WINDOWS PHONE CENTRAL

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මම ගාව තියෙන්නෙ ඇන්ඩ්‍රෙයිඩ් ෆෝන් එකක් අරගෙන අවරුදු 2 කටත් වැඩියි. මට ඇන්ඩ්‍රොයිඩ් ඇතිවෙලා වගේ චේන්ජ් එකකට මට හිතෙනව ලුමියෙක් ගන්න, මෙන ෆෝන් එකද ගන්න ඕන?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම ගාව තියෙන්නෙ ඇන්ඩ්‍රෙයිඩ් ෆෝන් එකක් අරගෙන අවරුදු 2 කටත් වැඩියි. මට ඇන්ඩ්‍රොයිඩ් ඇතිවෙලා වගේ චේන්ජ් එකකට මට හිතෙනව ලුමියෙක් ගන්න, මෙන ෆෝන් එකද ගන්න ඕන?

    මචෝ ඔයාගේ budget එක කොහොමද කියල දැම්මොත් කට්ටියට model එකක් කියන්න ලේසි වේවි.සල්ලි ප්‍රස්නයක් නැත්තනම් lumia 929 එනකම් ඉන්න.ෆෝන් එක ගැන විස්තර කලින් පිටුවේ ඇති.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    Machan danne nathi hinda danaganna ahanne, uba oya kiyana widihata windows wala thiyena chartr apps & anith deke thiyena hoda app monawada kiyanawada ??

    talking tom. and lot more free apps are not design well and not functioning well. its a problem of windows phone developers, not the OS neither phone
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    CENTER]
    http://postimage.org/index.php?lang=russian[/CENTER]

    Yesterday we heard whispers that the official instagram app might be landing in the WP marketplace sometime this week, and it seems that the release might be in the next few days. The official instagram site is redirecting to the Windows Phone store (to a page that’s currently unavailable); the fact that instagram already have a link forwarding to the store, and that the windows phone store link is “sort of” alive; this points to a fast approaching release
    If the app has already been submitted to approval this usually takes between 24 to 72 hours, depending on the status of the store, but I have a feeling that Microsoft will want to expedite this one through. What do you guys think, could we be seeing the official instagram as soon as tomorrow?
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    Ubata iPhone thibbath wadak na thoo kanba horekne...

    Mata penne ubata thiyena ekama duka windows store eke hora karanna bari kama.. Ithin yako eka waradi kiyanna thoo maha mokeda manda...:angry::angry::angry:

    Horunta kohomath GENUINE badu hariyanne na thama :lol::lol::lol:

    උබේ ලොකු කමට උබ පම්පෝරි ගැහුවට ල0කාවෙ 95% අය mobile ඇප් සල්ලි දීල අරගෙන පාවිච්චි කරන්නෙ නැ. ඒක තමා ඇත්ත:yes::yes::yes:.

    මට මෙතන කවුරුවත් එක්ක තර්ක කරල දිනන්න අවස්සතාවයක් නැ. උබ ඔච්චර සල්ලි කාරය නම් windows app උබ සල්ලි දිල අරගෙන අනිත් එඋන්ට download කර ගන්න පුලුවන් තැනකට upload කරහන්කො:P:P. උබ ජිවිතේට කරන්නෙ නැ:lol::lol::lol:.

    windows phone ගන්න හිතන් ඉන්න අයට මට කියන්න තියෙන්නෙ එක එකාගෙ ගොන් ආතල් කතා වලට අහු වෙන්නෙ නැතිව උපරිම හොයල බලල ගන්න කියල. නැත්නම් පස්සෙ දුක් වෙන්න වෙයි.:yes::yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උබේ ලොකු කමට උබ පම්පෝරි ගැහුවට ල0කාවෙ 95% අය mobile ඇප් සල්ලි දීල අරගෙන පාවිච්චි කරන්නෙ නැ. ඒක තමා ඇත්ත:yes::yes::yes:.

    මට මෙතන කවුරුවත් එක්ක තර්ක කරල දිනන්න අවස්සතාවයක් නැ. උබ ඔච්චර සල්ලි කාරය නම් windows app උබ සල්ලි දිල අරගෙන අනිත් එඋන්ට download කර ගන්න පුලුවන් තැනකට upload කරහන්කො:P:P. උබ ජිවිතේට කරන්නෙ නැ:lol::lol::lol:.

    windows phone ගන්න හිතන් ඉන්න අයට මට කියන්න තියෙන්නෙ එක එකාගෙ ගොන් ආතල් කතා වලට අහු වෙන්නෙ නැතිව උපරිම හොයල බලල ගන්න කියල. නැත්නම් පස්සෙ දුක් වෙන්න වෙයි.:yes::yes::yes::yes:

    ලොක්ක නොදන්නා දේවල් කියවන්න එපා.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මචෝ ඔයාගේ budget එක කොහොමද කියල දැම්මොත් කට්ටියට model එකක් කියන්න ලේසි වේවි.සල්ලි ප්‍රස්නයක් නැත්තනම් lumia 929 එනකම් ඉන්න.ෆෝන් එක ගැන විස්තර කලින් පිටුවේ ඇති.

    lumia720 වගේ එකක් තමයි හොයන්නෙ 20-30 අතර
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    lumia720 වගේ එකක් තමයි හොයන්නෙ 20-30 අතර

    බොරු කියන්න ඕන නෑ .මම නම් ගාන දන්නේ නෑ බන්ස්.පෝන් එක නම් අවුලක් නෑ .හොදයි.ඒ ගානට තියෙන හොදම ස්මාර්ට් පෝන් එක.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    එළකිරි වගේ වැඩ මචං. අවුලකට තියෙන්නෙ Here Maps Google Maps තරම් detailed නැහැ.
    Thanx මචං විස්තරයට.....පුළුවන් නම් මට navigation app වල links ටිකක් දානවද? download කර ගන්ඩ.....:D
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Thanx මචං විස්තරයට.....පුළුවන් නම් මට navigation app වල links ටිකක් දානවද? download කර ගන්ඩ.....:D

    අමුතුවෙන් ලින්ක් ඕනි නෑ බන්.ස්ටොර් එකට ගිහින් නොකියා ඇප්ස් තෝරලා එකේ බලන්න.මම හිතන්නේ පෝන් එකට මැප්ස් එනවා.ඔයාට ඕනි රටේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    උබේ ලොකු කමට උබ පම්පෝරි ගැහුවට ල0කාවෙ 95% අය mobile ඇප් සල්ලි දීල අරගෙන පාවිච්චි කරන්නෙ නැ. ඒක තමා ඇත්ත:yes::yes::yes:.

    මට මෙතන කවුරුවත් එක්ක තර්ක කරල දිනන්න අවස්සතාවයක් නැ. උබ ඔච්චර සල්ලි කාරය නම් windows app උබ සල්ලි දිල අරගෙන අනිත් එඋන්ට download කර ගන්න පුලුවන් තැනකට upload කරහන්කො:P:P. උබ ජිවිතේට කරන්නෙ නැ:lol::lol::lol:.

    windows phone ගන්න හිතන් ඉන්න අයට මට කියන්න තියෙන්නෙ එක එකාගෙ ගොන් ආතල් කතා වලට අහු වෙන්නෙ නැතිව උපරිම හොයල බලල ගන්න කියල. නැත්නම් පස්සෙ දුක් වෙන්න වෙයි.:yes::yes::yes::yes:

    Paw ban uba... Thama inne 1900 ganan vala...:lol::lol::lol::lol:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Paw ban uba... Thama inne 1900 ganan vala...:lol::lol::lol::lol:

    ඔව් බන්,මම නූලේ මුලින්ම දාල තියෙනවා වින්ඩෝස් පෝන් යුස්ර්ලට විතරයි කියලා:angry::angry::angry::angry:,ඒ තියෙද්දී පුක දෙනවනේ බන්:no::no::no:.ඒකා පාවිච්චි කරන්නේ නැත්තන් පාඩුවේ ඉඩපන්කෝ නේ බන්?:yes::yes::yes:
     
    raakrana

    Active member
  • Sep 7, 2007
    458
    9
    28
    Sri Lanka
    :D:lol:
    ඔව් බන්,මම නූලේ මුලින්ම දාල තියෙනවා වින්ඩෝස් පෝන් යුස්ර්ලට විතරයි කියලා:angry::angry::angry::angry:,ඒ තියෙද්දී පුක දෙනවනේ බන්:no::no::no:.ඒකා පාවිච්චි කරන්නේ නැත්තන් පාඩුවේ ඉඩපන්කෝ නේ බන්?:yes::yes::yes:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ඔව් බන්,මම නූලේ මුලින්ම දාල තියෙනවා වින්ඩෝස් පෝන් යුස්ර්ලට විතරයි කියලා:angry::angry::angry::angry:,ඒ තියෙද්දී පුක දෙනවනේ බන්:no::no::no:.ඒකා පාවිච්චි කරන්නේ නැත්තන් පාඩුවේ ඉඩපන්කෝ නේ බන්?:yes::yes::yes:

    Wadak na ban kiyala..:no::no:

    Ohoma gothayo post dammama ewata reply nokara hitiyama iwarai..
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Panorama nam ithin...

    Photosynth

    47ed1dc6-669f-4ac5-b1f9-5bdee8273838

    http://www.windowsphone.com/en-us/store/app/photosynth/ef860a79-5f68-4ed6-aa21-c038d1a55517