WINDOWS PHONE CENTRAL

2mxo1zb.jpg

r1lz78.jpg

9ib8f9.jpg

මේ මොන හු**ක්ද සින්හලු, ප්‍රිවිවු ෆෝ ඩිවලොපෙර්ස් ටික් එක අයින් කරලා අප්ඩේට් කලා..තාම බ්ලෑක් තියෙන්නෙ.... මොකක්ද එතකොට ආපු අප්ඩේට් එක,.... බොලාටත් මෙහෙම උනාද??
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

අනිත් එකේ උත්තරේ දී ඇත
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1

මේ මොන හු**ක්ද සින්හලු, ප්‍රිවිවු ෆෝ ඩිවලොපෙර්ස් ටික් එක අයින් කරලා අප්ඩේට් කලා..තාම බ්ලෑක් තියෙන්නෙ.... මොකක්ද එතකොට ආපු අප්ඩේට් එක,.... බොලාටත් මෙහෙම උනාද??

Lumia 520

  • Africa – Under testing
  • Asia Pacific – Under testing
  • Europe – Czech Republic Vodafone, T-Mobile; France Orange; German Vodafone; Hungary Vodafone; Ireland Vodafone; Italy CV, TIM, Vodafone, WIND; Netherlands T-Mobile, Vodafone; Poland Orange; Portugal Vodafone; Romania Orange, Vodafone; Slovakia Orange; Spain Vodafone; UK o2, Vodafone
  • Latin America – Under testing
  • Middle East – Under testing
  • North America – US AT&T

    Ube ekata thama na update eka..
    CV Malaysia or Sri Lanka still under testing lu .
 
  • Like
Reactions: deshanshashi

ස්තුතියි මචන්ලා:love:
කලගුන රෙප් වලින් සලකා ඈත:yes:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mchn man gawa thiyenne 1020k man eka pereda 8.1 update kara ara preview for developer kiyala app ekakin eka dan final update ekda mchn la

Na Na mchn digatama developers preview dagena idala sarin dare update check karapan mchn. 8.1 complete wenne Nokia cyan upadate eka awata passe machn. Habayi it's passeth Mata update ekak awa
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

man windows phn walata altuh mchn thnx api kohomada danganne aluth update ekak awa kiyala mchn gawath thiyenne 102k da ? mage nokia cyan kiyala thamai extra wala watila thiyenne :eek: poddak pahadili karahan mchn :dull:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
man windows phn walata altuh mchn thnx api kohomada danganne aluth update ekak awa kiyala mchn gawath thiyenne 102k da ? mage nokia cyan kiyala thamai extra wala watila thiyenne :eek: poddak pahadili karahan mchn :dull:

Nokia cyan කියල මේ විදිහට තියෙනවා නම් එක තමා මචං final windows 8.1 update එක මචං. හැබැයි ඊට පස්සෙත් developers preview දාගෙන ඉන්න අයට ඊට පස්සෙත් update එකක් අවා මචං..
2dhcplf.jpg
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ම‍ාගේ දැවෙන ප්‍රශ්නයට තාම පිළිතුරක් නැද්ද..
    අප්ඩේට් එක පිස්සු නටනෝ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    ඔන්න මාත් සෙට් උනා.හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මෙන්න මේ windowsphone වෙබ් සයිට් එකෙන් ගන්න තියන ෆෝන් එක මෙහෙ පාවිච්චි කරන්න බැරිද? මොකද මේ ෆෝන් එක පට්ට ලාබයිනේ කඩේ ගානට වඩා.$99 වෙන්නේ :sorry::sorry::sorry:

    http://www.microsoftstore.com/store/msusa/en_US/pdp/No-Contract-Nokia-Lumia-635-for-AT-T-Black/productID.304223000

    මේ ගැන වින්ඩෝස් ෆෝන් ගැන දන්නා එකෙක් උදව් කරත්වා. :):):):):):):):)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Nokia cyan කියල මේ විදිහට තියෙනවා නම් එක තමා මචං final windows 8.1 update එක මචං. හැබැයි ඊට පස්සෙත් developers preview දාගෙන ඉන්න අයට ඊට පස්සෙත් update එකක් අවා මචං..
    2dhcplf.jpg

    ahh ela mchn ela rep spread karallau mchn ubata api khmada danaganne update ekak awai kiyala mchn :oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ahh ela mchn ela rep spread karallau mchn ubata api khmada danaganne update ekak awai kiyala mchn :oo:

    එකට නම් මචං ඉතින් පුළුවන් වෙලාවක update තියේද කියල නිකමට check කරලා බලන්න මචං.
    settings -> phone update වලට ගිහින්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ම‍ාගේ දැවෙන ප්‍රශ්නයට තාම පිළිතුරක් නැද්ද..
    අප්ඩේට් එක පිස්සු නටනෝ

    මොකක් ද බන් උබේ ප්‍රශ්නේ මම දැක්කේ නැහැ නේ :eek::eek::sorry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න මාත් සෙට් උනා.හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මෙන්න මේ windowsphone වෙබ් සයිට් එකෙන් ගන්න තියන ෆෝන් එක මෙහෙ පාවිච්චි කරන්න බැරිද? මොකද මේ ෆෝන් එක පට්ට ලාබයිනේ කඩේ ගානට වඩා.$99 වෙන්නේ :sorry::sorry::sorry:

    http://www.microsoftstore.com/store/msusa/en_US/pdp/No-Contract-Nokia-Lumia-635-for-AT-T-Black/productID.304223000

    මේ ගැන වින්ඩෝස් ෆෝන් ගැන දන්නා එකෙක් උදව් කරත්වා. :):):):):):):):)

    :shocked::shocked: ඇත්තටම මචං මේක මාරයි නේ.. RS 12891.28 නේ යන්නේ.. Free shipping එක්ක.. AT & T phone එකේ GSM band එහෙමත් හරි.. ලංකාවේ වැඩ.. සිරාවටම කඩේ ගානට වඩා පට්ට ලාබයි නම් තමා.. හැබැයි ඕක ලංකාවට අවට පස්සේ ඕක clear කරගන්න කොච්චර දුකක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. TRC එකට ගිහින් permit අරගෙන හෙන කතා ගොඩයි බන් :sorry:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    :shocked::shocked: ඇත්තටම මචං මේක මාරයි නේ.. RS 12891.28 නේ යන්නේ.. Free shipping එක්ක.. AT & T phone එකේ GSM band එහෙමත් හරි.. ලංකාවේ වැඩ.. සිරාවටම කඩේ ගානට වඩා පට්ට ලාබයි නම් තමා.. හැබැයි ඕක ලංකාවට අවට පස්සේ ඕක clear කරගන්න කොච්චර දුකක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. TRC එකට ගිහින් permit අරගෙන හෙන කතා ගොඩයි බන් :sorry:

    එක තමයි බන් තියන අවුල :dull::dull: ඔය ෆෝන් එක මෙහෙ මාකට් එකේ කියක් විතරද බන්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එක තමයි බන් තියන අවුල :dull::dull: ඔය ෆෝන් එක මෙහෙ මාකට් එකේ කියක් විතරද බන්
    ඕක තාම ඇවිත් නැහැ බන් මෙහෙට මම දන්න විදිහට මචං
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ඔන්න මාත් සෙට් උනා.හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මෙන්න මේ windowsphone වෙබ් සයිට් එකෙන් ගන්න තියන ෆෝන් එක මෙහෙ පාවිච්චි කරන්න බැරිද? මොකද මේ ෆෝන් එක පට්ට ලාබයිනේ කඩේ ගානට වඩා.$99 වෙන්නේ :sorry::sorry::sorry:

    http://www.microsoftstore.com/store/msusa/en_US/pdp/No-Contract-Nokia-Lumia-635-for-AT-T-Black/productID.304223000

    මේ ගැන වින්ඩෝස් ෆෝන් ගැන දන්නා එකෙක් උදව් කරත්වා. :):):):):):):):)

    lankawata shipping denawada ?