Windows Se7ven ස්පීඩ් වැඩි කරමුද???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වැදගත් පොස්ට් එකක්....! රේප් දුන්නා....!

    rep
    thank u

    Thanks Machan

    patta rep denna balu


    good job mate....


    thanks machanla...:):):):)onna ubala hinda 10 veni kotuvath penna.
    9.gif
    .
    9.gif
    .
    9.gif
    11.gif
    11.gif
    11.gif
    :):):):);););););)
     
    • Like
    Reactions: Elamad

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    04.Performance Option


    මෙතනින් පුලුවන් කැමති විදිහට Performance වැඩි කරගන්න...කරලම බලන්න

    2qxoq43.jpg



    b4gpz5.jpg



    sw7gpk.jpg



    34pxik6.jpg







    05.Virtual Memory

    මෙතනින්
    Virtual Memory වැඩි කරන්න..එතකොට ‍රැම් එක මදි වෙන වෙලාචට HDD එකේ ඉඩ ටිකක් ‍රැම් එක විදිහට Use වෙනවා..


    34glgmt.jpg



    4trc78.jpg



    දැනට ඇති වගේ....:nerd::nerd:හොදයි නම් ඉතින් කැමති දෙයක් දෙන්න...:):):):)
    3.gif
    3.gif