WINDOWS PHONE CENTRAL

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Guys i updated to 8.1 and i have a nokia lumia 925. but still the "here maps" says cannot show the navigation since im in a country where navigation is unavailable... any solution..??
    Ur help is really appreciated...

    Thanks in advance!!
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    ලංකාවෙ නේද ඉන්නේ උබ?:eek:here maps ද නැත්නම් here drive ද අහන්නේ?
    here maps නම් වැඩ.පොඩ්ඩක් බලපන් here drive එකද කියල?
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    ලංකාවෙ නේද ඉන්නේ උබ?:eek:here maps ද නැත්නම් here drive ද අහන්නේ?
    here maps නම් වැඩ.පොඩ්ඩක් බලපන් here drive එකද කියල?

    sorry ban here drive eka thama... Lankaawe thamai ban inne... here drive eka wada karanne nadda lankawata..??
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    sorry ban here drive eka thama... Lankaawe thamai ban inne... here drive eka wada karanne nadda lankawata..??

    හි හී එකනේ.
    නෑ බන් ලංකාවට සපෝට් නෑ here drive,
    app එකනම් වැඩ.මැප් එක බලන්නයි අනිත් දේවල් ඔක්කොමයි වැඩ ඒ app එකේ voice navigation,route select වගේ දේවල් ඇරෙන්න:yes:
     
    • Like
    Reactions: chanakamanjula

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    හි හී එකනේ.
    නෑ බන් ලංකාවට සපෝට් නෑ here drive,
    app එකනම් වැඩ.මැප් එක බලන්නයි අනිත් දේවල් ඔක්කොමයි වැඩ ඒ app එකේ voice navigation,route select වගේ දේවල් ඇරෙන්න:yes:

    aaaah andenawa ne.... hmmm ehenam google navi tyena android kattak wat ganna ona... man godak welawata maps balagena ehe mehe yanne.... loku awulk eka natnam... thaanks a lot update ekata machan,,,:yes::yes::cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    aaaah andenawa ne.... hmmm ehenam google navi tyena android kattak wat ganna ona... man godak welawata maps balagena ehe mehe yanne.... loku awulk eka natnam... thaanks a lot update ekata machan,,,:yes::yes::cool:

    ට්‍රැවල් කරන අයටනම් voice navigation තියෙනවනම් හොදයි තමයි.නැත්නම් ඉතින් here map එකෙන් route සිලෙක්ට් කරල යන්න පුළුවන්නේ පොඩ්ඩක් ඒක බලන්න.
    http://www.windowsphone.com/en-us/store/top-free-apps/navigation/navigation
    ඔය ලින්ක් එකට ගිහින් බලන්න හොද app ඇති:yes:මම යුස්‌ කරලනම් නෑ,ඕව බාන්න වයිෆයි කනෙක්ෂන් එකක් නැනේ මට:sorry:පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න review වැඩි ඇප් ටික:yes:
    වෙල්කම්:yes:
     
    Last edited:

    Thanks machan.....:yes::yes:
     
    මේ මොකක්ද සින්හලු, මේක කලිනුත් ආවා, බට් සයන් නෙමෙයි

    1z4k176.jpg

    2egfivp.jpg
     
    bug fix update ekk ban daganin....:yes:cyan enne ne denma... eka pause karalalu dp dapu ayata...:baffled:

    almost 1 h giya ban update eka danna..

    wifi nisa hodai

    down venna giye 5 min vithara, install venna ne patta velavak yanne

    siravatama.... :oo::shocked: matanam echchara vela giye ne macho.... uparima 25min vithara yanna athi...:rofl::D

    දාගෙනම බලන්නම්කො, එල මචන්ලා කමෙන්ට් වලට
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ගස් ගිනියා;17043147 said:
    machan WP eka pc eka Identify karaganna Software ekak oonida?nikan pc ekata gehuwata weda nehene ban.bluetooth connect kalath pennanne nehe.sim dhemmata net yannath behe.mokakda case eka?
    mukuth softwares oone naa pc ekata gahapu gaman pen drive ekak wagema read karanawa :yes: