WINDOWS PHONE CENTRAL

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මචං කෙවින් අප්ඩේට් එක නෑ නෙ තාම...
ඩිවෙලොපර් ප්‍රීවිව් දාලා අප්ඩේට් කරද්දි අර කලින් කියපු අවුල එනවා..
මොකද කරන්නෙ බං මේකට ?

අව්ලක් තියෙනවා තමා මචං. මෙන්න මේක පොඩ්ඩක් බලපං.. microsoft එක නම් තාම ඔය අවල හදල නැහැ. එත් ඉක්මනටම හදයි. ඕක ගොඩ දෙනෙක්ට තියෙනවා lumia 920 ගත්තු
How I fixed 0x80188308 for my Lumia 920
http://forums.wpcentral.com/update-...47-how-i-fixed-0x80188308-my-lumia-920-a.html

This is my first post here. I have had a Lumia 920 on EE (UK) since it came out and decided to try the developer updates. Everything installed fine and that got me to 8.10.12400.899 .

Then the other day GDR1 came out and it failed each time with error 0x80188308.

What I did to solve this was back everything up and start afresh. I did a hard reset in other words. I followed this

For hardreset you should follow these steps ****but be warned this will return your phone to factory setting and you will lose all on there if you dont back up.......****

1. Power off your phone
2. Press -volume down + power
3. After phone powers on, release the powerkey but keep pressing volume down-
4. After display showing exclamation mark, release volume down
5. Press and release volume up
6. Press and release volume down
7. Press and release power key
8. Press and release volume down

After doing this (which scrubs everything as said above) the first thing I did was re-install the Preview for Developers App. I then searched for updates again and it found GDR1. This time it installed fine and I now have Cortana etc.
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අන්තිමේදි මමත් windows phone එකක් ගත්තා.
    මම windows ෆෝන් එකක ගන්න අවුරුද්දක් විතර බලාපොරොත්තුවෙන් හිටියා. අනිත්මේදී තෑග්ගක් විදිහට මේක ලැබුනා.

    Nokia Lumina 630. ගාන නම් 22500/=. Softlogic warranty and insurance.

    i4jp1h.jpg
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අන්තිමේදි මමත් windows phone එකක් ගත්තා.
    මම windows ෆෝන් එකක ගන්න අවුරුද්දක් විතර බලාපොරොත්තුවෙන් හිටියා. අනිත්මේදී තෑග්ගක් විදිහට මේක ලැබුනා. 1

    Nokia Lumina 630. ගාන නම් 22500/=. Softlogic warranty and insurance.

    i4jp1h.jpg

    ElaKiri brother.
    welcome to family. :cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thanks
    danna giya app eka compatible nadda kohedo pennanne na windows 8.0 thiyenne

    මොකක් ද බන් phone එක? windows 8.1 වලට update කරගනින් මචං. දැන් හැම එකකටම update release කරලා නේ තියෙන්නේ​
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    මොකක් ද බන් phone එක? windows 8.1 වලට update කරගනින් මචං. දැන් හැම එකකටම update release කරලා නේ තියෙන්නේ​
    ada update ekak denna one size eka kochcharak thiyenawada?
    lumia 625 ekak thiyenne:)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    8.1 walata update karanna 650mb vithara yanawa.
    700k 800k mb thiyan update karanna :yes:
    yanthan update kala dannam patta:D file manager ekakuth thibba kalin epawela hitiye:D
    Moliplayer ekath ubala me thread wala kiyala thibba widiyata da gaththa eka digatama free wada karanawada ban?
    thawa mata opera mini wage echchara data use karanne nathi speed browser ekak hoya ganna one opera mini eka nane ban?:(
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    යාළුවනේ මට පොඩි උදවුවක් ඕනේ....මගේ තියෙන්නේ lumia 525 ක්.ඒකේ messages ආව ගමන්ම screen එක උඩ හරියේ display වෙනවා.ඔක්කොම නෙවෙයි මුල ටික විතරයි...ඒක නැති කරන්න විදියක් තියනවාද???තව phone එකට හරි යන message lock එහෙම තියනවාද??
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    yanthan update kala dannam patta:D file manager ekakuth thibba kalin epawela hitiye:D
    Moliplayer ekath ubala me thread wala kiyala thibba widiyata da gaththa eka digatama free wada karanawada ban?
    thawa mata opera mini wage echchara data use karanne nathi speed browser ekak hoya ganna one opera mini eka nane ban?:(

    Ela ela:cool:
    Moliplayer eka mamanm damme na echchara set une nathi nisa mata.ow digatama thiyenawai kiyala thamai kiyanne:)
    Uc browser eka daganna.eka hodai :)
    Opera mini beta eka thiyenawa.ekath dala balanna.habai godak phone walata eka force quit wenawa.passe eka fix karai.thawama testing version ekak eka.:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යාළුවනේ මට පොඩි උදවුවක් ඕනේ....මගේ තියෙන්නේ lumia 525 ක්.ඒකේ messages ආව ගමන්ම screen එක උඩ හරියේ1 display වෙනවා.ඔක්කොම නෙවෙයි මුල ටික 1ිතරයි...ඒක නැති කරන්න විදියක් තියනවාද???තව phone එකට හරි යන message lock එහෙම තියනවාද??

    Bs machan.eka uda aniwa display wenawa.
    Lock screen eke pena ekanam nathi karanna puluwan.
    Message locknam na ban.mamanam ehema ekak thawama dakala na.4n lock thamai ithin thiyenne.:)
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    Ela ela:cool:
    Moliplayer eka mamanm damme na echchara set une nathi nisa mata.ow digatama thiyenawai kiyala thamai kiyanne:)
    Uc browser eka daganna.eka hodai :)
    Opera mini beta eka thiyenawa.ekath dala balanna.habai godak phone walata eka force quit wenawa.passe eka fix karai.thawama testing version ekak eka.:yes:

    thanks uc eka issara n73 eka thiyeddi use kala ekath hodai thama:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    යාළුවනේ මට පොඩි උදවුවක් ඕනේ....මගේ තියෙන්නේ lumia 525 ක්.ඒකේ messages ආව ගමන්ම screen එක උඩ හරියේ display වෙනවා.ඔක්කොම නෙවෙයි මුල ටික විතරයි...ඒක නැති කරන්න විදියක් තියනවාද???තව phone එකට හරි යන message lock එහෙම තියනවාද??

    Notification එකෙන් off කරපන් message