Windows phone Apps

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Best Music app
Free Music Unlimited Downloader
36983572-db83-4561-b0db-49603a75ae30

http://www.windowsphone.com/en-us/s...wnloader/edd64a57-71f7-4ee6-a6e0-c036e06450cd

rashee_irosh

Well-known member
• Jan 11, 2009
12,471
1,319
113
Earth
ඔව් මචෝ android ප්ලේ ස්ටෝර් එකේ තියෙන කසිකබල් ජරා apps කෝටි ගානකට වඩා චෙක් කරලා බලල හොඳ ඒවා තමයි apps වින්ඩෝස් ස්ටො එකට දාන්නේ. ඒ නිසා තමා මේ වගේ පට්ට බඩු තියෙන්නේ වින්ඩෝස් apps ස්ටෝර් එකේ :D වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරන්න පින තියෙන්න ඕනේ බන්. හරකට තේරෙන්නේ නැහැ පොට්ටයා වගේ කඩේ යනවා ඇස් පනාපිටම fatta බඩු තියෙද්දී

ඒකනම් ඇත්ත බන්
රිවිව්ස් ටික කියවල ඇප් එකක් දාගත්තට පස්සේ බයක් නෑ කිසිම..
බහුතරයක් මිනිස්සුන්ට ඔනේ ලොකුවට අර ඇප් එකතියනවා මේ ඇප් එක තියනවා කියල කියවන්න විතරයි.. ඕවට අහුවෙලා තමා ඇන්ඩ්‍රොයිඩ් කියල වැඳගෙන ඉන්නේ..
දාගන්න ඇප්ස් වලින් පාවිච්චි කරන්නේ 50%කටත් වඩා අඩුවෙන්... ඔන්න ඕකයි තත්ත්වය

මමනම් වින්ඩෝස් එපාවෙලා වෙන එකකට යන්න හිතුනොත් ඇන්ඩ්‍රොයිඩ්නම් ගන්නේ නෑ.. අයි.ඕස් එකකට යනවා

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Truecaller-caller info ganna puluwan
Fhotoroom-photo edit karanna hodai.anith app walata wadiya features thiyenawa.
Opera mini beta
Tetra lock screen-meka hoda lock screen ekak
Text reader-text files read karanna puluwan
Weather-meka thamai ithin weather gana hoda app eka.accuweather ekanam wadak na.

Link danna ba dan phone eken inne :oo:

Isuru Nayanajith Bandara

Well-known member
• Nov 8, 2007
4,528
108
63
34
Take a Look Around
SOUND HOUND
46b3e982-6764-4b0e-9390-00464e9733ad

වටින Music Identification සොෆ්ට්වෙයාර් එකක්..
TrackID එකට වඩා හොදයි මට හිතෙන්නේ​
Link : http://www.windowsphone.com/en-us/store/app/soundhound/6bae10bf-e831-49b7-a51f-cee8e91c7b1d

Phototastic
bffdb83f-6071-4253-818a-61b8e2697605

කොලාජ් වර්ගයේ පොටෝ එඩිටින්ග් සොෆ්ට්වෙයාර්..
පොටෝ ගොඩාක් එකතු කරලා ලස්සන තනි පොටෝ එකක් හදන්න එහෙම පුලුවන්

link: http://www.windowsphone.com/en-us/store/app/phototastic/3ad9a37f-4e71-4317-b97c-85ebea20a43d

Last edited:
ඔව් මචෝ android ප්ලේ ස්ටෝර් එකේ තියෙන කසිකබල් ජරා apps කෝටි ගානකට වඩා චෙක් කරලා බලල හොඳ ඒවා තමයි apps වින්ඩෝස් ස්ටො එකට දාන්නේ. ඒ නිසා තමා මේ වගේ පට්ට බඩු තියෙන්නේ වින්ඩෝස් apps ස්ටෝර් එකේ :D වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරන්න පින තියෙන්න ඕනේ බන්. හරකට තේරෙන්නේ නැහැ පොට්ටයා වගේ කඩේ යනවා ඇස් පනාපිටම fatta බඩු තියෙද්දී

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
:yes::yes::yes::yes::yes::yes::yes::yes:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

bump

උබලා wp වලින් එළකිරි එන්නේ කොහොමද?

uc browser හරියට සිංහල අකුරු පෙන්නන් නැ.

uba apps update karala nadda ban. Uc eka hodata Wada ban. Awulak Naha mchn.