා දවසෙන්.

    මොකා මොකක් පාවිච්චි කරත් ඒවා පාවිච්චි කරන්නේ උබේ සල්ලි වලින්ද ?
    නෑ .
    මිනිස්සු ඇන්ඩ්‍රොයිඩ් විතරයි යුස් කරන්න ඕන , ඇපල් විතරයි යුස් කරන්න ඕන.
    ඒකත් එහෙමයි එහෙනම්.
    හා හා ඔහොම යමුකෝ.

    අද පාඩම ගොන් පකයා vs මෝඩ පකයා.
    වින්ඩෝස් කියන්නේ යුනිවර්සල් ඕ එකකි.
    යුනිවර්සල් ඕ එස් එකක් කියන්නේ මොකක්ද කියලා හොයලා බලලා නැවත කමෙන්ට් කරන්න.
    වින්ඩෝස් x86 ඇප්ස් සර්ෆේස් ෆෝන්ස් වල දුවන්න පුලුවන් වෙනවා සර්ෆේස් ෆෝන්ස් ආවම.
    සර්ෆේස් ෆෝන්ස් මාකට් එකට එන්න ටිකක් පරක්කු වෙන එකටත් ඕක එක හේතුවක් කෙලින්ම ඩෙක්ස්ටොප් වින්ඩෝස් 10 එකම ගොඩක් වෙලාවට ෆෝන් එකට දාලා එවන්න බලන් ඉන්න නිසා.

    https://www.windowscentral.com/microsoft-surface-phone-win32-apps-ultramobile-pc

    ඔව් ලම්බෝ මාකට් එකේ අඩු සහ වින්ඩෝස් පෝං මාකට් එකේ අඩු හේතු දෙකකට කියල කිව්වේ තේරෙනවද දැන්වත්? නැත්තම් තවම වින්ඩෝස් පෝං කියන්නේ ලම්බෝ කියලද හිතාගෙන ඉන්නේ?:lol:

    අද පාඩම x86 vs ARM

    වින්ඩෝස් පෝං උඹ මම මේ කතා කරන මොහොතේදී windows x86 වලින් වෙනස් වේ........එහි ඇති යුනිවර්සල් පුකක් නැත. Windows Phone යනු හුදෙක් මොබයිල් ඕඑස් එකක් පමණි. x86 කිසිම app එකක් මේ අපි කතා කරන වෙලාවේ ඔය අනාත platform එකේ වැඩ නොකරයි.

    කුමන හෝ හේතුවක් මත x86 windows smartphone එකක අවොත් ඒ windows phone නොව full windows වේ........එතෙක් දවල් හීන නොදකින්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    දැනට වින්ඩෝස් ෆෝන්ස් වල ඩෙක්ස්ටොප් එකේ දුවන x86 සොෆ්ට්වෙයාර්ස් දුවන්න බැරි උනාට යුනිවර්සල් ඇප්ස් ඕන තරම් දුවන්න පුලුවන්.
    උබ නොදන්නවා උනාට සර්ෆේස් ෆෝන්ස් වලට ප්‍රොසා ගහන්නේ ඉන්ටෙල් එකෙන්.
    ඉන්ටෙල් ඇටොම් වගේ ප්‍රොසසර් එකක් තමා එන්නේ.
    ඒකෙන් ඩෙක්ස්ටොප් වින්ඩෝස් x86 සොෆ්ට්වෙයාර්ස් දුවන්න පුලුවන් වෙනවා.

    https://www.windowscentral.com/surface-phone-windows-10-arm

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    uba gaawa tiyena phone eka mokadda ban
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    How to back up viber on Windows phone?
    Officially viber do not support backup on windows?

    Any way to update to windows 10 without loosing Viber,whatsapp data.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Eka thama yako win 10 hama divice ekata awe.insider hari

    Insider kiyanne oi developer program ekane.
    Dan ubalama pampori gahuwe professional os kiyala.

    Professional un insider dagena balan innawa updates enakam.

    Blapanko IOS.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Insider kiyanne oi developer program ekane.
    Dan ubalama pampori gahuwe professional os kiyala.

    Professional un insider dagena balan innawa updates enakam.

    Blapanko IOS.

    ඒකට තමා පකෝ වන් මැසේන්ජර් ආවේ.
    ෆේස්බුක් , ස්කයිප් , වට්ස්ඇප් අරවා මේවා ඔක්කෝම ටික එක ඇප් එකෙන් මැසේජ් කරන්න පුලුවන්.

    One Messenger

    apps.25767.13510798887118164.e3dbd1e8-4139-44ef-af8e-c21b027cb314.fb770734-7f61-48c7-85d3-469cf602b678

    https://www.microsoft.com/en-us/store/p/one-messenger/9nblggh5pbwt

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    How to back up viber on Windows phone?
    Officially viber do not support backup on windows?

    Any way to update to windows 10 without loosing Viber,whatsapp data.

    වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරා කියලා වයිබර් මැසේජස් යන්නේ නෑ මචන් .
    උබට සැකයි වගේ නම් ස්ක්‍රීන්ශොට් ගහපන් මැසේජ් වල.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Microsoft Lumia 640 XL Dual SIM
    මෙක Dialog 4g එකට conect
    කරන්නෙ කොහොමද

    ඩුවල් සිම් ලුමියා 640 එක්ස් එල් දෙකක් තියනවා මචන් 3ජි , 4ජි වර්ශන් දෙකෙන්ම.
    උබේ ෆෝන් එක ලුමියා 640 එක්ස් එක් 4ජි එකක් නම් ඩයලොග් 4ජි ඇක්ටිව් කරලා තියන සිම් එක අරන් සිම් 1 එකට දාපන්.
    නිකම්ම 4ජි එනවා එතකොට.
    ආවේ නැත්තම් ඩයලොග් එකට කතා කරලා සෙටින්ග්ස් ඉල්ලන් හදපන්.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    ඔව් මචන් ස්කයිප් අවුලක් වගේ.
    මට මැශින් එකෙන් ලොග් වෙන්නත් බෑ , ෆෝන් එකෙන් ලොග් වෙන්නත් බෑ .

    ela machan rep+

    mage danata thiyenne version 1511
    os build: 10.0.10586.107

    phone update giyama up to date kiyanawa.
    insider giyaama

    A connection error prevented us from downloading programs for you. Please check the date/time of your device and its network connection and try again.

    aluth update nadda ban mekata.
     
    • Like
    Reactions: akilar25

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    ඒකට තමා පකෝ වන් මැසේන්ජර් ආවේ.
    ෆේස්බුක් , ස්කයිප් , වට්ස්ඇප් අරවා මේවා ඔක්කෝම ටික එක ඇප් එකෙන් මැසේජ් කරන්න පුලුවන්.

    One Messenger

    machan me wage third party apps trust karanna puluwanda machan
    spam wewida danne ne ape account owata log wela ekai :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    දැනට වින්ඩෝස් ෆෝන්ස් වල ඩෙක්ස්ටොප් එකේ දුවන x86 සොෆ්ට්වෙයාර්ස් දුවන්න බැරි උනාට යුනිවර්සල් ඇප්ස් ඕන තරම් දුවන්න පුලුවන්.
    උබ නොදන්නවා උනාට සර්ෆේස් ෆෝන්ස් වලට ප්‍රොසා ගහන්නේ ඉන්ටෙල් එකෙන්.
    ඉන්ටෙල් ඇටොම් වගේ ප්‍රොසසර් එකක් තමා එන්නේ.
    ඒකෙන් ඩෙක්ස්ටොප් වින්ඩෝස් x86 සොෆ්ට්වෙයාර්ස් දුවන්න පුලුවන් වෙනවා.

    https://www.windowscentral.com/surface-phone-windows-10-arm

    ඉන්ටෙල් බැරි නම් උඹලගේ ගෙදර ගැහුවත් මට කමක් නෑ atom cpu තිබුන android phone ආවේ 2015

    http://www.gsmarena.com/asus_zenfone_2_ze551ml-6917.php

    උඹට සිංහල බෑ වගේ? අරක ඉස්සරහට මෙහෙම වෙයි කියල කියන සුරංගනා කතා වලින් මට වැඩක් නෑ මම කතා කරන්නේ අද මේ තියන යථාර්තය

    ආයෙත් කියනවා වින්ඩෝස් පෝං උඹ මම මේ කතා කරන මොහොතේදී windows x86 වලින් වෙනස්........ඒකෙ ඇති යුනිවර්සල් පුකක් නෑ. Windows Phone යනු හුදෙක් මොබයිල් ඕඑස් එකක් පමණි. x86 කිසිම app එකක් මේ අපි කතා කරන වෙලාවේ ඔය අනාත platform එකේ වැඩ නොකරයි. PC windows phone එකකට දාන්නත් බෑ WP PC os එකකුත් නෙවෙයි

    ඒ නිසා PC os එකේ professional කියල version එකක් තිබ්බ කියල ඔය අනාත mobile os එක "professional" os එකක් වෙන්නේ නෑ. මොකද මේ Windows x86 (PC) සහ Windows Phone කියන්නේ OS දෙකක් නිසා

    තේරුනාද?​