එහෙම එක්ක සෙටිංග්ස් වල නැෑ නෙව.මං අර දාපු Quiet Hours ඇප් එක අයින් කලා
ඒ කරලත් බැලුවා. බඩු නෑ![]()
![]()
උබ county එක දාල තියන්නේ sri lanka නේද? county/region එක USA(United States) වලට වෙනස් කරපන් මචං. ඒ මොකද quit hours එක වැඩ කරන්නේ cortana එක්ක.. county/region එක USA වලට වෙනස් කරල් phone එක restart කරලා, ඊට පස්සේ cortana කියන එක configure කරපන් මචං. උබට උබේ නම කියන්න තියන්නේ එකට.
ඊට පස්සේ settings වලට ගිහින් බලපන් මචං.quit hours ඇති මචං
ඊට පස්සේ settings වලට ගිහින් බලපන් මචං.quit hours ඇති මචං
මං අර දාපු Quiet Hours ඇප් එක අයින් කලා





)
android eke Blackmart eke oya dekama free ganna puluwanne ewage crack karapu soft ganna thanak nadda ban?