WINDOWS PHONE CENTRAL

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    https://twitter.com/ThomasNigro/status/448399035934576640/photo/1
    http://www.lumiamine.com/2014/03/vlc-media-player-for-windows-phone.html

    BjkIjCcCEAAZJEY.png:large
    1
    1
    adooo supiri :cool: :cool:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා හැමෝටම පොඩි උපදෙසක්. මමත් use කරන්නේ NOKIA LUMIA 925 එකක්, එකේ OS එක ඇවිත් windows phone 8.1 latest edition :D ( preview for developers දාගෙන ඉන්නේ).
    ඊයේ එක පාරටම phone එක stuck උනා freeze උනා. ඊට පස්සේ hard reset එකකින් on කර ගත්තා, ඊට පස්සේ තිබ්බ අව්ල තමා මට එන msg වත් යවන msg වත් පෙන්නන් නැ. SMS Thread එක update වෙන්නේ නැ. ඊට පස්සේ මන් phone එක factory reset එකක් කළා. එත් ඒ අවලම තිබ්බා. ඊට පස්සේ කලේ msg ටික ඔක්කොම delete කළා. ඊට පස්සේ හරි ගියා.

    මෙහෙම අව්ලක් බැරිවෙලාවත් අවොත් SMS ටික ඔක්කොම delete කරන්න මචං. ඊට පස්සේ phone එක restart කරන්න. එතකොට හරි යනවා.

    අදත් අපහු phone එක පාරම freeze උනා. පස්සේ මට ටිකක් ඕක ගැන හෙව්වම මට හොයා ගන්න පුළුවන් උන මම දාල තියෙන pouch එකේ තියෙන magnet එක නිසා එකේන් ඇතිවන magnetic field එකෙන් බලපෑමක් phone එකක තියෙනවා කියල. විශේෂයෙන් NOKIA LUMIA 925 එකේ වටේ ඇවිල්ල තියෙන්නේ METAL FRAME එකක්, එතකොට බලපෑම් වැඩි.

    මමත් උබලට කියන්නේ මචං phone එකට pouch එකක් ගන්නකොට magnet එකක් තියෙන එකක් ගන්න එපා. එක ඇගට ගුණයි :cool: :no: :sorry:

    macho umba 8.1 walata update karaddi phone eke contacts/ Msgs ehema backup kale kohomada?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    macho umba 8.1 walata update karaddi phone eke contacts/ Msgs ehema backup kale kohomada?
    contacts,massage එකත් වත් delete වෙන්නේ නැ මචං. phone එක reset(factory reset) කලත් auto backup එකක් inbuilt තියෙනවා මචං :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mchn games,apps,pics,music ewa delete wenawada ? :nerd:
    update කරන කොට මොනවත් ම delete වෙන්නේ නැ මචං
    phone එක factory reset කරනකොට, music, games delete වෙනවා. එත් videos auto backup කරන්න පුළුවන්. apps, text, settings(internet, phone setting.. ), photos මේවා ඔක්කොම backup වෙලා තියෙනවා cloud එකට. phone එක factory reset කරාට පස්සේ menu එකක් එනවා, එකේදී අපේ Microsoft account එකට log වෙන්න දෙනවා. එකෙදි අපේ phone එක තෝරා ගත්තම backup එක install වෙනවා. ඊට පස්සේ ඉතින් ගෙදර වගේ තමා. හැබැයි music file ටික නම් backup වෙන්නේ නැ. අනිත් ඒවා ඔක්කොම ඒ විදිහටම තියෙනවා මචං :rolleyes::love:;)
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ජින්තුවා;16870993 said:
    මචන්ලා මම ගත්ත lumia 630 එකක්.. ඒකෙ පොඩි අවුලක් තියනව සීන් එක ෆෝන් එක ring වෙනකොට vibrate වෙන්නෙ එක පාරයි ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොට. මේ සීන් එක normalද? :oo:

    kiya unada.... Machan 630 eka hodaida.. Flasher nathi 1ka photos gaddi aulak nadda,,
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    update කරන කොට මොනවත් ම delete වෙන්නේ නැ මචං
    phone එක factory reset කරනකොට, music, games delete වෙනවා. එත් videos auto backup කරන්න පුළුවන්. apps, text, settings(internet, phone setting.. ), photos මේවා ඔක්කොම backup වෙලා තියෙනවා cloud එකට. phone එක factory reset කරාට පස්සේ menu එකක් එනවා, එකේදී අපේ Microsoft account එකට log වෙන්න දෙනවා. එකෙදි අපේ phone එක තෝරා ගත්තම backup එක install වෙනවා. ඊට පස්සේ ඉතින් ගෙදර වගේ තමා. හැබැයි music file ටික නම් backup වෙන්නේ නැ. අනිත් ඒවා ඔක්කොම ඒ විදිහටම තියෙනවා මචං :rolleyes::love:;)

    wena microsoft account 1k da gattama anit eke tyena ewa backup karanna baida machan.
    mage kalin microsoft account eken xbox log wenna ba eka hinda reset karala wena account ekak da gatta.
    contacts tikat backup wela tyenawada?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    wena microsoft account 1k da gattama anit eke tyena ewa backup karanna baida machan.
    mage kalin microsoft account eken xbox log wenna ba eka hinda reset karala wena account ekak da gatta.
    contacts tikat backup wela tyenawada?
    එහෙමද මචං auto backup තියෙන නිසා backup වෙලා ඇති මචං. කොහොම උනත් phone එකේ දැන් use වෙන windows email එකට backup වෙලා ඇති මචං :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    එහෙමද මචං auto backup තියෙන නිසා backup වෙලා ඇති මචං. කොහොම උනත් phone එකේ දැන් use වෙන windows email එකට backup වෙලා ඇති මචං :yes:

    mama ahuwe waradi prashnayakne :P
    mata ona machan kalin account eke tibba ewa restore karanna ehema puluwanda machan?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama ahuwe waradi prashnayakne :P
    mata ona machan kalin account eke tibba ewa restore karanna ehema puluwanda machan?
    එකට මචං තව ඉතින් පරණ Microsoft account එක phone එකට add කර ගන්න ඕනි නැත්තම් phone එකෙන් පරණ account එකට log වෙන්න වෙයි මචං :rofl: