WINDOWS PHONE CENTRAL

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Foursquare

    a2c6925a-35e6-4a60-8fa0-b646a628e2bf


    http://www.windowsphone.com/en-us/store/app/foursquare/26cf3302-469f-e011-986b-78e7d1fa76f8
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    570
    338
    63
    අනේ බන් මගේ ලුමියා 800 දිස්ප්ල්ය් ඒක වැටිල බිදුන touch වැඩ කියක් යයිද හදන්න
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Qualcomm සමාගම තම නවතම Processor ඊයේ දිනයේදී හදුන්වා දෙනු ලැබුවා.Snapdragon 805 වන මෙම Processor ය quad-core වන අතර එක core කින් උපරිම 2.5Ghz ස්පන්ද වේගයක් ලබාගත හැක.විශේෂයෙන්ම විශාල mega pixel ගණනකින් සමන්විත camera අඩංගු ස්මාර්ට් දුරකථන,camera වැනි චයාරූපකරණය සදහාම කැපකරන ලද උපකරණ වෙනුවෙන් මෙම Processor නිර්මාණය කොට ඇත.
    4k video සදහා සහය දක්වන නවතම Adreno 420 GPU අඩංගු වන මෙම නව Processor snapdraon 800 මෙන් 40% ගුණයකින් graphics processing power වැඩි වී ඇත.එමෙන්ම memory bandwidth support of up to 25.6 GB/second වේ.2014 පළමු කාර්තුවේදී මෙම Processor අඩංගු ජංගම උපකරණ බොහෝවිට වෙලපොලට පැමිණීමට නියමිතව ඇත.Windows phone 8.1 අඩංගු nokia සමාගමේ pelican imaging තාක්ෂනය අඩංගු ස්මාර්ට් දුරකථන සදහා බොහෝවිට පළමුවෙන්ම මෙමෙ Processor ය අඩංගු විය හැක.


    sorce---http://www.qualcomm.com/media/releases/2013/11/20/qualcomm-technologies-announces-next-generation-qualcomm-snapdragon-805