nokia 625 housing witarak gann one teyena kollek pm parak danna
පොඩ්ඩක් ඉදපන්.
නොකියා 7 එක ආවා විතරයි.
ඒක ගැනත් බලපන් ටිකක්.
මේ දෙක බැලුවොත් නම් 6 එකට යන එක හොඳයි වගේ නේද බන් front cam එකත් අඩුයි 7 එකේ , හැබැයි බැක් cam එක නම් දෙකේම 16 MP තිබ්බට 4k සපෝර්ට් තියෙන්නේ 7 එකේ විතරයි
බැටරි ලයිෆ් එකත් 7 එකේ අඩුයි . ප්‍රොසෙසරය නං හොඳයි 7 එකේ. ඩොල්බි atom මුත් තියෙනවා 6 එකේ 

mokak ebedapn mta lumia 625 cover eka one
Snapdragon 630 vs 430මමත් මේක දාන්න ගියා විතරයිමේ දෙක බැලුවොත් නම් 6 එකට යන එක හොඳයි වගේ නේද බන් front cam එකත් අඩුයි 7 එකේ , හැබැයි බැක් cam එක නම් දෙකේම 16 MP තිබ්බට 4k සපෝර්ට් තියෙන්නේ 7 එකේ විතරයි
බැටරි ලයිෆ් එකත් 7 එකේ අඩුයි . ප්‍රොසෙසරය නං හොඳයි 7 එකේ. ඩොල්බි atom මුත් තියෙනවා 6 එකේ
ඉන්දියාවේ රිලීස් කරන්නේ එහෙ ගහන ගු ගොඩක් ද දන්නෙත් නෑ ඔයි 7 එක![]()


A. සිරියා;22419203 said:මුන් මොකද දන්නේ නෑ එකදිගට 3, 5, 6, 7.. එවන්නෙ![]()
Snapdragon 835 බොල...නොකියා අලුත් phone ගැන මෙතන කතා වෙන නිසා
මට අහන්න හිතුනා නොකියා 8 එක දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා දැක්කා
හැබැයි මචං මට පේන්නෙ ස්පෙක් එක 6 එකට සමානයි වගේ අනික කැම් එකත් අඩුයි නෙ![]()
Snapdragon 835 hodaida banSnapdragon 835 බොල...
Flagship Phone එකක්..
Megapixel ගානෙන් camera එක මනින්න බෑ කියලා දන්නවනේ..
DualCam තියෙන්නේ...
ගනන් නම් වැඩි ඇති..
Snapdragon 835 බොල...
Flagship Phone එකක්..
Megapixel ගානෙන් camera එක මනින්න බෑ කියලා දන්නවනේ..
DualCam තියෙන්නේ...
ගනන් නම් වැඩි ඇති..
Snapdragon 835 hodaida ban
mata chips gena wedi idea ekak nehe
Snapdragon 835 hodaida ban
mata chips gena wedi idea ekak nehe
WhatsApp for Windows Phone updated with Delete for Everyone feature
