Windows Phone Apps : SLMERC7 Contacts

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    Kastiya ta update eka awith nei.. eheinam eikath hari. mama dan anith apps wala wada tika karan yanawa. eika iwara unama thawa poddak performance optimization ekak dannam. :)
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ඔන්න ඕකනෙ බැරි :frown: හා ඉතිං කියනවා නම් :(

    Windows Store එකේ regional markets (US, UK, Sri Lanka.. etc) තියෙනවානේ. ඒවා අනුව updates බෙදිලා යන්නේ. updates නාවොත් ඉතින් microsoft තමා වග කියන්න ඕනේ. ;)
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    පට්ටයි මචං එලටම වැඩ
    11.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබේ වැඩේ නම් ගොඩක් හොදයි මචන්.
    විශ් යු ඕල් ද බෙස්ට්.
    උබට ඔය ඇප් එකට ශ්‍රී කන්ටැක්ට්ස්,යු ආර් කන්ටැක්ට්ස් වගේ ශෝර්ට් නමක් දාන්න තිබ්බා.
    උබට බනිනවා නෙවෙයි මෙහෙම කියන්නේ.
    උබට හැදෙන්නයි කියන්නේ මම.
    ඇප් එකට නම දානකොට හුත්තේ නම් දාන්න එපා බන්.
    මතක හිටින්නේවත් නෑ නේ ඔහොම දැම්මාම.
    ඇප් එකේ නම දැක්කම ඔලුවේ කැක්කුම එනවා.
    ඒක නිසා හොද එකා වගේ ඊලග පාර ඇප්ස් වලට ශෝර්ට් ඇන්ඩ් ස්වීට්,දැක්කම මතක හිටින නමක් දාපන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,598
    3,197
    113
    Ikmanata ma screen shots tikakui, link ekai ekka dannamko. :)

    :D

    උබේ වැඩේ නම් ගොඩක් හොදයි මචන්.
    විශ් යු ඕල් ද බෙස්ට්.
    උබට ඔය ඇප් එකට ශ්‍රී කන්ටැක්ට්ස්,යු ආර් කන්ටැක්ට්ස් වගේ ශෝර්ට් නමක් දාන්න තිබ්බා.
    උබට බනිනවා නෙවෙයි මෙහෙම කියන්නේ.
    උබට හැදෙන්නයි කියන්නේ මම.
    ඇප් එකට නම දානකොට හුත්තේ නම් දාන්න එපා බන්.
    මතක හිටින්නේවත් නෑ නේ ඔහොම දැම්මාම.
    ඇප් එකේ නම දැක්කම ඔලුවේ කැක්කුම එනවා.
    ඒක නිසා හොද එකා වගේ ඊලග පාර ඇප්ස් වලට ශෝර්ට් ඇන්ඩ් ස්වීට්,දැක්කම මතක හිටින නමක් දාපන්.

    :rofl: සිරා..මතක හිටින නමක් දාන්න ඔන:yes::D
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    උබේ වැඩේ නම් ගොඩක් හොදයි මචන්.
    විශ් යු ඕල් ද බෙස්ට්.
    උබට ඔය ඇප් එකට ශ්‍රී කන්ටැක්ට්ස්,යු ආර් කන්ටැක්ට්ස් වගේ ශෝර්ට් නමක් දාන්න තිබ්බා.
    උබට බනිනවා නෙවෙයි මෙහෙම කියන්නේ.
    හැදෙන්නයි කියන්නේ මම.
    ඇප් එකට නම දානකොට හුත්තේ නම් දාන්න එපා බන්.
    මතක හිටින්නේවත් නෑ නේ ඔහොම දැම්මාම.
    ඇප් එකේ නම දැක්කම ඔලුවේ කැක්කුම එනවා.
    ඒක නිසා හොද එකා වගේ ඊලග පාර ඇප්ස් වලට ශෝර්ට් ඇන්ඩ් ස්වීට්,දැක්කම මතක හිටින නමක් දාපන්.

    Meikai machan app ekakata name eka dammei, mata hondhai kiyala hithapu name ekak. Eka huththei namak nemei. Eika magei choice eka, brand ekak hadaganna bei, ohoma mathaka hitina names da daa. Ada danawa 'contact manager' kiyala. Heta dusim ganak app thiyenawa ei name ekein. Oya ada famous godak company, mathaka hitina famous name walin patan gaththuwa nemei. Eith ada ewa famous words wela thiyennei. App ekata suggestions thiyenawa nam danna. mama issarahata baplannam. Habai issarahatah oya name ekein ma thama use karannei.