windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පොඩ්ඩක් ඉදපන්.
    නොකියා 7 එක ආවා විතරයි.
    ඒක ගැනත් බලපන් ටිකක්.

    UaOmRTI.jpg

    fMeljIb.jpg

    zURl44a.jpg

    මමත් මේක දාන්න ගියා විතරයි :D මේ දෙක බැලුවොත් නම් 6 එකට යන එක හොඳයි වගේ නේද බන් front cam එකත් අඩුයි 7 එකේ , හැබැයි බැක් cam එක නම් දෙකේම 16 MP තිබ්බට 4k සපෝර්ට් තියෙන්නේ 7 එකේ විතරයි :yes: බැටරි ලයිෆ් එකත් 7 එකේ අඩුයි . ප්‍රොසෙසරය නං හොඳයි 7 එකේ. ඩොල්බි atom මුත් තියෙනවා 6 එකේ :shocked:

    ඉන්දියාවේ රිලීස් කරන්නේ එහෙ ගහන ගු ගොඩක් ද දන්නෙත් නෑ ඔයි 7 එක :(
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    Snapdragon 630 vs 430 :oo::oo:
    630 wins hands down..
    නොකියා 7 එකේ Perfomance & Battery Life නම් සුපිරියට ඇති..
    Back cam එකත් හොද ඇති f /1.8 නිසා
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නොකියා අලුත් phone ගැන මෙතන කතා වෙන නිසා
    මට අහන්න හිතුනා නොකියා 8 එක දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා දැක්කා
    හැබැයි මචං මට පේන්නෙ ස්පෙක් එක 6 එකට සමානයි වගේ අනික කැම් එකත් අඩුයි නෙ :sorry:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    නොකියා අලුත් phone ගැන මෙතන කතා වෙන නිසා
    මට අහන්න හිතුනා නොකියා 8 එක දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා දැක්කා
    හැබැයි මචං මට පේන්නෙ ස්පෙක් එක 6 එකට සමානයි වගේ අනික කැම් එකත් අඩුයි නෙ :sorry:
    Snapdragon 835 බොල...
    Flagship Phone එකක්..
    Megapixel ගානෙන් camera එක මනින්න බෑ කියලා දන්නවනේ..
    DualCam තියෙන්නේ...
    ගනන් නම් වැඩි ඇති..
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Snapdragon 835 බොල...
    Flagship Phone එකක්..
    Megapixel ගානෙන් camera එක මනින්න බෑ කියලා දන්නවනේ..
    DualCam තියෙන්නේ...
    ගනන් නම් වැඩි ඇති..
    Snapdragon 835 hodaida ban
    mata chips gena wedi idea ekak nehe
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Snapdragon 835 බොල...
    Flagship Phone එකක්..
    Megapixel ගානෙන් camera එක මනින්න බෑ කියලා දන්නවනේ..
    DualCam තියෙන්නේ...
    ගනන් නම් වැඩි ඇති..

    Video recording waladi audio record wenne ozo cam eke wena widiyata...speakers dolby atmos support.anika lenses ziess..google 2 xl eka kale..