අනේ දෙයියනේ කවුරුහරි වැඩ්ඩෙක් Windows Phone 8 වලට audio enhancement app එකක් හොයලා දියන්. අඩුම ගානෙ වැඩ කරන equalizer එකක්. මම use කරන්නෙ HTC 8X එකක්. Nokia Lumia වල වගේ settings වල audio settings නෑ මේකෙ. මේක beats audio එන එකක්. ඒ නිසා manually audio settings කරන්න option එකක් නෑ. මේක beats audio නිසා මෙහෙම උණාට හොයලා බලද්දි lumia නොවන අනිත් Windows Phone වලටත් මේ ප්‍රශ්නේ තියනවා. 



Last edited:

(adu rating ekak thiyenne meka lumia series eke high end phones walata witharak support karana nisa)


