WINDOWS PHONE CENTRAL

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එහෙම එක්ක සෙටිංග්ස් වල නැෑ නෙව. :eek:මං අර දාපු Quiet Hours ඇප් එක අයින් කලා
ඒ කරලත් බැලුවා. බඩු නෑ :rolleyes::dull::baffled: :rofl:

උබ county එක දාල තියන්නේ sri lanka නේද? county/region එක USA(United States) වලට වෙනස් කරපන් මචං. ඒ මොකද quit hours එක වැඩ කරන්නේ cortana එක්ක.. county/region එක USA වලට වෙනස් කරල් phone එක restart කරලා, ඊට පස්සේ cortana කියන එක configure කරපන් මචං. උබට උබේ නම කියන්න තියන්නේ එකට.:rofl: ඊට පස්සේ settings වලට ගිහින් බලපන් මචං.quit hours ඇති මචං :P
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩක් නැති ඇප් රන් නොවෙන්න block කරලා දාන්න
    නැත්නම් ඕන එකයි එපා එකයි හැම එකම ඩවුන්ලෝඩ් වෙනවා
    අපරාදේ මොබයිල් ඩේට.
    බැටරි ලයිෆ් එකත වැඩි වෙනවා:yes::yes:
    ඇප් බ්ලොක් කරන්න ඕනෙ :yes::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබ county එක දාල තියන්නේ sri lanka නේද? county/region එක USA(United States) වලට වෙනස් කරපන් මචං. ඒ මොකද quit hours එක වැඩ කරන්නේ cortana එක්ක.. county/region එක USA වලට වෙනස් කරල් phone එක restart කරලා, ඊට පස්සේ cortana කියන එක configure කරපන් මචං. උබට උබේ නම කියන්න තියන්නේ එකට.:rofl: ඊට පස්සේ settings වලට ගිහින් බලපන් මචං.quit hours ඇති මචං :P
    USA තියෙන්නෙ බොල :yes::D
    හා බලමු
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න මේක බලල cornata දාගනින් මචං
    nstall Cortana on Windows Phone 8.1 in any Country Outside USA
    11.gif
    :D:D:love:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මෙන්න මේක බලල cornata දාගනින් මචං
    nstall Cortana on Windows Phone 8.1 in any Country Outside USA

    මචං.. මේ විදියට cortana දැම්මට පස්සේ අපි ආයිමත් RGNL Setting Sri lanka වලට මාරු කරවනවානේ. ඊට පස්සේ officially update එකක් ආවම phone එක කරකෝලා අත්හැරියා වගේ වෙන්නේ නැද්ද:baffled::confused::dull:.. මොකද Asia වලට අයිති නැති Settings (or App) අපි install කලාට පස්සේ Official එක ඊට පස්සේ එනකොට...

    phone එකට මේ වැඩෙන් අවුලක් වෙන්නේ නැද්ද:confused:
    (මට හිතෙන දේ ඇහුවේ... මොකද මගෙත් පලවෙනි windows phone එක...no experience:))
     
    නැ නැ එහෙම කරන්න එපා. county/ region එක USA එකේම තියපන් මචං. උබට මචං Aisa region එකට නැති ගොඩක් හොද apps ගොඩක් usa store එකෙන් ගන්න පුළුවන්. USA එක වෙනස් කලොත් cortana එකත් නැති වෙනවා. මොකද එක තාම support කරන්නේ USA විතරයි මචං :yes::yes::yes:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda

    නැ නැ එහෙම කරන්න එපා. county/ region එක USA එකේම තියපන් මචං. උබට මචං Aisa region එකට නැති ගොඩක් හොද apps ගොඩක් usa store එකෙන් ගන්න පුළුවන්. USA එක වෙනස් කලොත් cortana එකත් නැති වෙනවා. මොකද එක තාම support කරන්නේ USA විතරයි මචං :yes::yes::yes:

    ම්...... එහෙමද.. එතකොට Here Map & Locaton මාරු වෙන්නේ නැද්ද
    I mean, RGNL එක Sri lanka තියෙනකොට වැඩ කරපු විදියටම Maps වැඩ කරනවද...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ම්...... එහෙමද.. එතකොට Here Map & Locaton මාරු වෙන්නේ නැද්ද
    I mean, RGNL එක Sri lanka තියෙනකොට වැඩ කරපු විදියටම Maps වැඩ කරනවද...

    ඔව් මචං map positon එක ගේන්නේ gps එකෙන්, සහ location එකෙන් නේ. ඔක්කොම වැඩ බන් බය වෙන්න එපා :yes::yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මේවා කොහෙද බන් free දෙන්නේ. ඕව goole play store එකෙත් free නැ. උබට phone එක ගන්න සල්ලි තියෙනවා නම්, උබටම විතරක් අවශ්‍ය app එකත් සල්ලි දීල ගනින්
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,400
    1,433
    113
    IN THE INTERNET
    මේවා කොහෙද බන් free දෙන්නේ. ඕව goole play store එකෙත් free නැ. උබට phone එක ගන්න සල්ලි තියෙනවා නම්, උබටම විතරක් අවශ්‍ය app එකත් සල්ලි දීල ගනින්

    oya dekatama Rs 10000 withara wenawane:( android eke Blackmart eke oya dekama free ganna puluwanne ewage crack karapu soft ganna thanak nadda ban? :(