WINDOWS PHONE CENTRAL

alien malli

Member
Feb 20, 2012
221
18
0
math gaththa lumia 920 ekak, dan 2 weeks wage. supirima phone eka. podi awlakata thiyenne internet based apps use karaddi heat wenawa phone eka. naththam sira phone eka
 
හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    හාලෝ මචන්ලා ඕන් ඉතින් මමත් ගත්තා Nokia Lumia 920 එකක් ඉතින් අපිට කෝකටත් තෛලෙ වගේ තියන්නේ එලකිරිය නෙ :) ඕන් ඉතින් මමත් සෙට් උනා මේ ත්‍රෙඩ් එකට :)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man hithan inne 820 ekak ganna :D 920 eke camera and disply witharai wadi wenne wage penne :D ekata thawa 7k 8k wiyadam karana eka padui wage :D

    820 pavichchi karana ekkenek kiyanna 820 eke wifi hotspot puluwanda :D eka hariyata hoya ganna bari wuna :D

    jaya wewa
     
    Last edited:

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    925 ekata na ne...:confused::confused:

    mam ekak ganda haduwa witharai...:baffled::baffled:

    බය වෙන්න එපා මචං, 925 එකේ Amber දාලම තමයි එන්නෙ. :) අනික් ඔක්කොම අළුත් Lumia වලත් එහෙම තමයි.
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මේ ගැන දන්න කෙනෙක් අදහසක් දක්වන්න......

    l820 eke kiyanna waradak naha, iphone 4s, samsung galaxy s4 , walata wadaa responsiveness. lag wenne na, mama masa 8k withara use kala eka parak wath stuck wela naha.

    build quality max, premium feeling ekak thiyenawa phone eke. screen eka normally scratch wenne na . screen resolution 800x480 namuth amoled nisa brightness,color saturation wadi.

    .mkv/.flv files play karanna baha. anith media file types okkoma wage play wenawa.

    gps off ,wifi on , 3g network ekaka normally use kaloth me phone eka paya 24k wage charge eka thiyenawa .

    * google maps walata gmap wage apps thiyenawa. default ena here maps wala nam navigation niyameta support karanawa. gmap wala nam navigation hariyata wadada danne na.

    Thanks machan review එකට. :D

    දැන් දවස් දෙක තුනකට කලින් මම phone එක ගත්තා. අර කිව්වත් වගේ build quality එක සිරා. :yes:

    ගත්ත ගමන්ම සමහර functions support කරේ නෑ. ඒත් amber වලට update කලාම. ඒ ටික හරි ගියා. Google map get direction support කරන apps වගේම offline language translator apps, Store එකේ තිබිල හම්බුනා ඒවා සතුටුදායක මට්ටමට වැඩ.
    :cool:

    පොඩි අව්ලක් තියනව දන්න කෙනෙක් help එකක් දෙනවද ? මගේ phone එකේ applications settings වල screen rotation එකයි driver mood එකයි පෙන්නන්නෙ නෑ නෙ. ඒ මොකද ? :oo:

    තව find my phone function එක use කරන්නෙ කොහොමද කියලත් කියනවද ?
    :rolleyes:
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    man hithan inne 820 ekak ganna :D 920 eke camera and disply witharai wadi wenne wage penne :D ekata thawa 7k 8k wiyadam karana eka padui wage :D

    820 pavichchi karana ekkenek kiyanna 820 eke wifi hotspot puluwanda :D eka hariyata hoya ganna bari wuna :D

    jaya wewa

    මටත් ඔය ප්‍රශ්නෙ තමා තිබ්බෙ lumia 820 ද lumia 920 ද කියන එක. අර කිව්වත් වගෙ lumia 920 එකෙ වැඩි වෙන්නෙ camera resolution එකයි(megapixel ගාන එකමයි ) Display එකයි විතරයි.:yes: ඒකට මොකටද වැඩිපුර ගෙවන්නෙ කියල හිතුනා.:rolleyes: අනිත් එක lumia 920 එකේ battery එක කරන්න බැරි එක තමා වැඩියමත් හේතු වුනේ lumia 820 එකකට යන්න. මටනන් lumia 820 එකේ buil quality එකlumia 920 ට වඩා හොදයි.

    බය නැතුව lumia 820 එකකට යන්න wifi hot spot වැඩ. up to 8 devices support කරනවා.:D
     
    thanaks machang :D details walata :D
    kohomada 4n eka sirada?? uba kohenda gaththe ?? kiyak wunada :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mama ganda yanne..925 ekak ..:)

    wifi hot spot kiyanne mokadda machan

    eka maha deyak nemei ban,symbian 4n walath thibba,umbe phone eka use karanna puluwan wifi signal eka bedanna, e kiyanne umbe 4n ekata connect wela wifi haraha wena device walata net use karanna puluwan,wena device wifi search karama umbe phone eka detect wenawa,password dala thibboth eka deela anith device walata net yanna puluwan..therunada manda?
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342

    OIC...patta ne...
    oka Android ewaine karanda puluwanda?
    ekiyanne...androide phone ekaka interenet connection eken...925 ekata conect wela net yanda puluwanda?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ada 820 ganna gihilla aduna :(
    softlogic 59000/=
    divine 50900/=

    mee dekata giyama mata jeevithema epa wuna :( divine eken thama mee thak gedara aya gaththa 4n hama ekama gththe so place eka sure ekai ehen baluwe :(
    kawuru hari meeta aduwen lankawen gaththa kenek innawa nam thanai ganai kiyanna :( :D