මොනවද බන් ඔය සිම් ඇප්ලිකේෂන්![]()
Zero77 live nitharama ekaeka question ewanawa answer kaloth ganak kepenawa. Stop karanna widihak nehe.
මොනවද බන් ඔය සිම් ඇප්ලිකේෂන්![]()
ammatahudu ahamadadown venna giye 5 min vithara, install venna ne patta velavak yanne
ට්‍රැවල් කරන අයටනම් voice navigation තියෙනවනම් හොදයි තමයි.නැත්නම් ඉතින් here map එකෙන් route සිලෙක්ට් කරල යන්න පුළුවන්නේ පොඩ්ඩක් ඒක බලන්න.
http://www.windowsphone.com/en-us/store/top-free-apps/navigation/navigation
ඔය ලින්ක් එකට ගිහින් බලන්න හොද app ඇතිමම යුස් කරලනම් නෑ,ඕව බාන්න වයිෆයි කනෙක්ෂන් එකක් නැනේ මට
පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න review වැඩි ඇප් ටික
වෙල්කම්![]()
mama gawa tiyenne 925 ekak
mata kiyanna timer tiyenna pulwuan mp3 player ekak danna kenek innawa nam
hama dama rata ninda yanawa songs ahanna giyama machan .....
thawa hoda app locker ekakuth one
මෙන්න මචං... මේ දෙක try කරන්න ...
GoMusic - http://www.windowsphone.com/en-us/store/app/gomusic/01af7e5e-1124-4dcc-8698-a6f004d9e3c7
App Locker - http://www.windowsphone.com/en-us/store/app/app-locker/ab34b368-1c7d-448d-b849-4d9dc654de4f
App Locker - Pro - http://www.windowsphone.com/en-us/store/app/app-locker-pro/f4d08459-40f2-42c1-b934-640359732f13

ela elaaa
Windows Phone Market එකේ තියෙන තවත් වටින්ම app එකක් තමා myAppFree කියන app එක. මේකෙන් ඇත්තටම කරන්නේ සමහර paid apps( බොහෝ වෙලාවට, paid නැති free app එහෙමත් සමහර වෙලාවට තියෙනවා) අපිට free of charge download කරන්න දෙනවා.. මමත් දැන් සති 3 කට වැඩි කාලයක් තිස්සේ try කරලා බැලුව මේ app එක කරන්නේ ඇත්තක් ද එහෙමත් නැත්තම් බොරුවක් ද කියල.. ඇත්තටම මේ app එක ගොඩක් හොදයි. මෙන්න link එක.. download n install it guys. try it out cheers
myAppFree - http://www.windowsphone.com/en-us/store/app/myappfree/286ba4a5-33c3-489a-a5a1-8675503aadca
![]()
yaluwane dan hema phone ekakatama cyan awailla a unata thama black ne pennanne
![]()
yaluwane dan hema phone ekakatama cyan awailla a unata thama black ne pennanne
Phone එකේ Extras + Info -> More -> Manufacture Name එක මොකක් ද මචං ??
RM-885-apac-sea-227
South east Asia region එකේ ඔක්කොම රටවලට update එක ඇවිත් ද කියල පොඩ්ඩක් බලපන් මචං?
උබ phone එක මොකක් ද මචං?
Developers Preview එක දා ගෙනද බන් ඉන්නේ?
තව පාරක් update check කරපන් මචං බලන්න
mage eka 720k
ow Developers Preview dal tiyenne
සමහර අය කියනවා version එක downgrade කරන්න උනාලු දා ගන්න.. මටනම් එහෙම අව්ලක් අවේ නැහැ මචං. උබ තව ටික දවසක් ඉවසලා update check කරලා බලපං මචං