windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකෙන් වෙන්නේ මොකක්ද බන් :rolleyes:

    කාටහරි වට්ස් ඇප් එකෙන් වැරදි මැසේජ් එකක් සෙන්ට් උනොත් ඒ මැසේජ් එක මකන්න බෑ නේ මචන්.
    මේ අප්ඩේට් එකෙන් වැරදි මැසේජ් එකක් සෙන්ට් උනොත් , මැසේජ් එක සෙන්ට් වෙච්ච වෙලාවේ ඉදන් විනාඩි 7 ඇතුලත අපි යවපු මැසේජ් එක මකන්න පුලුවන්.
    වට්ස් ඇප් එක අප්ඩේට් කරලා , වැරදි මැසේජ් එකක් යැව්වොත් , විනාඩි 7 ඇතුලත යවපු වැරදි මැසේජ් එක උඩ අපි ටච් කරන් හිටියාම ඩිලීට් ඔප්ශන් එක එනවා.
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    windows phone එකේ තියන whatsapp chat backup එක android වලට transfer කරගන්න විදියක් නැද්ද බන් :(
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    Lumia 640 XL එකත් 16500 තියෙනවා දැක්කා. ඕක 8000-10000 අතරේ වගේ තියෙයි. ( USED) :rolleyes:

    Compare Nokia Lumia 625 Prices in Sri Lanka. The best price of Nokia Lumia 625 is Rs. 14,600 in daraz.lk , which is 37% less than the cost of Nokia Lumia 625 in Dealz Woot (Rs. 22,950) .

    The latest price of Microsoft Lumia 640 XL Dual SIM was obtained on 14th October 2017.
    The best price of Microsoft Lumia 640 XL Dual SIM is Rs. 15,500 in Mobile Planet , which is 62% less than the cost of Microsoft Lumia 640 XL Dual SIM in Dealz Woot (Rs. 39,750)

    :rolleyes:

    මේක ඇත්තද

    :dull:
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows phone එකේ තියන whatsapp chat backup එක android වලට transfer කරගන්න විදියක් නැද්ද බන් :(

    වට්ස් ඇප් එක අලුත් ෆෝන් එකකට දානකොට අපෙන් අහනවා නේද පරණ මැසේජ් බැකප් වලින් ගන්නද කියලා.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ඇයි බන් 625 එකක් ගන්න හදන්නේ ?

    නැ බන් යාලුවෙක්
    ඉතාලි වලින් ගෙනාපු එකක් පැක් එක පිටින් ගන්න කියනවා
    මගෙ ලග lumia 640xl එකකුත් තියනවා
    කියක් හරි ඩෙන්නලු මන් බැලුවෙ
    කියක් වගෙ දෙනවද කියලා

    :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නැ බන් යාලුවෙක්
    ඉතාලි වලින් ගෙනාපු එකක් පැක් එක පිටින් ගන්න කියනවා
    මගෙ ලග lumia 640xl එකකුත් තියනවා
    කියක් හරි ඩෙන්නලු මන් බැලුවෙ
    කියක් වගෙ දෙනවද කියලා

    :rolleyes:

    ඉක්මන් එකේ බලලා , උබ ඌට ගානක් කියපන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කාටහරි වට්ස් ඇප් එකෙන් වැරදි මැසේජ් එකක් සෙන්ට් උනොත් ඒ මැසේජ් එක මකන්න බෑ නේ මචන්.
    මේ අප්ඩේට් එකෙන් වැරදි මැසේජ් එකක් සෙන්ට් උනොත් , මැසේජ් එක සෙන්ට් වෙච්ච වෙලාවේ ඉදන් විනාඩි 7 ඇතුලත අපි යවපු මැසේජ් එක මකන්න පුලුවන්.
    වට්ස් ඇප් එක අප්ඩේට් කරලා , වැරදි මැසේජ් එකක් යැව්වොත් , විනාඩි 7 ඇතුලත යවපු වැරදි මැසේජ් එක උඩ අපි ටච් කරන් හිටියාම ඩිලීට් ඔප්ශන් එක එනවා.

    එක හොඳයි බන් :yes:

    Compare Nokia Lumia 625 Prices in Sri Lanka. The best price of Nokia Lumia 625 is Rs. 14,600 in daraz.lk , which is 37% less than the cost of Nokia Lumia 625 in Dealz Woot (Rs. 22,950) .

    The latest price of Microsoft Lumia 640 XL Dual SIM was obtained on 14th October 2017.
    The best price of Microsoft Lumia 640 XL Dual SIM is Rs. 15,500 in Mobile Planet , which is 62% less than the cost of Microsoft Lumia 640 XL Dual SIM in Dealz Woot (Rs. 39,750)

    :rolleyes:

    මේක ඇත්තද

    :dull:

    ස්ටොක් ක්රියරන්ස් වෙන්න ඇති මචන් :yes:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    නොකියා එකෙන් මයික්‍රොසොෆ්ට් එකට පින් දෙන්න ඕන ලුමියා හදන්න ගත්තට.
    මයික්‍රොසොෆ්ට්ලා නොකියා එක්ක ඇග්‍රිමන්ට් එක නොගහන්න , අද එහෙනම් නොකියා කියලා බ්‍රැන්ඩ් එකක් නෑ.
    නොකියා එක වහන්න ඔන්න මෙන්න ඉද්දි තමා මයික්‍රොසොෆ්ට්ලා නොකියා එකත් එක්ක ඇග්‍රිමන්ට් ගහලා මෙච්චර දුරක් නොකියා නම අරන් ආවේ.

    Original Nokia is already dead machan. Understand that
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    නොකියා එකෙන් මයික්‍රොසොෆ්ට් එකට පින් දෙන්න ඕන ලුමියා හදන්න ගත්තට.
    මයික්‍රොසොෆ්ට්ලා නොකියා එක්ක ඇග්‍රිමන්ට් එක නොගහන්න , අද එහෙනම් නොකියා කියලා බ්‍රැන්ඩ් එකක් නෑ.
    නොකියා එක වහන්න ඔන්න මෙන්න ඉද්දි තමා මයික්‍රොසොෆ්ට්ලා නොකියා එකත් එක්ක ඇග්‍රිමන්ට් ගහලා මෙච්චර දුරක් නොකියා නම අරන් ආවේ.

    stephenelopwindowsphone1.jpg

    ලබ්බ තමයි :lol: ඔන්න ඔය පරයා රිංගවලා Nokia එක WP වලට කොටු කරලා අන්තිමට තුට්ටු දෙකට M$ එකෙන් සල්ලිවලට ගත්තා.

    අන්තිමට Nokia එක Whatsapp එකටත් අඩු ගානකට Micro$oft උන් හොරකං කරගත්තා​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ada mage phone eka ginigannwa thaw apodden torch eka pattu wela payak withara rath wela allanda bh display eka touch wenneth nah

    ෆෝන් එක උබ රෑට චාර්ජර් එකට ගහලා උදේටද ගලවන්නේ ?
    ෆෝන් එක දවස් ගානකින් ඕෆ් කරලා නැද්ද ?