![]()
ඒකද අර ත්රෙඩ් එකේ අරූ එක් කමල පැනලා තිබ්බෙ.. මට දැනුයි මීටර් උූනේ බං
![]()
ඔව් බන් ton පච කියල මිනිසුන්ව අමාරුවේ දානවා බන්. උන් ගාව ඇති මගුලකුත් නැ. 4g speed දන්නෙත් නැ, දැකලත් නැ. windows phone එකක් අත ගාලවත් නැ. ලග තියෙන chinese samsung කට්ට ලොකු කරන දගලනවා
ඒකද අර ත්රෙඩ් එකේ අරූ එක් කමල පැනලා තිබ්බෙ.. මට දැනුයි මීටර් උූනේ බං 

)

Welcome .......keeyak unada banz ?