WIFI haraha machan ....macho kohomada update karanne? PC ekak harahada nethnam Wifi wage connect welada?
pc ekennm berida koheda hariyatama danne ne..WIFI haraha machan ....macho kohomada update karanne? PC ekak harahada nethnam Wifi wage connect welada?
pc ekennm berida koheda hariyatama danne ne..himin sare windows phone kattakuth ganinwindows phone nm mata nehe windows lapak nam tiye![]()

himin sare windows phone kattakuth ganin![]()
passe ganna oni ekakමචන්ලා මගෙ ලුමියා 520 ෆොටො අරගත්තාම, සෙව් වෙන්නෙ ඩබල් වෙලානෙ, මොකක්ද දන්නෙ නෑ සීන් එක??
මචංලා හැමෝටම පොඩි උපදෙසක්. මමත් use කරන්නේ NOKIA LUMIA 925 එකක්, එකේ OS එක ඇවිත් windows phone 8.1 latest edition( preview for developers දාගෙන ඉන්නේ).
ඊයේ එක පාරටම phone එක stuck උනා freeze උනා. ඊට පස්සේ hard reset එකකින් on කර ගත්තා, ඊට පස්සේ තිබ්බ අව්ල තමා මට එන msg වත් යවන msg වත් පෙන්නන් නැ. SMS Thread එක update වෙන්නේ නැ. ඊට පස්සේ මන් phone එක factory reset එකක් කළා. එත් ඒ අවලම තිබ්බා. ඊට පස්සේ කලේ msg ටික ඔක්කොම delete කළා. ඊට පස්සේ හරි ගියා.
මෙහෙම අව්ලක් බැරිවෙලාවත් අවොත් SMS ටික ඔක්කොම delete කරන්න මචං. ඊට පස්සේ phone එක restart කරන්න. එතකොට හරි යනවා.
අදත් අපහු phone එක පාරම freeze උනා. පස්සේ මට ටිකක් ඕක ගැන හෙව්වම මට හොයා ගන්න පුළුවන් උන මම දාල තියෙන pouch එකේ තියෙන magnet එක නිසා එකේන් ඇතිවන magnetic field එකෙන් බලපෑමක් phone එකක තියෙනවා කියල. විශේෂයෙන් NOKIA LUMIA 925 එකේ වටේ ඇවිල්ල තියෙන්නේ METAL FRAME එකක්, එතකොට බලපෑම් වැඩි.
මමත් උබලට කියන්නේ මචං phone එකට pouch එකක් ගන්නකොට magnet එකක් තියෙන එකක් ගන්න එපා. එක ඇගට ගුණයි![]()
![]()
![]()
macho umba 8.1 walata update karaddi phone eke contacts/ Msgs ehema backup kale kohomada?
ela macho maath perum purala purala thamai gaththesalli ne bnpasse ganna oni ekak

contacts,massage එකත් වත් delete වෙන්නේ නැ මචං. phone එක reset(factory reset) කලත් auto backup එකක් inbuilt තියෙනවා මචං
ජින්තුවා;16879654 said:Font size eka adu karanna puluwanda?
mchn games,apps,pics,music ewa delete wenawada ?contacts,massage එකත් වත් delete වෙන්නේ නැ මචං. phone එක reset(factory reset) කලත් auto backup එකක් inbuilt තියෙනවා මචං

mchn games,apps,pics,music ewa delete wenawada ?![]()


ජින්තුවා;16870993 said:මචන්ලා මම ගත්ත lumia 630 එකක්.. ඒකෙ පොඩි අවුලක් තියනව සීන් එක ෆෝන් එක ring වෙනකොට vibrate වෙන්නෙ එක පාරයි ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොට. මේ සීන් එක normalද?![]()
update කරන කොට මොනවත් ම delete වෙන්නේ නැ මචං
phone එක factory reset කරනකොට, music, games delete වෙනවා. එත් videos auto backup කරන්න පුළුවන්. apps, text, settings(internet, phone setting.. ), photos මේවා ඔක්කොම backup වෙලා තියෙනවා cloud එකට. phone එක factory reset කරාට පස්සේ menu එකක් එනවා, එකේදී අපේ Microsoft account එකට log වෙන්න දෙනවා. එකෙදි අපේ phone එක තෝරා ගත්තම backup එක install වෙනවා. ඊට පස්සේ ඉතින් ගෙදර වගේ තමා. හැබැයි music file ටික නම් backup වෙන්නේ නැ. අනිත් ඒවා ඔක්කොම ඒ විදිහටම තියෙනවා මචං
wena microsoft account 1k da gattama anit eke tyena ewa backup karanna baida machan.
mage kalin microsoft account eken xbox log wenna ba eka hinda reset karala wena account ekak da gatta.
contacts tikat backup wela tyenawada?

එහෙමද මචං auto backup තියෙන නිසා backup වෙලා ඇති මචං. කොහොම උනත් phone එකේ දැන් use වෙන windows email එකට backup වෙලා ඇති මචං

mama ahuwe waradi prashnayakne
mata ona machan kalin account eke tibba ewa restore karanna ehema puluwanda machan?