WINDOWS PHONE CENTRAL

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,151
    15,660
    113
    ow cam eka nam kohomath hodayi.uba anithwa gana danne nathi hindayi kiywanne.habayi anith company ehema cam eka develop karanna gihin goo gaagattha neda bans.samsung g4 zoom,


    ela ela..mama lumia gana wadiya danne naha..eth anith nokia phones nam ona tharam use karala thiyenawa.mamath nokia walata support.samsung,apple nam penna baha..Samsung kohomath mala jarawak ban.:D:yes:
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    lumia 929 eka hodayi ban,habayi thama 929 market ekata awith nam naa.lumia 920 ekata amber update eka dammata slow wenne naa.mokada nokia eken eka hugaak test karala thama eliyata daanne.:yes::yes::yes::yes:

    mamat android walin tamai windows walata awe. fone use karana aya dannawa fone eke performance... tnx machan. 920 superb fone eka aye dekak nehe.

    machan 929-20mp and 1020-41mp neda? performace walin hoda eka mokakda?
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අමුතුවෙන් ලින්ක් ඕනි නෑ බන්.ස්ටොර් එකට ගිහින් නොකියා ඇප්ස් තෝරලා එකේ බලන්න.මම හිතන්නේ පෝන් එකට මැප්ස් එනවා.ඔයාට ඕනි රටේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න විතරයි
    Thanx යාළුවා !!!
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙන්න හොද Widgets එකක්.විශේෂත්වය වන්නේ නොමිලේම මේක windows store එකෙන් download කරගන්න පුළුවන්.


    මේ qr code එක ඔයාගේ WP එකෙන් scan කරලා download කරගන්න

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    හෙට 520 ක් ගන්න ඉන්නෙ
    අවුලක් නෑ නෑද
    920 ගන්න අමාරුයි
    සොෆ්ට්ලොජික්ලා 23750 දෙන්නම් කීව අවුරුද්දක ඉනෂුවරන්ස් එකක් එක්ක
    ඒත් ගන්න පිටින් උන්ගෙ ගාන් වැඩි බට් වැටුනත් වතුර ගියත් ඉන්ෂුවරන්ස් එක තිබුනොත් වගකියනවා කීවා
    එලියෙන් ගද්දි 19700 ඒත් ටච් එකටවත් වොරන්ටි නම් නෑ